ප්‍රශ්ණ මැද්දේ හිනා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ප්‍රශ්ණ මැද්දේ හිනා

    ජීවිතේ ප්‍රශ්ණ තියේනේ අපිට විතරමද. බලාගෙන ගියාම එහෙමත් නෑ යාලූ.මේ බලපල්ලකෝ මේ සීන් එක

    ඇමරිකාවේ බාර් එකක
    ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ ලංකාවේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා..
    ටික වෙලාවකට පස්සෙ අපේ එක්කෙනා කියනවා ..
    "උබ දන්නවාද අපේ අම්මලා ගෙදරින් එලියට බැහලවත් නැති මම එකම දවසක් විතරක් දැක්ක කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා..
    ඒකී ආදරේ තියා මොන මළදානයක්වත් දන්නෙ නෑ. මට දැන් මේ මගුල එපා වෙලා තියෙන්නෙ "..
    මේක අහන් හිටපු ඇමරිකන් පොර
    "ඔහේ මේ මගුලක් කතා කරනවා ආදරේ කරලා බදින මගුල් ගැන " මම බැන්දේ අවුරුදු 3 ආශ්‍රය කරල... මිනිහා මැරිච්ච ගැණියෙක් .
    ටික කාලෙකට පස්සෙ අපේ තාත්තා මේ ගෑනිගේ දුව එක්ක යාලුවෙලා ඒ දෙන්නත් කසාද බැන්දා "..
    "දැන් තාත්තා මගේ බෑනා
    මම තාත්තාගේ මාමා
    තාත්තා බැන්ද කෙල්ල මගේ අම්මා
    මගේ ගෑනි මගේ ආච්චි"
    ප්‍රශ්නය තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම ..
    මගේ පුතා මගේ තාත්තාගේ මල්ලී..
    ඒ නිසා පුතා මගේ බාප්පා" ...
    තත්ත්වය දරුණු උනේ අපේ තාත්තාගේ නෝනාට දුවෙක් ලැබුනම ..
    දැන් මගෙ තාත්තාගේ දුව මගේ නංගි..
    මගෙයි නෝනාගෙයි මිණිබිරිය..
    බලාගෙන ගියාම මම මගේම සීයා වෙලා
    මගේම මුණුබුරත් වෙලා ..
    ඉතින් තෝ එනවා මට පවුල් ප්‍රශ්න කියන්න .."
    "දඩස්" ගාන සද්දෙට බලනකොට අපේ එකා සිහි නැතිව වැටිලා ..
    .
    .
    .
    උපුටා ගැණීමකී.😂😂:love::love::oo:
     
    • Like
    Reactions: yasi96 and Executer

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මම කියන පොරගෙ දැන් වයස අවු:20 නම්..
    උගෙ තාත්තගෙ දැන් වයස අවු:40 විතර හිතමු...
    එතකොට අම්මගෙ වයසත් සමානව ගත්තොත්(අවු:40 යි)
    අම්ම කියන්නෙ වයිෆ් ගේ දුව නිසා......වයිෆ් ගෙ වයස අවු:60 ක් විතර
    එහෙම බැලුවම මම කියන පොර බැදල ඉන්නෙ ආච්චි කෙනෙක් තමයි...
    ඒ දෙන්නට දරුවෙක් ඉන්නව..වෙන්න පුලුවන් දැන් තාක්ෂණය දියුනුයි නේහ්...
     
    • Like
    Reactions: Giant

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මම කියන පොරගෙ දැන් වයස අවු:20 නම්..
    උගෙ තාත්තගෙ දැන් වයස අවු:40 විතර හිතමු...
    එතකොට අම්මගෙ වයසත් සමානව ගත්තොත්(අවු:40 යි)
    අම්ම කියන්නෙ වයිෆ් ගේ දුව නිසා......වයිෆ් ගෙ වයස අවු:60 ක් විතර
    එහෙම බැලුවම මම කියන පොර බැදල ඉන්නෙ ආච්චි කෙනෙක් තමයි...
    ඒ දෙන්නට දරුවෙක් ඉන්නව..වෙන්න පුලුවන් දැන් තාක්ෂණය දියුනුයි නේහ්...

    :rofl:
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    මම කියන පොරගෙ දැන් වයස අවු:20 නම්..
    උගෙ තාත්තගෙ දැන් වයස අවු:40 විතර හිතමු...
    එතකොට අම්මගෙ වයසත් සමානව ගත්තොත්(අවු:40 යි)
    අම්ම කියන්නෙ වයිෆ් ගේ දුව නිසා......වයිෆ් ගෙ වයස අවු:60 ක් විතර
    එහෙම බැලුවම මම කියන පොර බැදල ඉන්නෙ ආච්චි කෙනෙක් තමයි...
    ඒ දෙන්නට දරුවෙක් ඉන්නව..වෙන්න පුලුවන් දැන් තාක්ෂණය දියුනුයි නේහ්...

    අමමියෝ
    උයා හිතපු දුර
     
    • Like
    Reactions: kellsupun

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    rofl8yi.gif
    rofl8yi.gif
    rofl8yi.gif
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    උත්තේ පප්ප උත්තේ
    උත්තේ පප්ප උත්තේ
    උත්තේ පප්ප උත්තේ
    උත්තෙ උත්තේ පප්ප උත්තේ...