ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1985 06 06
    09 53 am
    kegalle..

    mata harihaman job ekak lebena kalayak kiyanna puluwanda ....? :D
    2004 - 2006 අවට කාලයේ කවුරු හරි ලඟ ඤාතියෙක් නැති වුනාද?2013න් පසු ස්ථිර රැකියාවක් ලැබේ

    bebored.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    alut business ekak patnganna inne, lkne makara, hoda dinayak kiyannako me week eke :love:

    මේ දිනවල දීමට තරම් සුදුසු සුබ නැකැත් නැත.අංක එකේ අස්ස රේස් නැකතක් නම් ඇත. මුදල මුල් කරගෙන නැකැත් සාදන ජ්‍යෝතිශ්‍යවේදීන් ලඟ නැකැත් තිබේයැයි දැන ගන්නට ලැබේ.හදිස්සි නම් එවන් කෙනෙක් ලවා වැඩය කරගත හැක.
    shot.gif
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේ දිනවල දීමට තරම් සුදුසු සුබ නැකැත් නැත.අංක එකේ අස්ස රේස් නැකතක් නම් ඇත. මුදල මුල් කරගෙන නැකැත් සාදන ජ්‍යෝතිශ්‍යවේදීන් ලඟ නැකැත් තිබේයැයි දැන ගන්නට ලැබේ.හදිස්සි නම් එවන් කෙනෙක් ලවා වැඩය කරගත හැක.
    shot.gif

    kawada wageda ban hoda dinayak enne, issara apita owa karala dunne ahubudu mahaththaya, dan e manussaya malane ;(
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    2004 - 2006 අවට කාලයේ කවුරු හරි ලඟ ඤාතියෙක් නැති වුනාද?2013න් පසු ස්ථිර රැකියාවක් ලැබේ

    bebored.gif
    අයියෝ 2013 පස්සේ නෙවෙයි බං 2013 දිම තමා ජොබක් ඕනේ..

    2004-2006 දි ලඟම කෙනෙක් කිව්වෙ ? නැන්දලා,මාමල, මහප්පලා වගේ අයනම් යන්න ඈති..

    ඒ ඇරෙන්න අනිත් අයනම් හොදින් ඉන්නවා..

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,633
    907
    113
    http://aboutrenewableenergy.com
    උපන් වේලාව උදේ 4 ට ආසන්න වෙලාවක් විය හැක.මෙලෙස පලාපල කීම ජ්‍යෝතිෂ්‍ය නීතියට විරුද්ද මුත් ඇතිවී තිබෙන තත්වය පිලිබඳව අනුකම්පා සිතී පලාපලයක් කියමි.ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය , ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය, ශනි මහ දශාවේ ශනි අතුරු දශාව ගෙවමින් පවතී.ඉතාමත්ම අවාසනාවන්ත කාල පරිච්චේදයක් වේ.සිහිය , මනස ව්‍යාකූල වීමට මෙය හේතුවක් වේ.උසස් අද්‍යාපන කටයුතු කෙරේ තිබෙන්නේ කලකිරුණු මනසකි.මුහුණ ,කට බෙල්ල , ඇස් ආදී ස්ථාන සම්බන්දව යම් රෝග වලට ගොදුරු විය හැක.ඔබට නිවසේ වාසය අප්‍රිය ජනක තත්වයකට පත් වී ඇතැයි සිතේ.

    පලමුව කලයුත්තේ මනස සන්සුන් කර ගැනීමයි.නරක මිතුරු ඇසුරෙන් වහාම ඉවත් වන්න.නිර්මාංශ වී ඝණදෙවි පූජාව ඉතා භක්තිමත්ව සිදුකරන්න.එවිට අද්‍යාපන කටයුතු කෙරේ තිබෙන සෘනාත්මක බව දුරුවනු ඇත.සූක්ෂම පලාපලයක් කීමට නිවැරදි උපන් වෙලාව නොමැතිව අපහසුය.

    uba kiwwa hariyatama hari bun belle aswala roga tiyenawa ,kohomath me tike gedara wadiya naa bun ude gihin maha raa tama enne egenime katayutu kerennema naa ekath hari ,me senasuru erashtake tawa kochara kal allala hiti da ekata mukuth karanna deyak nadda?
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Aney Pls !

    අනේ අය්යෙ මෙකත් ෆ්‍රී වෙලවක බලල දෙනවද ?

