[ප්‍රශ්නයක්] පොරොන්දම් ගැලපීම සම්බන්ද

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    පිස්සු පුසා;15967878 said:
    උඹටත් පවුලේ අයටත් ත්‍රිවිධ රත්නයෙම පිහිටයි අයියේ,:D
    දැන් කාලේ ඉන්න ජෝතිෂ්‍ය කාරයො සත පහකට ෂුවර් නෑ. එකෙ කියන එක නෙවෙයි අනෙකා කියන්නේ, එකම කෙන්ඩරේට එහෙම වෙන්න පුලුවන්ද???????

    :angry::angry:
    මටත් ඔහොමම තමයි.
    පට්ට නොගැලපීම් ගොඩක් තියෙන්නේ කිවුවා.:sorry::sorry:
    ඒ උනාට අපි ලබන අවුරුද්දේ බඳිනවා
    :love::love:;)
    මේකයි මල්ලි එකතුවෙන දෙන්නා එකතු වෙන්නේ වෙන වෙන පරිසර වල හැදිලා වැඩිලා දැන් බලපං එක ගෙදර ඉන්න සහොදරයො කොච්චර වෙනස්ද? පිට කෙනෙක් ගැන කවර කතාද? අපි කලින් දන්නවනම් වරදින තැන එතන වරද්ද ගන්න ඕන නෑනේ. ජෝතිෂ්‍ය බොරු කියන්න බෑ නැත්තනම් ඕක පවතින්නේ නෑනේ.ඒ උනත් මම ඒවා ගණන් ගන්නේනෑ.එතකොට සතුටින් ඉන්න පුළුවන්. මම උඹලට සුභ පතනවා මල්ලි

    ගොඩක් එවුන් හිතන් ඉන්නෙ පවුල් ජීවිතේ කියන එක කිසිම ගැටුමකින් තොර හරියට නිකන් පන්සල් ගිහින් ඉන්නව වගෙ වැඩක් කියල එහෙම නැත්තම් ඉවර වෙන්නැති මෙගා ටෙලි නාට්‍යක් කියල
    වලි නං එමටයි බං.දැන් දරුවො නිසා වැඩිය නෑ. ඒ උනාට ඉදලා හිටලා එකක් තියෙනවා.පස්සේ යාළු වෙනවා හිටියට වැඩිය හොදට. ඒ නිසා ජීවිතේ හරි රසවත්

    නැකැත් රාල;15967957 said:
    දොස්තර කෙනෙක් ලෙඩෙක්ව පරික්ශා කරලා බෙහෙත් දෙනවා වගේ වැඩක් හඳහනක් බලනවා කියන්නේ.. සමහර විට එකම ලෙඩාව බලල වෛද්‍යවරු දෙන්නෙක් නිගමනයන් දෙකක් කරන්න පුලුවන් බෙහෙත් වර්ග දෙකක් දෙන්න පුලුවන්.... හැබැයි එහෙම වුනාකියල අපි ඒ වෛද්‍යවරයාට බනිනවා මිසක් කවදාවත් වෛද්‍ය විද්‍යාවට බනින්නේ නෑ... සමහර විට එක දෛවඥයෙකුට පෙනෙන දෙයක් තව කෙනෙකුට නොපෙනුනොත් වෙන පලාපල විස්තරයක් කියන්න පුලුවන් හැබැයි එහෙම වුනොත් ලංකාවේ හඳහන් බලන ඔක්කොමල්ලමයි මේ විශයයි බනුම් අහනවා තොරක් නැතුව... කොහොම වෙතත් පටන් ගන්න යන අලුත් ජීවිතේට සුභ පතනවා සහෝදරයා...
    මෙහෙමයි ඕක ඇගේදාගන්න ඕන අපිට කරදරයක් නොවන විදියටතඒ උනාට අපේ එවුන් ඕවා ඔළුවේ තියාගෙන ජීවිතේ නැති කර ගන්නවා.

    මම අහලා තියෙනවා සෝමා එදිරිසිංහගේ කේන්ද්‍රයේ තියෙනවා කියලා ස්වාමියාට මාරක අපලයක් ඒක නිසාලු මිනිහා මැරුනේ මම දන්නේ නෑ මේකේ ඇත්ත නමුත් මේ විදියට උබේ කෙල්ලගේ කේන්දරේත් මාරක අපලයක් තියෙනවා නම් උබට, එහෙනම් උබටත් කේස් වෙන්න බැරි නෑ. අපි ඕවා ගැන හරියටම පර්යේෂණ කරලා නෑ ඉතින් කේන්දරේ ඇත්තද බොරුද කියලා කියන්න බෑ. ජෝතිෂ්‍යය කියන්නේ අවුරුදු 1000 ගාණක් පරණ විද්‍යාවක් වගේ එකක් ඉතින් ඒක බොරුයි කියලා එකපාර ඉවත් කරන්න එපා, ඒ වගේම පිළිගන්නත් එපා, හොදට හොයලා බලලා තීරණයක් ගනින්. කෝක්ටත් පරිස්සමෙන්.
    මැරෙනවනම් ඉතිං කොහෙ හිටියත් මොනා කලත් මැරෙනවා ඒක කර්මය. හිතමු මම පාරේ යනකොට වාහනේක හැපිලා මැරෙනවා වැරැද්ද මගේ නැත්තං වාහන කාරයගේ ඒකට ගෙදර ගෑනි මොනා කරන්නක බං.ඒනිසා ඕවා ගානට ගත්තම සෞඛ්‍යයට හොදයි
     
    • Like
    Reactions: dileeshakr

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ මගුලෙ පොරොන්දන් ,උබල කොම්පියුටර් පාවිච්චි කරන නෙට් කරන මිනිස්සු නේද මිත්යා පස්සෙ යන්ඩ එපා බන්.

    කතරගම දෙයියො පේනව කියපු ජොනියගෙ පුතා එක වෙනව කියපු , ගොන් හරක් කියන බයිල අහල ජිවිතේ නාස්ති කර ගන්ඩ එපා.
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මැරෙනවනම් ඉතිං කොහෙ හිටියත් මොනා කලත් මැරෙනවා ඒක කර්මය. හිතමු මම පාරේ යනකොට වාහනේක හැපිලා මැරෙනවා වැරැද්ද මගේ නැත්තං වාහන කාරයගේ ඒකට ගෙදර ගෑනි මොනා කරන්නක බං.ඒනිසා ඕවා ගානට ගත්තම සෞඛ්‍යයට හොදයි

    මැරෙන්න හිටපු පළියට මැරෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ හිටපු කාලයේ සතුරු රජු කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ නෑදෑයන්ව ඝාතනය කරන්න ආපු වෙලාවක (මට හරියටම මතක නෑ කථාව දන්න එකෙක් කියයි) බුදුහාමුදුරුවෝ යුද්ධය 2 පාරක් වළකලා තියෙනවා තුන්වැනි පාර තමයි කට්ටිය මැරිලා තියෙන්නේ. අපල කියන්නේ අකුසල කර්ම වලටයි. මාරක අපල කියන්නේ ජීවිතය නැසීමට සමත් අකුසල කර්ම වලටයි ඒවා පරක්කු කරගන්න පුලුවන් නැත්නම් ප්‍රබල කුසල කර්ම කරලා අකුසල කර්ම යටපත් කරගන්න පුලුවන්. සමහර ඒවා අහෝසි වෙනවාත් තෙක්ක (අහෝසි කර්ම). ගෑණිගේ අපල වල බලපෑමක් නිසා ඉතින් මිනිහට හානි වෙන්න පුලුවන්. ඒක හරියට නරක මිතුරන් ගොඩේ ඉන්න තමුන්ටත් ඒ නරක ආභාෂය එනවා වගේ. කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න කියන්නේ මේ නිසයි. මම කියන්නේ නෑ මේවා විශ්වාස කරන්න කියලා නමුත් මේවා ගැන අවධානය යොමු කරනවා නම් පොඩ්ඩක් හරි හොදයි.
     
    • Like
    Reactions: dileeshakr
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    අනේ මගුලෙ පොරොන්දන් ,උබල කොම්පියුටර් පාවිච්චි කරන නෙට් කරන මිනිස්සු නේද මිත්යා පස්සෙ යන්ඩ එපා බන්.

    කතරගම දෙයියො පේනව කියපු ජොනියගෙ පුතා එක වෙනව කියපු , ගොන් හරක් කියන බයිල අහල ජිවිතේ නාස්ති කර ගන්ඩ එපා.

