.:ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015:.

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔකේ trailer එක දැන් මාස ගානක් තිස්සේ Films බලන්න ගියාම පෙන්නුවා බන් . එන දවසක්නම් නැ තාම:no:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113

    මේවා හැදෙන්න ඕන බන්.. නැත්තම් හැමදාම එකම තැන..
    අලුත් නිර්මාණකරුවෝ බිහිවෙන්න ඕන... අලුත් මුණු වලට තැන දෙන්න ඕන.. හැමදාම දකින එකම නාකි සෙට් එක නැතුව....

    sirawata ban
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මේකත් ටැමිල් එකක කොපියක් බන් මේක ඒ කොලියටම වගේ තියෙනවා වගේ :cool: කොපි කලත් සුපිරියට තියෙයි නම් එච්චරයි එතකොට ටික කාලෙකින් හැදේවි :)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara


    ජැකාට මැර චරිත නම් සිරා මචන්..
    මට නම් හිතෙන්නේ දෙමල කොපියක්දෝ කියල.. එහෙම උනත් චාටර් නොවෙන්න කරලා නම් හොඳයි....
    ප්‍රදාන චරිතේ උනත් අලුත් මුනක් ගත්ත එක හොඳයි... නැත්තම් අර ගොන්ජා හරි සනත් ගුණතිලක හරිනේ බන් ප්‍රධාන නළුවා....

    Oka "Polladhavan" kiyana Tamil film eke copy eka.
    :lol::lol::lol:
    http://en.wikipedia.org/wiki/Polladhavan_(2007_film)

    හරි ඔය තියෙන්නෙ..මොකක් උනත් හොඳට කරල තිබේනම් එච්චරයි

    machanz hindi ayoth tamil ewa copy karnawa..oka mokakda ithin :D.
    meka hodata thiyei aluth widiyata..ara super6 eke fight cn eke hitapu ekama ne me..
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    machanz hindi ayoth tamil ewa copy karnawa..oka mokakda ithin :D.
    meka hodata thiyei aluth widiyata..ara super6 eke fight cn eke hitapu ekama ne me..

    මේකේ සටන් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ටැමිල් ෆිල්ම් වල කරන එකෙක් එක හින්ද පොඩි මෙව්වා එකක් ඇති හැබැයි ගහපුවම පියාබනවද දන්නේ නැහැ :sorry:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මේකේ සටන් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ටැමිල් ෆිල්ම් වල කරන එකෙක් එක හින්ද පොඩි මෙව්වා එකක් ඇති හැබැයි ගහපුවම පියාබනවද දන්නේ නැහැ :sorry:

    hari ban apuwama balamu.;)
     

    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    Tamil film එකක ගතිය තියනවා නෙ :cool:, director tamil කෙනෙක් නේද මේව හැදෙන්න ඕනේ

    මම ඔකේ තෙලුගු ෆිල්ම් එක බලලා තියනවා බන්
     

    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015

    ලංකාවේ සිනමාව වෙනස් කරන්න පුළුවන් විදිහේ නිර්මාණයක් වෙයි කියල ගොඩක් දෙනෙක් විශ්වාස කරන ෆිල්ම් එකක් තමයි ප්‍රවේගය .
    තව කිහිප දිනකින් තිරගත වීමට නියමිතයි..වාණිජ සිනමාවේ අපි බලාපොරොත්තු උන වෙනස අද හෙටම හැමෝටම බලන්න පුළුවන් වෙයි.
    මල් ගස් වටේ යන,අවුරුදු 50-60 නාකි ලව් කරන, අමු තිත්ත කුණුහරුප කියන, පොඩි එකෙක්ටවත් හිනා නොයන බාලාංශ විහිලු තියෙන දෙකයි පනහේ ෆිල්ම් මින් පස්සෙවත් නවතිවා කියල ප්‍රාර්ථනා කරමු..
    එහෙනම් ඔන්න අද මේකේ ඔෆීෂියල් ට්‍රේලර් එක දාල තිබුන..
    බලලා කට්ටිය අදහස් එහෙම දාගෙන යමු..




    අපේ උනාට තවම මොලෙයක් නැ බන් අලුත් දෙයක් කරන්න
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කොයික උනත් එකයි. ඕකත් බැලුවට පස්සේ තේරේවි කොහොමද කියලා. මොකක් උනත් ඕකත් කොපියක්නේ. ලංකාවේ films ගැනනම් කතා කරලා වැඩක් නෑ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපෝ ටැමිල් එකක් වගේ

    ප්‍රවේගය නෙමෙයි පොන්නයියා හුත්ත දොරේ කියල නම දාන්න තිබ්බෙ

    :baffled::baffled::baffled::baffled:
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    අලුත් නළුවෙකුට තැනක් දීපු එක හොදයි.නැත්තම් හැමදාම අර නාකි පකයි ටික දැකලා එපා වෙලා ඉන්නේ.ලංකාවේ හොද ඇගපත තියෙන ලස්සන තරුණ නළුවෝ නැනේ බන් වැඩිය,තාම ඉන්නේ අර නාකි පකයි ටික තමා.මේ ලගදි මට සුද්දෙක් හම්බුනා මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් මිනිහ short films කරනවා.මිනිහ කොහොම හරි ලංකාවේ films වගේකුයි ඉන්දියාවේ films වගෙකුඉ බලලා.මගෙන් අහනවා ලංකාවේ තරුණ නළුවො නැද්ද කියල.මම ඉතින් මොනවා කියන්නද.මම කිඋව ඔය ඉන්න අය තමා නළුවෝ කියල.ඌ කියනවා උබලගේ industry එකට යන්න උබලට opportunities නැ කියල.ඌ හෙන lec එකක් දුන්න industry එක ගැන.ලැජ්ජාවේ බැ බන්.
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    දෙමළ කොපි නැතුව ටිකක් මොලෙට කතා කරන එකක් තිබ්බනම් මරු.shavshank redemption වගේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    meke oya inna pradan naluwa kellek da kollek da ban??? kollek nam joka andama walla hodata penna thiyenne ona ne eth ko ban muge ehema set ekak penne nahe ne .. eka da ban oya kiyana wenasa


    6a00e54ef49d0a88330120a86137b5970b-800wi

    ඔය ෂෝ එ‍ක තියෙන කාලේ මිනිහා කුට්ටම උගස්‌ කරලා තිබිල තියෙන්නේ සල්ලි අමාරුවක් නිසා...ඒකලු