    ෆවුසි අය්යෙ මෙකත් පොඩ්ඩක් බලල දෙනවද..අලුත් ජොබ් එකක්,ස්ටඩීස්, රට රෑකියා එහෙම තියෙනවද කියල..ෆුල්ම අන්දොස්.මෙ මගෙ ගර්ල් ගෙ ..ප්ලීස් හෙල්ප් එකක් දෙන්න..මෙ දවස වල ටිකක් කේස් වගෙ දෑනෙනව ..බොහොම පින් !

    ඔය ගල් තියෙන මුදු දාන එක හොදද අපල වලට.

    පින් පින් බොහොම පින්!

    1987/04/13 13:52 galle
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Machan Pawsi. Poddak menna meekath balmuda welawa thibboth? Man kalinuth dawasak ehuwa umben.. Eedawas walanam alanne ne kiyala thamai kiwwe.

    1984-SEP-21 12:44(dawal) - Galle

    Thanks.

    මෙන්න කේන්දර.84 තමා සුපිරි බුලට් බිහිවුනේ.ඔය දැනට තියෙන විවාහ ප්‍රශ්නේ ලබන වසරේ 2013 ජූනි 01 දායින් පසු අනිවාර්යෙන්ම විසඳෙන අතර ඉතා බුද්ධිමත් කාන්තාවක් විවාහය සඳහා ලැබෙනු ඇත.ඉන්පසු 2014 මුල් මාස කීපය අතර විවාහය ඒකාන්තයෙන් සිදුවේ.කේන්දරයේ 9 වැන්නත් 10 වැන්නත් අතර ධර්ම කර්මාදිපති යෝගය යෙදී තිබීම රාජ්‍ය අංශයේ ඉතා ඉහල රැකියාවකට ඔබව ගෙන යයි.මේ යෝගය ඇතිව උපදින්නා හැම අතින්ම වාසනාවන්ත පුද්ගලයෙකි.ඔබට වයස 31න් පසු ඉතා ඉහල ආදායමක් ඔබ රැකියාවේ නොසිතූවිරූ තත්වයකට පත් කරනු ඇත.යාන වාහන රස මසවුලු ඉතා වටිනා ඇඳුම් පැලඳුම් කරන රැකියාවෙන් ප්‍රසිද්දිය ගෞරවය සියල්ල විඳීමේ වාසනාව පවතී.කියා නිමකිරීමට බැරි සුබ යෝග එමට බැවින් ජනාධිපති හා සමාන වුවහොත් වුවහොත් මාවත් මතක තබා ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.:P
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt

    Ade.. eemada.. Tx Macha.. Magul wedanam me dawas wala gu hathai thamai :).. Keendare ammala mata dunnema ne ban.. oya langadi horaata pannala upan welaawai kotu tikai liyagaththe. denatanam private thenaka weda.. sallinam hambenawa.. bt pahugiya maasa 3-4 re eewath hira una.. Godak deewal mage luck ekata wage pina chance wedila thiyenawa thamai. Tx again for your time. :).

    P.S - Janadipathi unoth umbawa man raajya jyothishyaweediya koranawa :D.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පවුසි මලයා ඉරිදට ගුරුතුමා හම්බ වෙලා බලනවා කිව්ව එක බැලුවේ නැත........??
    මේ දවස් නම් අන්තිමය..........ඇක්සල් එකෙන් යමි........
    මොකක් හරි මගුලක් සෙට් වෙනව මය......
    ඒ අස්සේ රෝගිනියක් පොඩි ලයින් එකකුත් දානවාය......‍පිස්සු පොරිය........
    මම සබ්ජෙක්ට් එකට නැති නිසා නොදන්නවා සේ ඉදිමි....ඕවාට හොට දමා කෙලවා ගත නොහැක.........
    ඒ අස්සේ ඔය වගේ හු**කතුත් සෙට් වුනොත් බාගෙන ම නාගත හැකිය......
    අෆ්ෆා...උඹ කිව්වැහේ බැටරි බස්සං ඉදිමි.........
     
    ඔව් ඔයාගේ ඔක්කෝම කේන්දර අරන් මම ප්‍රශ්නේ කතාකලා.ඔබතුමාගේ නෝන මහත්තයගේ ජන්ම පත්‍රයත් අවශ්‍යයි.සූක්ෂම පරික්ෂාවක් කිරීමට තිබේ.මම කියන්ඩද මම හෙට උත්තරයක් දෙන්ඩද.