ප්‍රවේශමෙන්.... අනතුරුදායකයි.....

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    oka aththa ban mage gawata ekek maru salli genawa maru karaganna hawas 4 withara collection eka 4000 -5000 penala. uge kakula kedila yakada batayak gahala kiyala thamai salli ekathu karanne .dematagoda colour light pahu karan yana aya dekala athi .
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම මිනුවන්ගොඩට පොඩි වැඩකට ආපු වෙලේ වාහනේ නවත්තන් ගොඩක් වෙලා හිටියා. ඔතන හිගන්නොත් ගොඩක් හිටියා. පැය කාලක් විතර යද්දි වාහනයක් ඇවිත් එතන නවත්තලා ඇතුලෙ හිටිය එකා හොදට වට පිට බැලුවා , ඌ මාව දැක්කෙ නෑ , ඊට පස්සේ අර හිඟා කකා හිටියේ ගෑණිට කිව්වා , " පෙට්ටියෙන් මට දහක් ගෙනෙන්" කියලා , ඊට පස්සේ ඌ ඒ සල්ලිත් වට පිට බලලා අරන් යන්න ගියා , මන් හිතන්නේ ඌ තමයි ඒක රන් කරන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මිනුවන්ගොඩට පොඩි වැඩකට ආපු වෙලේ වාහනේ නවත්තන් ගොඩක් වෙලා හිටියා. ඔතන හිගන්නොත් ගොඩක් හිටියා. පැය කාලක් විතර යද්දි වාහනයක් ඇවිත් එතන නවත්තලා ඇතුලෙ හිටිය එකා හොදට වට පිට බැලුවා , ඌ මාව දැක්කෙ නෑ , ඊට පස්සේ අර හිඟා කකා හිටියේ ගෑණිට කිව්වා , " පෙට්ටියෙන් මට දහක් ගෙනෙන්" කියලා , ඊට පස්සේ ඌ ඒ සල්ලිත් වට පිට බලලා අරන් යන්න ගියා , මන් හිතන්නේ ඌ තමයි ඒක රන් කරන්නේ
    :yes::yes::yes: