ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අද (11) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මියයන විට ඔහු 66 වියේ පසුවූවා.

    රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබින්නේ.

    'අපි කවුරු ද', 'අපි සැනසිල්ලේ', 'රස්තා', 'අළු යට ගිනි', 'හීනවලට පණක් තිබෙනවා', 'හොඳ ම දේ' හා 'සැනසෙන්නම්' ඇතුළු ගීත ගණනාවක නිර්මාණකරු වන්නේ ඔහුයි.

    - https://www.hirunews.lk/381580/ප්‍රවීණ-ගායන-ශිල්පී-සේනක-බටගොඩ-අභාවප්‍රාප්ත-වෙයි

     

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    Rest in Peace Legend,, aparade live concert ekak balanna yanna bari unane bn.. :(

    btw, avoid Ragama Rohala at any cost..
    ඔව් බං ටිකක් අමාරු ලෙඩකට ඔය හුත්තෙ රාගම හොස්පිට්ල් එකට ගියා කියන්නෙ අනිවා පෙට්ටියෙ එලියට එන්නෙ
     
    • Like
    Reactions: DJLEOx78

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    අඩේ පොරට 66 යිනේ.මම හිතුවේ ඊට වැඩිය වයසයි කියලා.
    නිවන් සුව
     
    • Like
    Reactions: icewiz