ප්‍රවීණා එකේ කොල්ලා මැරිලා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,469
    36,415
    113
    මැදමහනුවර
    RIP 🙏🏻
    G5Xl8fI.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,246
    113
    34
    Kalutara
    මම දැක්ක එෆ්බී පෝස්ට් එකක තියෙනව ඔය කපල් එක ඔය කතාවට කලින් ඇත්තටම රිලෙශන්ශිප් එකක් තිබිලා බ්‍රේකප් වෙලා කියල. කතාවට විතරලු හිනාවෙලා කතාකරලා ඉඳලා තියෙන්නෙ. කතාවට පස්සෙ මූනවත් බලන්නෙ නැහැල්ලු දෙන්නට දෙන්නා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,815
    3,400
    113
    මම දැක්ක එෆ්බී පෝස්ට් එකක තියෙනව ඔය කපල් එක ඔය කතාවට කලින් ඇත්තටම රිලෙශන්ශිප් එකක් තිබිලා බ්‍රේකප් වෙලා කියල. කතාවට විතරලු හිනාවෙලා කතාකරලා ඉඳලා තියෙන්නෙ. කතාවට පස්සෙ මූනවත් බලන්නෙ නැහැල්ලු දෙන්නට දෙන්නා.
    ස්තුතී සහෝදරයා ඒ දැනුවත් කිරීම ගැන..ඉතාම වටිනවා :yes: