ප්‍රවේශමෙන්.... අනතුරුදායකයි.....

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ප්‍රවේශමෙන්.... අනතුරුදායකයි.....

මම දේ දුවගෙන දුවගෙන ඇවිත් ම රෑ ලොග් වුනේ මට දැනගන්න ලැබුනු විශේෂ කාරණාවක් නිසා,,,, මේකෙ අය දැකලා තියෙනව ඇති ලමයි වඩාගෙන පාරෙ හිඟාකන ගෑනු අය එහෙම, ඕනතරම් දැකලා ඇති. ඒ අය ගැන පොඩි විස්තරයක් කියන්න හිතුවෙ.. ඔය වඩාගෙන ඉන්න ලමයි ඒ ගෑනුන්ගෙ නෙමෙයි කියලා සමහරවිට උඹලා දන්නවත් ඇති. ඒ ලමයින්ව කුලියට ගන්නෙ කොහොමද දන්නවද? මේක හුඟක් වෙලාවට වෙන්නෙ බොරැල්ල, රාජගිරිය, ඇස්වාට්ටුව ලමා රෝහල වගේ තදාසන්න ප්‍රදේශවල, හුඟක් වෙලාවට ඔය තැන් වල කාර් සේල් වල බැනර් පෝස්ටර් එහෙම දැකලා ඇති, අන්න ඒවා හරහ තමයි ගන්නෙ. පෝස්ටර් තියෙනව කාර් සේල් එකත් තියෙනවා. ඒත් නම්බර් වෙනස් යන්නෙ ලමයි රෙන්ට් එකට ගන්න එක, මේ ලමයෑකුට දවසකට රෙන්ට් එක හැටියට රුපියල් 250 ඉඳලා 500 දකවා වගේ ගනන් තමයි ගෙවන්නෙ.

ඊටපස්සෙ එහෙම ගන්න ලමයින්ට බෙහෙත් වර්ග දීලා මත්ද්‍රව්‍ය දීලා නිදි කරනවනවා.හුඟක් වෙලාවට ත්‍රීවීල් වලින් උදේට 5-6 අතර ටවුන් එකට මේගොල්ලොන්ව ගේන්නෙ. එහෙම තමයි වෙන්නෙ හුඟක් වෙලාවට අනිත් ගෑනු කෙනාට රුපියල් 2500+ දවසකට ලැබෙනවා. ඔයාලා හොඳට බලන්න හිඟන ගෑනු අතේ ඉන්න ලමයි අඬන්නෙ නෑ. නිදි එක්කො වෙරිවෙලා වගේ බලාගත්ත අතේ බලාගෙන ඉන්නෙ,කොළඹ විතරක් නෙමෙයි හුඟක් තැන්වල මේ ජාවාරම යනවා බ්‍රෝකර්ලා හැටියට මේ අයව මෙහෙයවන්නෙ පාතාලෙ පුද්ගලයො.
එහෙම ආවට ගියාට මේ රස්සාවට කාටවත් එන්න බෑ මේකට පාතාල කල්ලිවලට බිම් කුලී ගෙවන්න ඕන, මාසෙකට රුපියල් 5000-50000 දක්වා වෙන්න පුලුවන්. ඒ කියන්නෙ හිඟන්නො පේමන්ට් එකේ, ට්‍රැෆික් කනු ලඟ ඉන්නෙ කුලී ගෙවලා, අපි නිකන් ගිහින් හිඟාකෑවොත් කඩු කිනිසි පාරවල් තමයි කන්න වෙන්නෙ.

