ඔබත් බුකියේ දේශපාලන පෝස්ටු ෂෙයා කරනවාද? සාක්කි තියෙනවා නං විතරක් ශෙයා කරන්න. විශේෂයෙන්ම බයියන් ප්රවේශන් වෙන්න. ටොයියන්ට ඉතින් අවුලක් නෑ. :confused::confused::confused: