HONDA TODAY 50cc ෆියුස් එක යනව බං

AnuradhaRa

Well-known member
  • යාලුවගෙ බයික් එක. බැටරිය චාජ් වෙන වෝල්ටේජ් එක එනව 14 යි දශම ගාණක්. රෙගියුලේටරේ හොදයි. ඒ ෆියුස් එක පිච්චෙන්නෙ නෑ
    ලයිට් සර්කිට් පැත්තෙ ෂෝට් එකක් වගේ නේද... ඒ ෆියුස් එක තමා යන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • මේක EFI ස්කූටරයක්
    බැටරිය තියෙන්නෙ කකුල් දෙක තියන තැන යට
    එතන තියෙන්නෙ රිලේ එකකුයි තව පොඩි කලුපාට කෑල්ලකුයි CDI යුනිට් එකයි විතරයි

    යතුර ඔන් කරනකොට ටික් ගාල ඇහෙනව රිලේ එක
    බැටරිය හොදයි. චාජිං කරන්ට් එකත් හොදට එනව 14.5 පන්නන්නෙ නෑ කොච්චර රේස් කලත්. ඒ කියන්නෙ රෙක්ටිෆයර් එක හොදයි
     

    AnuradhaRa

    Well-known member
  • Moped nemei nam register karanna oni neda ?
    අනේ මංද බං
    මගේ නෙමේනෙ බයික් එක
    මං ඉතිං එච්චර දන්නෙ නෑ
    එයාගෙ වයිෆ් පදිනව මේක. ලමයත් පදිනව
    දැනට නම් අවුලක් වෙලා නෑ තාම