ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

    ත්‍රී වීල් එකේ බැටරිය ගාව රේස් කරනකොට වෝල්ටේජ් එක 15.8v ක් පෙන්නුව :shocked:
    එච්චර චාජිං වෝල්ටේජ් එකක් එන්ඩ හොඳ නෑ නේද..
     
    Last edited: