ප්‍රවේසම්වන්න [ගර්ල්ස් ඔන්ලි]

ප්‍රවේසම්වන්න [ගර්ල්ස් ඔන්ලි]

bealertofevilphotograph.jpg
 
  • Like
Reactions: dj ice cold
මේක වෙන්නෙ වැඩියෙන්ම පොදු ප්‍රවාහන ක්‍රම පාවිච්චි කරණ-අනුන් යටතේ රැකියා කරණ,එවගේ විමසිලිමත් නැති කාන්තාවන්ටයි.
කොතන උනත්, කාන්තාවන් ටිකක් විමසිලිමත්ව-අවදියෙන් ඉන්න එක හොඳයි.මොනව දුන්නත් මොළේ දෙන්න බෑ කියනවනේ.සමාජය කවදත්(බුද්ධ කාලයේ පවා)පාපයට-දුෂ්චරිතයට බරයි.
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    he...he... good news is " the info"... and the sad news is "used photo from videos (left side images) are recored by knowing that girls & they are very happily acting"... :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දෙවල් අපිට දකින්න ලෑබෙන්නේ මේ මෑතකාලයේදි ඉදලා නෙවෙයි..
    මේ වගේ දෙවල් බොහො දුරට අසරණ කමට වගේම ඒ අයගේ නොසෑලකිල්ල හේතුවෙන් වුනත් මෙවන් සිද්ධින් වලට හසුවෙනවා..
    අනික සමික්ෂණ වලින් වුවත් ගත් කල අපිට පෙන්න තියෙන්නේ මේ වගේ පින්තුර හෑම එකක්ම වගේ තමාගේ කෑමෑත්තෙන් ගත් පින්තුර නිසා..
    ඒවාට මේ වෙන තෙක් නිතිමය අතින් වුනත් කිසිම බල පෑමක් ලෑබෙන්නේ නෑ..

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම පොදුවේ ප්‍රශ්ණේ ගැන මිස ඔතනට අදාල දේ ගැන කියන්න දන්නෙ නෑ:sorry:
    podu prashnaya gena katha karoth nam oya kiyapu mole denna bari kathawa thamai godakma wenne.:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mekata girls lath waga kiyanna ona. tamathge athma garuthwaya gana anik hama detama wada wadagath kiyala hitala wagakimen weda karanna ona...

    bcz this world is ful of traps!


    යාලුවාගේ කතාවට මමත් එකග වෙනවා..
    හේතුව..
    මේ සමාජයේ බොහො කාන්තාවන් අදින පලදින ආකාරයෙන්, වයසක පුද්ගලයකුට වුවත් සිතට ඈදි යනවා අනිවාර්යෙන්ම.. :D;)
    ඒ වගේ ඈදුම් ඈන්ද පලියට අපිට නොබලා ඉන්නත් බෑ, නිකන්ම වගේ බෑලෙනවා.. අනික මේ වගේ දෙවල් හින්දායි.. බොහො දෙනෙක්ට වෑරදි අදහස් පහල වෙන්නේ...
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    lankawe culture ekata nogelapena adum andala kollanta inna denne neththe kello.

    ape un hithanne anga penna andama lassanai kiyala. ane aththata.
    ekko batahira widihata inna one. ekko lankawe widihata. me dekata nethi mix kello thamai samaaje kanne
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක වෙන්නෙ වැඩියෙන්ම පොදු ප්‍රවාහන ක්‍රම පාවිච්චි කරණ-අනුන් යටතේ රැකියා කරණ,එවගේ විමසිලිමත් නැති කාන්තාවන්ටයි.
    කොතන උනත්, කාන්තාවන් ටිකක් විමසිලිමත්ව-අවදියෙන් ඉන්න එක හොඳයි.මොනව දුන්නත් මොළේ දෙන්න බෑ කියනවනේ.සමාජය කවදත්(බුද්ධ කාලයේ පවා)පාපයට-දුෂ්චරිතයට බරයි.

    සම්පුර්ණ ඈත්ත...
    මේ වගේ වාතාරණයට මුහුන දෙන්න සිදු වෙන්නේ..
    නුගත්කමටත් වෑඩිය ඒ අයගේ අසරණකම හින්දායි..
    අනික මේ අහිංසක කමින් ප්‍රයෝජන ගන්න බොහො දෙනෙක් මාන බලාගෙනයි ඉන්නේ..
    ඉතින් අපි දෑන ගන්න ඕනේ ඒ අසරණ කමටත් වෑඩිය තමාගේ අසරණ කම දෑන ගෙන ඒ ආකාරයට කටයුතු කරන්න..
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මමනම් හිතන්නෙ මේව වීඩියො කරල බෙදාහැරල තමන්ගෙ පහත් මනසික ආසවන් ඉස්ට කරගන්න අයට බනින එකෙන් මේක නවත්තන්න බෑ......කරන්න තියන හොදමදේ අපෙ සිරිත් විරිත් අනුව අපෙ රටෙ ගැහැනු ලමයින්ට එයලගෙ ජීවිතෙ හරි වටිනාකම තෙරුම කරල දෙන එක
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමනම් හිතන්නෙ මේව වීඩියො කරල බෙදාහැරල තමන්ගෙ පහත් මනසික ආසවන් ඉස්ට කරගන්න අයට බනින එකෙන් මේක නවත්තන්න බෑ......කරන්න තියන හොදමදේ අපෙ සිරිත් විරිත් අනුව අපෙ රටෙ ගැහැනු ලමයින්ට එයලගෙ ජීවිතෙ හරි වටිනාකම තෙරුම කරල දෙන එක

    අපි කොයි තරම් තේරුම් කරලා දුන්නාට වෑඩක් වෙන්නේ නෑ..
    මේවා කුඩා කාලයේ පටන් තම තමන්ගේ නිවසින්ම ඉගෙන ගත යුතු දෙවල්, අනික ඒ අයගේ දෙමව්පියන් මේ වගේ අකර තෑබ්බයන්ට මුහුණ දෙන මේ තරුණියන් ගෑන වග කියන්න ඕනේ..