ප්රවීන ගීපද රචක කැමිලස් පෙරේරා අභාවප්රාප්ත වී තිබෙනවා.
කලක් රෝහල්ගතව ඔහු ප්රතිකාර ලබමින් සිටි අතර සිය නිවසේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
හිමිනැති පෙමකට, වාසනා වේවා, විකසිත වතකමලේ, හදවිලේ, දේව මන්දිරයේ, ආදර ප්රියලඳුනේ, හදිස්සියේ හනි හනිකට, උන්මාදවූ ප්රේමාදරේ වැනි ගීත රැසක්ම රචනය කර ඇත්තේ ඔහු විසින්.
ඔහු මියයන විට 74 වැනි වියේ පසුවුණා.
එම මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට(18) උදෑසන 9.00 සිට පස්වරු 3.00 දක්වා වත්තල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමට කටයුතු සූදානම් කර ඇති බවත් අවසන් කටයුතු පස්වරුවේ වත්තල රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවත් පැවසේ.