බොරුවට රැවටෙන්න එපා, මේක පිටිපස්සෙ තියෙන්නෙ ජාවාරමක්
රන්ඩුවෙන්න බනින්න යන්නත් එපා ජීවිතේට තර්ජනයක් වෙන්න පුලුවන්,පාතාලෙයි හිඟමනයි කියන්නෙ ගහයි පොත්තයි වගේ
දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න එපා කියලා නෙමෙයි කියන්නෙ, අන්ත දුප්පත් වුනත් දුරපලාතක ඉඳලා කොලඹ ඇවිත් මිනිහෙක් හිඟාකන්නෙ නෑ, බොහොම අමාරුවෙන් කොච්චර නැති බැරි විදියට ජීවත් වුනත් මිනිස්සු හිඟාකන්නෙ නෑ, ඒක සින්හලයගෙ හැදියාව.

ඔබේ අදහස් දක්වන්න
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් ඔක ගොඩාක් අය දන්න දෙයක් නෙ එත් ඉතින් නිවන් දකින්න බලාගෙන ගොඩාක් අය රු 5ක් /10ක් දෙනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඔක ගොඩාක් අය දන්න දෙයක් නෙ එත් ඉතින් නිවන් දකින්න බලාගෙන ගොඩාක් අය රු 5ක් /10ක් දෙනවා
    ඔව් බන් ඒත් අපේ සල්ලි හොරුන්ට වන්චාකාරයොන්ට ලැබෙනව කියලා දැනගෙනත් ආයෙ දෙන්නෙ කොහොමද බන්,,

    10 පහලව නෙමෙයි 50-100 සමහර හිඟන්නො ගන්නෙ/

    dan thamai proceed eka denagaththe
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් බන් ඒත් අපේ සල්ලි හොරුන්ට වන්චාකාරයොන්ට ලැබෙනව කියලා දැනගෙනත් ආයෙ දෙන්නෙ කොහොමද බන්,,

    10 පහලව නෙමෙයි 50-100 සමහර හිඟන්නො ගන්නෙ/

    dan thamai proceed eka denagaththe

    මමනම් සල්ලි දෙන්නෙ එක්කො අතක් පයක් නැති මනුස්සයෙක්ට නැත්නම් මොනවත් කර ගන්න බැරි වයසක මනුස්සයෙක්ට විතරයි:cool: තව දෙනවා ලස්සනට සිංදු කියලා සල්ලි ඉල්ලන අයට
    උන්ගෙන් සමහරක් කරදර කරන්නෙත් නැහැ සල්ලි ඉල්ලලා අනික දක්ශතාවයකුත් තියෙනවා
    එහෙම අයටනම් අනිවා සල්ලි දෙනවා මොක්ද එක හිගා කැමටත් වඩා අපිට යමක් දිලා උන් උපයන නිසා:yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ow bn umba hari.jawaramak thanikarama yanne.mewata katha kaloth marum kana wenwa.samahara lamayiwa ipaduna gaman atha paya karakawla abbagatha karawnwa kiylath man ahala tiyanwa.mewa adenwa ahankota.ahinskayoth inwa.
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ඔයවගෙ කතා කලිනුත් අහල තිබුන.
    ඇත්තටම අතෙ කීයක්හරි තිබුනත් දෙන්න හිතෙන්නෙ නෑ බන්,මුන් මේව කරන්නෙ අසරන කමටම නෙමෙයි කියලමයි හිතෙන්නෙ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමනම් සල්ලි දෙන්නෙ එක්කො අතක් පයක් නැති මනුස්සයෙක්ට නැත්නම් මොනවත් කර ගන්න බැරි වයසක මනුස්සයෙක්ට විතරයි:cool: තව දෙනවා ලස්සනට සිංදු කියලා සල්ලි ඉල්ලන අයට
    උන්ගෙන් සමහරක් කරදර කරන්නෙත් නැහැ සල්ලි ඉල්ලලා අනික දක්ශතාවයකුත් තියෙනවා
    එහෙම අයටනම් අනිවා සල්ලි දෙනවා මොක්ද එක හිගා කැමටත් වඩා අපිට යමක් දිලා උන් උපයන නිසා:yes:
    මමත් එහෙම තමයි. ලමයි වඩාගත්ත අයටනම් දෙන්නම එපා. අනික ඕවගෙදි බ්‍රෝකර්ලා අතපය කඩනවලු, ඇස් පොට්ට කරනවලු බන්, හෙන ගහන අපරාධ:angry:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mama nam denne sindu bata nala owa gahana ayata :D
    atha paya nathi wunath samahara aya karana ewa dakkama bus eke athak payak nathi ekek dakkama ewa thama mathak wenne so ehema untath denne na :D

