ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

    4 වෙනි සීසන් එකේ 2 වෙනි එපිය මේ දැං අවසන් කරා :P

    ජොෆ්රි පඩයට කවුද වහ දුන්නෙ ? :confused:


    (කාලෙකට පස්සෙ ප්‍රශ්නයක් අහල ත්‍රෙඩ් එකක් දැම්මෙ.. කමා කරන සේක්වා... :lol:)
     

    AnuradhaRa

    Well-known member
  • ඔක්කොම බලපන්කො, කතාව දැනගත්තම වැඩක් නෑනේ

    බලං යනකොට තේරෙයි..:dull:

    තැන්කියු මචංල.. මං හිතුව මට මොනාහරි මිස් වුණාද කියල :lol:
     

    AnuradhaRa

    Well-known member
  • GOT ද බන්?
    හොදයිද?

    හුටා ගොට් කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් නේද.. :lol:
    කතාව නං හොඳයි.. දෙබස් ටිකක් වැඩියි.. ඒ වෙලාවට ඉවසීමෙන් බලන්ඩ ඕන.. :lol:
    මොකද කතාව තේරෙන්ඩත් එපැයි..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තැන්කියු මචංල.. මං හිතුව මට මොනාහරි මිස් වුණාද කියල :lol:
    යන්තං හරි හොඳ වීරචරිතයක් මතු වෙනකොට ඊලඟ එපිසෝඩ් එකේදි ඌ මරනව.. :baffled: මරු කතාව:eek::eek:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කිව්වොත් ස්පොයිල් වෙනව :D :D
    සර්සි හිතනව වගේ ටිරියන් නෙමේ :no: :no:
    වහ දුන්නෙ ඔලෙනයි (ජොෆ්‍රි බැඳපු ප්‍රින්සස්ගෙ ආච්චි) සහ ලිටල් ෆින්ගර් දෙන්න :yes: :yes:
    ඕකට තමා කිව්වෙ කලින් බ්‍රැන්ඩන් වගේ උන් එක්ක වලි යන්න අභියෝග කරන්න තරං මෝඩයෙක් වුන ලිටල් ෆින්ගර් දැන් රජුන් තනන, එපා වුනොත් රජුන් මරන්න තරං බලවත් :yes: :yes:
     

    dickensian

    Well-known member
  • The poison was hidden in the gems of Sansa's necklace. Olenna came by to talk to Sansa and nicks a stone from the necklace, and the missing stone is visible if you pay attention to the necklace in the shot. Joffrey's wine goblet is set near Olenna, and while Joffrey and Margaery are speaking to the guests, Olenna slips the stone into the goblet, which Joffrey then drinks after eating the dry pigeon pie.
    it would have been easily found if you were searching for it...