
පිස්සු හැදෙනව බන් මේ සිංදු. ඉස්සර ලව් එකත් නැතිවුණ කාලේ බෝඩිමේ ඉන්නකොට නිදාගන්න ගියාම හෑන්ඩ් free එක ගහගෙන මේ සිංදු අහනවා මතකයි ඇඩෙනවා බන්මේ පාළු මාවතේ ... තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී ... හමුවේවිදෝ
මේ පාළු මාවතේ ...
නෙතගින් සිනා සලා ... මනසින් බැඳී
නෙතගින් සිනා සලා ... මනසින් බැඳී
තෙපලූ කතා සිතේ ... නොසැලී ඉඳී
මේ පාළු මාවතේ
වසරක් නොවේ සදා ... හිඳිමි බලා
වසරක් නොවේ සදා ... හිඳිමි බලා
කවදාක හෝ යළී ... දකිනා තුරා
මේ පාළු මාවතේ ... තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී ...හමුවේවිදෝ
මේ පාළු මාවතේ