ප්‍රවේගය (නොකියූ කතාව)

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Digatama dapan machan.
    Thawa dapan machn. ubala thamai mihipita inna deiyo
    Digatama dannako...
    baya hitenwa ne
    ela ela,, digatama dapan..:nerd:
    Itiri tika danna ikmanata...wedagath rep add
    එල මචන් දිගටම කතාව දාන්න අනිත් කොටසත් ඉක්මනින් දාන්න :yes:
    digatama dapan machan.niyamai
    please digatama liyanna bro apiwa atharamaga anatha karanne nathuwa :D :D
    Umba ethuru tika dan nathda mahathayooo
    ela ela..digtma dpn mcn...+++
    ado daapan ithuru tika..........
    මොන මගුලක්ද මේ...දානවනම් සම්පූර්ණ කථාවම දාන්න ඕනි...නැත්නම් නිකං ඉන්න ඕනි...මේක නිකං දිනපතා විකාශනය වන ටෙලිනාට්‍යයක් වගේ කරලනෙ....කථා එපා වෙනව.......දෙන පනිවිඩේ හොඳයි . ඒත් මෙහෙම කලාම ඒ වටිනාකමත් නැතුව යනවා...
    Good thread.
    Doctor ia hospital eka mokakda?
    Me ledawa beraganna doc karapu de prashansaneeyai. Hoda anagathekata subapatum :)
    වැදගත් කතාවක්. කාලයක් තිබුන ඇත්තටම වේගෙන් එලවපු(නොබී).. ෂොට් 2කට වැඩියෙන් බීලා කවදාවත් එලවල නැහැ.. දැන් බොන්නෙත් නෑ… ජීවිතේ ගැන වගකීමක් දැනුනට පස්සේ ඔක්කොම හරියනවා… එත් වගකීමක් දැනෙන්න කලිනුත් පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන එක කටත් හොඳයි. මගේ වම ඇත ORIF එකක් කරලා තියෙන්නේ. හැබැයි බීලා / හයියෙන් ගිහින් වැටිලා නෙමෙයි, Bike එක වැලි උඩ ලිස්සල.
    රඹා;21381876 said:
    niyamai machan. liveeme hakiyawa uparimai. thawa liyahan
    මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාලේ තමා
    ETU පිරෙන කාලේ

    Thanks kastiyatama :D Suba aluth auruddak wewa! Awurudu kale beela elawanna epa :no:
     

    soyanna

    Member
    Apr 6, 2018
    19
    11
    3
    මේ කතාවෙන් කාරණා කීපයක් ගැන දැනුවත් උණා.
    එකක් ජීවිතේ ගැන නොසිතා අවදානම් ගන්න එකෙන් කී දෙනෙක් අපහසුතාවට පත්වෙනවද කියන එක. තමුන් නොදන්න, කවදාවත් හම්බෙච්ච නැති කොච්චර දෙනෙක් වෘත්තියෙන් කැප වෙලා ඉන්නවද තමුන්ගේ ජීවිතේ බේරගන්ඩ. අනික ඒ මිනිස්සුන්ටත් වැඩ කරන්ඩ වෙන්නේ තමුන් නොදන්නම කෙනෙක්ගේ ලේ, සැරව, සෙම් සොටු කෙළ වගේ දේවල් අත පත ගාමින්. තමුන්ගේ ඇගෙන් එලියට ගිය කෙල පිඬත් අප්පිරියා වෙන එකේ, වෙන කෙනෙක්ගේ අප ගඳ ඉවසගෙන ඉන්ඩ සිද්ධ වෙන තැනකට පත් කරනවා කියන්නේ එසේ මෙසේ අපහසුතාවට පත් කිරීමක් නෙමේ. ඒකත් රස්සාවේ කොටසක් කියල කෙනෙක්ට ඒක සාමාන්‍ය දෙයක් විදිහට ගන්ඩත් පුළුවන්. ඒත් තමුන් නොහිතා කරන වැඩ හින්දා මිනිස්සු මේ ජාතියේ කරදර වලට පත්වෙනවා කියල කෙනෙක්ට තේරුම් ගන්ඩත් පුළුවන්.
    අනික් කාරණේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවමත් ඉතුරු වෙලා තියන කැපවීම. වෛද්‍ය වැඩ වර්ජනයක් උනාම, හෙද හෙදියන්ගේ වර්ජනයක් උනාම මිනිස්සු බනින්නේ නිකන්, ලෝකේ ඉන්න ජරාම ජාතිය doctors ලා, nurse ලා වගේ. හැබැයි ගොඩක් වෙලාවට ඒ අයගෙන් වෙන සේවය ගැන, ඒගොල්ලො කරන කැප කිරීම ගැන, බනින ගොඩක් අයට මාත්‍රයක වැටහීමක් නැහැ. මගේ යාලුවෝ කීප දෙනෙක් වෛද්‍ය විද්‍යාලයේ ඉදිද්දී කියපු දේවල් වලින්, ඒගොල්ලන්ගේ ජීවිතේ එච්චර සුන්දර නෙමේ කියන එක තේරුණා. desk job එකක් කරන කෙනෙක් දවසේ නියමිත වෙලාවක් වැඩ කරලා off වෙනවා. කම්කරුවෙක් උනත් වැඩ කරන shift එකක් තියනවා. හැබැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෙනෙක්ට තමුන්ගේ shift එකෙන් පිට උණත් කැඳවන වෙලාවට එන්ඩ සිද්ධ වෙන අවස්ථා තියනවා. private hospitals වල කොච්චර ඕක වෙනවද දන්නේ නැහැ. හැබැයි රජයේ ඉස්පිරිතාල දුවන්නේ ඔය model එකට කියන එක මේ කතාවෙන් ආයෙත් මතක් උණා.