    shanida wasanawa aran ena ayagenuth gannawa ee minissu higa kanne na ne rassawak karanne :D ee minissunta salakanawa :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama nam denne sindu bata nala owa gahana ayata :D
    atha paya nathi wunath samahara aya karana ewa dakkama bus eke athak payak nathi ekek dakkama ewa thama mathak wenne so ehema untath denne na :D

    shanida wasanawa aran ena ayagenuth gannawa ee minissu higa kanne na ne rassawak karanne :D ee minissunta salakanawa :D
    :yes::yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මමනම් සල්ලි දෙන්නෙ එක්කො අතක් පයක් නැති මනුස්සයෙක්ට නැත්නම් මොනවත් කර ගන්න බැරි වයසක මනුස්සයෙක්ට විතරයි:cool: තව දෙනවා ලස්සනට සිංදු කියලා සල්ලි ඉල්ලන අයට
    උන්ගෙන් සමහරක් කරදර කරන්නෙත් නැහැ සල්ලි ඉල්ලලා අනික දක්ශතාවයකුත් තියෙනවා
    එහෙම අයටනම් අනිවා සල්ලි දෙනවා මොක්ද එක හිගා කැමටත් වඩා අපිට යමක් දිලා උන් උපයන නිසා:yes:
    :yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය ලමයි අරන් එන හිගන්නො වගේ ම අර කොල බෙදාගෙන ගිහිල්ල හිගාකන උන් ඉන්නෙ උන් නම් මාර ඇන නෙ බන් ....සල්ලි කීයක් හරි දෙනකන් යන්නෙත් නෑ ......බස් වල එහෙම යන්න එපා වෙනව මුන්ගෙ කරදරේ නිසා ........ඇත්තටම බන් ගොඩක් උන් කරන්නෙ මේක බිස්නස් එකක් හැටියට නැත්නම් මේ හොදට අතපය තියෙන උන් ......[/SIZE:angry::angry::angry::angry::angry:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මමනම් සල්ලි දෙන්නෙ එක්කො අතක් පයක් නැති මනුස්සයෙක්ට නැත්නම් මොනවත් කර ගන්න බැරි වයසක මනුස්සයෙක්ට විතරයි:cool: තව දෙනවා ලස්සනට සිංදු කියලා සල්ලි ඉල්ලන අයට
    උන්ගෙන් සමහරක් කරදර කරන්නෙත් නැහැ සල්ලි ඉල්ලලා අනික දක්ශතාවයකුත් තියෙනවා
    එහෙම අයටනම් අනිවා සල්ලි දෙනවා මොක්ද එක හිගා කැමටත් වඩා අපිට යමක් දිලා උන් උපයන නිසා:yes:

    මමත් ඔහොමයි සල්ලි දෙන්නේ විශෙෂයෙන් සින්දු කියන අයට දේනවා එතන කළා හැකියාවට මිලක් ලැබෙන්නේ හිගා කැමක් නැහැ. ඊට අමතරව අතක් පයක් නැති අසරණ කෙනෙකුට දෙනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් ඔහොමයි සල්ලි දෙන්නේ විශෙෂයෙන් සින්දු කියන අයට දේනවා එතන කළා හැකියාවට මිලක් ලැබෙන්නේ හිගා කැමක් නැහැ. ඊට අමතරව අතක් පයක් නැති අසරණ කෙනෙකුට දෙනවා
    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Paw ban lamainta
    2.gif
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    bump