ලංකාවෙ හොඳටම ප්රසිද්ධ මාතර හොස්පිට්ල් එක බං. හෙම්බිරිස්සාවකටවත් මනුස්සයෙක් යවන්න හොඳ නෑ පෙට්ටියෙ එන්න වෙන්නෙ. Management එකේ ලොකු අවුලක් තියෙනව. ඒක අදටත් එහෙම්මමයි. මාතරට ඩොකාල එන්නත් කැමති නෑ නම කැතවෙන නිසා.මෙහෙමයි ඉතිං ලෙඩ්ඩු වැඩි නිසා සහ case report වෙනව වැඩි නිසාද දන්නෙ නෑ.
මම කිව්ව කේස් තුනෙන් දෙකක්ම මට personaly comfirm කරන්න පුලුවම්. VOG ව මම direct අදුරන්නෙ නැති නිසා ඒක නම් කියන්න බෑ
හැබැයි කරාපිටිය & කොළඹ දෙකම ලංකාවෙ හොඳම හොස්පිට්ල් දෙක මචං. ඒවගෙ නම් එහෙම අවුලක් තියෙන්න විදියක් නෑ.