යාලුවගෙ බයික් එක. බැටරිය චාජ් වෙන වෝල්ටේජ් එක එනව 14 යි දශම ගාණක්. රෙගියුලේටරේ හොදයි. ඒ ෆියුස් එක පිච්චෙන්නෙ නෑ ලයිට් සර්කිට් පැත්තෙ ෂෝට් එකක් වගේ නේද... ඒ ෆියුස් එක තමා යන්නෙ