ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt

    me inne :rofl:[/QUOTE]

    Ehenam meekath poddak balapanko mage deiyo :P.

    Machan Pawusi, Menna meekath poddak beluwanam. Mage noona mahaththayage welaawa.

    1984-APR-09 14:33hrs

    Batapola(Galle District)

    Meyaata rassawal hoyanna gihin mage pati role wela ban inne. Eka thena inna rawssawal walata kemathith nehe. Pahugiya awurudu deka ethulatha rassawal dekakata giya . Igenagenanam thiyenawa ihatath udin.

    Me senasuru maaruwen passewath honda jobak set weida kiyapanko pls.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    Ehenam meekath poddak balapanko mage deiyo :P.

    Machan Pawusi, Menna meekath poddak beluwanam. Mage noona mahaththayage welaawa.

    1984-APR-09 14:33hrs

    Batapola(Galle District)

    Meyaata rassawal hoyanna gihin mage pati role wela ban inne. Eka thena inna rawssawal walata kemathith nehe. Pahugiya awurudu deka ethulatha rassawal dekakata giya . Igenagenanam thiyenawa ihatath udin.

    Me senasuru maaruwen passewath honda jobak set weida kiyapanko pls.[/QUOTE]

    පාලනය පැත්තෙන්නේ ජොබ් එක හොයන්නේ.ගජකේෂරීනේ එකයි ඔය.එක එකා යටතේ වැඩ කරන්ඩ අකමැතී ඒකි.එයාගේ කොලිෆිකේෂන් වලට පහල ඉන්න උන් යටතේ වැඩ කරන්ඩ කැමති නෑ.මේ අවුරුද්දෙ ලන්බන මාසේ අවසාන වෙනකොට වගේ ජොබ් එක හරියනව.හොඳ ජොබ් එකක් ලැබෙනව.හැබැයි පුතේ රැකියාවේ තානාතරේ ලොකු වුනාට පඩිය නම් ටිකක් තානාන්තරේ තරම්ම ලොකු පඩියක් නෙමේ.ඊලඟ අවුරුද්දේ ගුරු මාරුවත් එක්ක ඉතින් දෙන්නට ජය මංගලම් තමයි.:love:
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    Pawsi ayya koheda hitiye thama mage kendare balala dunne nene hodataama kelawela thiyenne

    1987-11-26
    8.05 pm
    peradeniya hosptl/kandy
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Pawsi ayya koheda hitiye thama mage kendare balala dunne nene hodataama kelawela thiyenne

    1987-11-26
    8.05 pm
    peradeniya hosptl/kandy

    ටික කාලයක් යනකම් දුක තමා රංජනී කියල තමා කියන්ඩ තියෙන්නේ.හැබැයි මම ඕනේ නම් මෙහෙම අනාවැකියක් කියන්නම්.2014 මැයි වලින් පස්සේ උඹටම හිතාගන්ඩ බැරි දියුණුවේ ආරම්භය පටන් ගන්නව.මල් 5යි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :angry::angry::angry::angry:

    මෙදාපාර පවුසි UNP එකට දෙන්නෙත් නෑ:angry:.මෙදාපාර සන්ධානෙට දෙන්නෙත් නෑ:angry:.මොකා මොක කිව්වත් මම මෙදාපාර දෙන්නෙ jvp එකට :angry:.​

    logo.jpg
    mokadda ban me pakshe
    kethai wagene
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    ටික කාලයක් යනකම් දුක තමා රංජනී කියල තමා කියන්ඩ තියෙන්නේ.හැබැයි මම ඕනේ නම් මෙහෙම අනාවැකියක් කියන්නම්.2014 මැයි වලින් පස්සේ උඹටම හිතාගන්ඩ බැරි දියුණුවේ ආරම්භය පටන් ගන්නව.මල් 5යි.

