ප්‍රවේසම් වනු

den_anj

Member
Aug 12, 2007
254
23
0
balloo.jpg
 
den_anj

Member
Aug 12, 2007
254
23
0
uba oka penna la monada bala poroththu wenne

ගිය අවුරුද්දේ කුරුනැගල ඉදන් අම්බලන්ගොඩ ට වැඩිය අවු 20ට අඩු වයසේ ස්වාමින් වහන්සෙ දෙනමක්.කොටුවෙදි van එකකට නග්ගවගෙන free transport දෙන්න..පස්සෙ උන්නාන්සෙලා පියවිසිහි එනවිට කාමරයක නිරුවත් කාන්තාවන් සමග....ඇද ඉස්සරහා කැමරාකාරෙයෙකුත්.... අර කාලෙකට ඉස්සෙල්ල ආව blue film එක මතකද..... (හාමුදුරු නමකගේ .පන්සලේ බණ යන වෙලාවේ....කාමරෙක ) එව්වා...මෙව්වා...මේ වල ඉන්න එවුන් ඔක්කොම එකම බොට්ටුවක......මෙ හැමොම සල්ලි වලටයි මෙක කරන්නේ......පලමුවෙන් මහන වු අයකු ලෙස සමාජයේ ගත කරලා...පස්සෙ බලුවැඩ ටික ටික කරනවා......එකෙ අරමුන බෞද්ධ සමාජයෙන්ම බෞද්ධ චීවරධාරින් කෙරෙහි කලකිරීමක් ඇතිකරවීම.....එමගින්...හා එයම මූලික කරුන සෙ සලකා...අනෙක් අයට හරි ලෙසි...brain wash .කරලා අන්‍යාගමික කරණයට ලක්කරගැනීමට....එ නිසා බෝම්බය එලෙසින්ම පෙන්විය යුතුයි.....නැතිව රතු කොඩියක් පෙන්නලා වැඩක් නැ....
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    අනේ මන්දා බන්
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගමේ හැටියටම ගොන්නුත් එක්ක වැඩ....gona gama
    මුන් සාදුලා නෙවෙයි බන්....NGO වලින් සල්ලි ගෙවලා ගොන්නු එක්ක බස්සන හාල්පාරුවො.
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    ගමේ හැටියටම ගොන්නුත් එක්ක වැඩ....gona gama
    මුන් සාදුලා නෙවෙයි බන්....NGO වලින් සල්ලි ගෙවලා ගොන්නු එක්ක බස්සන හාල්පාරුවො.

    hamm..true
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ආ මේවා සාමාන්ය දේවල්. බෞද්ද දර්සනයට අනුකූලයි.
    කතා නොකර ඉන්දීම හොන්දය්

    ඔය හාමුදුරුගොල්ලො නිකන් ඉන්නවෙලාවට ගන්න ආතල් එකට විරුද්දවෙනවටත් වඩා ලන්කාවෙ බෞද්දයන්ට කරන්න ඔනේතරම් දෙවල් තියෙනවා.

    අනික ඔය හාමුදුරුවො ආතල් එකක් ගත්තය් කිය බුද්දහගමට හානියක් වෙනවයැ?

    මොනාඋනත් මේ හාමුදුරුවො පිරිමියෙක්.කෙල්ලෙක් එක්ක නේ ඉන්නේ.
    රටේ ඉන්න අනිත් හාමුදුරුවෝ පොඩි සාදුලට වෙඩේ දීගෙන කොල්ලො එක්කනෙ ඉන්නේ
     
    ඉතින් බං මෙහෙම ඉන්න ඕනෙනං මොන මගුලටද මහන උනේ?? :angry::angry: උබල මේවා අනුමත කරනවානම් එක කණගාටුවට කාරණයක්.. :frown:මේවට උල්පන්දම් දුන්නම මුන් තව තව මේවා කරනවනේ.. අපේ අගමම නෙවේද කෙලෙසෙන්නේ??? :oo::oo::oo:
    කොල්ලෙක් ආතල් ගන්න එක වෙනම කතාවක්.. නමුත් සේරම අත් ඇරලා මහන වෙන්නේ මේවගේ ඇති අනිත්‍ය කියන දේ තේරුම කරන තියෙන නිසා වෙන්න එපෑ...
    මේවා කතා කරලා වැඩක නැ නෙවේ උබලත් එක්ක මේවා කතා කරලා වැඩක නැ...:no::no::no:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    <:දෙන්නම්~ජම්බු:>;12560383 said:
    ඉතින් බං මෙහෙම ඉන්න ඕනෙනං මොන මගුලටද මහන උනේ?? :angry::angry: උබල මේවා අනුමත කරනවානම් එක කණගාටුවට කාරණයක්.. :frown:මේවට උල්පන්දම් දුන්නම මුන් තව තව මේවා කරනවනේ.. අපේ අගමම නෙවේද කෙලෙසෙන්නේ??? :oo::oo::oo:
    කොල්ලෙක් ආතල් ගන්න එක වෙනම කතාවක්.. නමුත් සේරම අත් ඇරලා මහන වෙන්නේ මේවගේ ඇති අනිත්‍ය කියන දේ තේරුම කරන තියෙන නිසා වෙන්න එපෑ...
    මේවා කතා කරලා වැඩක නැ නෙවේ උබලත් එක්ක මේවා කතා කරලා වැඩක නැ...:no::no::no:

    ශ්‍රී ලංකාවේ බුද්දහගම කෙළෙසෙන්නේ මේවගේ කට්ටියගෙන් සහ බෞද්දයන් කියල කියාගන්න සමහර සිංහල මිනිස්සුන්ගෙන් මිසක් අනිත් ජතීන්ගෙන් නෙමේ කියා නියම බෞද්දයන් දෙනගන්න ඕනේ
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana

    ෆොටෝ ගැහුවේ නැති වුනාට අනිය්ත් එවුනුත් ගන්න අතල් ගන්නවා
    පැවිධි සමාජයත් ගිහි සමාජය වගේ තමඊ තියන එකට ආතල්
    නැති එකට හුලන් පොඩි සමනේරලට හෙන ගහන අපරාද කරන්නේ නැතිව
    මේවගේ ආතල් ගන්න එවුන් හොදඊ
     
    ශ්‍රී ලංකාවේ බුද්දහගම කෙළෙසෙන්නේ මේවගේ කට්ටියගෙන් සහ බෞද්දයන් කියල කියාගන්න සමහර සිංහල මිනිස්සුන්ගෙන් මිසක් අනිත් ජතීන්ගෙන් නෙමේ කියා නියම බෞද්දයන් දෙනගන්න ඕනේ

    ඒක සහතික ඇත්ත....:yes::yes::yes: