
මම පොදුවේ ප්රශ්ණේ ගැන මිස ඔතනට අදාල දේ ගැන කියන්න දන්නෙ නෑHehe waten karakila kawe nathai gona pol pale(sirasa)![]()

podu prashnaya gena katha karoth nam oya kiyapu mole denna bari kathawa thamai godakma wenne.මම පොදුවේ ප්රශ්ණේ ගැන මිස ඔතනට අදාල දේ ගැන කියන්න දන්නෙ නෑ![]()

mekata girls lath waga kiyanna ona. tamathge athma garuthwaya gana anik hama detama wada wadagath kiyala hitala wagakimen weda karanna ona...
bcz this world is ful of traps!


මේක වෙන්නෙ වැඩියෙන්ම පොදු ප්රවාහන ක්රම පාවිච්චි කරණ-අනුන් යටතේ රැකියා කරණ,එවගේ විමසිලිමත් නැති කාන්තාවන්ටයි.
කොතන උනත්, කාන්තාවන් ටිකක් විමසිලිමත්ව-අවදියෙන් ඉන්න එක හොඳයි.මොනව දුන්නත් මොළේ දෙන්න බෑ කියනවනේ.සමාජය කවදත්(බුද්ධ කාලයේ පවා)පාපයට-දුෂ්චරිතයට බරයි.
මමනම් හිතන්නෙ මේව වීඩියො කරල බෙදාහැරල තමන්ගෙ පහත් මනසික ආසවන් ඉස්ට කරගන්න අයට බනින එකෙන් මේක නවත්තන්න බෑ......කරන්න තියන හොදමදේ අපෙ සිරිත් විරිත් අනුව අපෙ රටෙ ගැහැනු ලමයින්ට එයලගෙ ජීවිතෙ හරි වටිනාකම තෙරුම කරල දෙන එක