    aye pawsi ayya moko seen eka denatamath kelawela thiyenne ithuru tikath elatama kelaweida
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    පාලනය පැත්තෙන්නේ ජොබ් එක හොයන්නේ.ගජකේෂරීනේ එකයි ඔය.එක එකා යටතේ වැඩ කරන්ඩ අකමැතී ඒකි.එයාගේ කොලිෆිකේෂන් වලට පහල ඉන්න උන් යටතේ වැඩ කරන්ඩ කැමති නෑ.මේ අවුරුද්දෙ ලන්බන මාසේ අවසාන වෙනකොට වගේ ජොබ් එක හරියනව.හොඳ ජොබ් එකක් ලැබෙනව.හැබැයි පුතේ රැකියාවේ තානාතරේ ලොකු වුනාට පඩිය නම් ටිකක් තානාන්තරේ තරම්ම ලොකු පඩියක් නෙමේ.ඊලඟ අවුරුද්දේ ගුරු මාරුවත් එක්ක ඉතින් දෙන්නට ජය මංගලම් තමයි.:love:
    [/QUOTE]

    අඩෝ උඹ එල ඩයල් එකක් බන්. නිකන් බලන් ඉන්නවා වගේනේ කියන්නේ. මෙයා postgrad හිටන් කරා. දැන් ඊට අඩු උන්ගෙන් orders ගන්න කැමති නැහැ. දැන් ඉන්න තැන manager කාරය එච්චර ඉගෙනගෙන නැහැ. ඉතින් වැඩිය කැමති නැහැ එතන ඉන්න.
    කොටින්ම මාත් මේ කෙල්ලව බොහොම අමාරුවෙන් තමා ආන් බාන් කොරන්නේ :P. හැබයි තනි වචනේ කෙල්ල. හෙන සිරා. කට්ටිය ලව්වා වැඩ ගන්න හරි දක්සය්. අපි රුපියල් දාහක් විතර දීල කරගන්න වැඩට වැඩ දෙයක් තනි call එකෙන් කරනවා.

    [/QUOTE][/QUOTE]
    ela
     
    buddhika91

    Member
    Apr 26, 2012
    50
    2
    0
    පවුසි අය්යේ මගේ කුජ 8ටේ ඉන්නේ කියල ලව් එකට ගෙවල් වලින් කැමති නෑ.හැම දේම එපා වෙලා ,සසර කලකිරිලා ඉන්නේ.මේ දවස් වල වෙන වැඩකුත් නෑ ඕකම තමයි හිතෙන්න්නේ.මොකක් හරි තීරණයක් ගන්න මට මේක පොඩ්ඩක් බලල කියනවද. මගේ 1991-03-10 10:28pm මාතලේ , කෑල්ලගේ 1991-05-03 01:57am කළුබෝවිල.
     
    :love: = :(

    ඊලඟ සෙනසුරු මාරුවෙන් පසු 2014 ඔබට යම් මාරක තත්වයකට මුහුන දීමට ඇති හෙයින් ඒ කාලය ලංවූ විට ජන්ම පත්‍ර පරීක්ෂාවක් කර ප්‍රවේසමින් කටයුතු කල යුතුය.
     
    buddhika91

    Member
    Apr 26, 2012
    50
    2
    0
    :love: = :(

    ඊලඟ සෙනසුරු මාරුවෙන් පසු 2014 ඔබට යම් මාරක තත්වයකට මුහුන දීමට ඇති හෙයින් ඒ කාලය ලංවූ විට ජන්ම පත්‍ර පරීක්ෂාවක් කර ප්‍රවේසමින් කටයුතු කල යුතුය.

    හරි අය්යා thanx. කරපු උදව්වට පින්!
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    eth machan meka den mada kella nethi seenuwa wagene
    yata eka nethi miniha wage:P

    ඔය ඔක්කොම කෑලි තියෙන උන්ට දීල දැන් කොරන් තියෙන හරිය මදෑ :frown:.උන්ට යට කෑල්ලඊ මැද කෑල්ල දාගන්ඩ තමා මම චන්දෙ දෙන්නෙ.:rolleyes:
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    ටික කාලයක් යනකම් දුක තමා රංජනී කියල තමා කියන්ඩ තියෙන්නේ.හැබැයි මම ඕනේ නම් මෙහෙම අනාවැකියක් කියන්නම්.2014 මැයි වලින් පස්සේ උඹටම හිතාගන්ඩ බැරි දියුණුවේ ආරම්භය පටන් ගන්නව.මල් 5යි.

    pawsi ayya karapu udawwata sthuthi pawsi ayya me dawaswala melo rahak nethuwa inne tikk shape eke inna widiyak nedda