ස්තුතී සහෝදරයා ඒ දැනුවත් කිරීම ගැන..ඉතාම වටිනවාමම දැක්ක එෆ්බී පෝස්ට් එකක තියෙනව ඔය කපල් එක ඔය කතාවට කලින් ඇත්තටම රිලෙශන්ශිප් එකක් තිබිලා බ්‍රේකප් වෙලා කියල. කතාවට විතරලු හිනාවෙලා කතාකරලා ඉඳලා තියෙන්නෙ. කතාවට පස්සෙ මූනවත් බලන්නෙ නැහැල්ලු දෙන්නට දෙන්නා.