    menna meka watina kathawak kiyala
    ubath ekke math ekagai ban...
    :yes::yes:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මුලින්ම කියපන් ගෙදර අය හදහන් බෑලුවද ? ගෙදර අය බෑලුවනම් වෑඩේ අවුල්. කරන්න තියෙන්නෙ තෑන් කීපයකින් හදහන් බලන 1.(ඔයා හදහන බෑලුවනම් හොර හදහනක් හදන්න තියන්නේ. ගෙදර අය හදහන ගොඩක් විශ්වාස කරනවානම් හොර හදහනත් තෑන් කිපයකින් බලා ගන්න තියෙනේ.)
    හදහන් බලන අය අපල තියෙන කට්ටියට කරන්න කියන එවා එකිනෙකට වෙනස්. සමහර අය කියනවා මේ මගුල කරන්නම එපා කියලා. සමහර අය කියනව බෝධ් පූජා තියන්න, කතරගමට භාරයක් වෙන්න , මරණයට කෑපවුන ගවයින් නිදහස් කරන්න , ඔය වගේ පි0 අතේ වෑඩ තමා කරන්න තියෙන්නේ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මටත් ඔය ප්‍රස්නේම තියෙනවා.අපි දැන් යාලු වෙලා අවුරුදු 4ක් උන,වලි යනවා,යාලු වෙනවා, යනවා.යේ යාලු වෙනවා.දැනුත් තරහ වෙලා ඉන්නේ.
    මම නම් කියන්නේ මචෝ උබල දෙන්නගේ අදහස් ගැලපෙන හිද තමා දෙන්නට මෙච්චර දුරක් එන්න ලැබුනේ.එහෙමෙ නොගැලපීමක් තියෙනවානම් මෙලහකටත් උබලගේ හුටපටේ ඉවරයි.
    අහපන්.......යකෝ ආදරය කරන එක නවත්තන්න හේතු ඕනි නෑ.අමාරුත් නෑ.එත් මචන්..උබ ඕක නැවත්තුවොත් උබට සමහර විට මුළු ජීවිතේටම හොද කෙල්ලෙක් හම්බ වෙන්නේ නැති වෙයි.ඒ හින්ද ඔච්චර දුර ආපු එකේ ඕක ඉවරයක්ම කරලා දාපන්.උබට අවුල් නම් දැන් ඉදලම පින් දහම් ඉදපන.කෙල්ලටත් කියපන්.

    අපි ගියා.දෙන්නටම ජයෙන් ජය වේවා!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    නැකැත් රාල;15969227 said:
    අහ් අකුරුවල පොඩි වැරැද්දක්, අපි ඉතින් සුද්දෝ නෙමෙයිනෙ... :yes::yes:

    hari akuru nam weradunata moko ban katat wenne ;)
    eka nemei mama kiyanna haduwe.. mama kiyanne handahan tiya mokekutwat baha dennekge galapenawa kiyanna :) eka thiranaya wenne e minissu dennage hasirima matha...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    porondam walin balanne a dema thamay... mage athdakeemen mama kiyanne oyage athdakeemen wenna athi oya kiyanne... eka nisa mama kaatawath wishwasa karanna nokaranna kiyala kiyanne na... habay mama dakala thiyanawa porondam kese wethath handahan nogalapeem nisa winasa wuna pawul... goda denekta udaw karanna puluwan una... habay samahara ayge apala walata prathi karma karanna bari una :sorry:.. jothishaya thiyanne thamnge jeewithe + ha - monawada kiyala danaganna eeta passe monawada karanne kiyana eka thiyanne thamange athe... apalayak thiyanawanam ekata kalayuthu prathikarma karagena issarahata yannath puluwan naththan baye hakilila innath puluwan ekaa thamnge athe thiyana deyak..
     
    • Like
    Reactions: dileeshakr

    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    inna thana wenas kalama hariyanawalu bn.. rata giyama hariyanawalu.. kendara balana kenagen poddak ahapan.. eya kiyai.. sure thanakin balahan bn.. samahara ewun irisiyawata boru kiyanawa...
     
    • Like
    Reactions: dileeshakr

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බෝධි පුජා වලින් ලැබුනොත් ලැබෙන්නේ හොඅ ප්‍රතිපලයක්.
    නමුත් මචන්, ඒ ලබාගන්න කුසලය උඹට කොයි කාලේ පල දෙයිද කියන්න අමාරුයි. කරන කර්ම වලින් කොටසයි නේ මේ ජීවිතේදී පල දෙන්නේ.

    නමත් මචන් ලබාගන්න පින දෙවියෝන්ට අනුමෝදම් කරලා පිහිටක් ඉල්ලන්න. එක ගොඩක් දුරට හරියන්න පුළුවන් ප්‍රතිකර්මයක්.
    දෙවියෝන්ගෙන් පිහිටක් ලබන්න නම් තමන්ගේ ජිවිතේ ධාර්මික පැත්තට හරවා ගන්න.(ප්‍රශ්න ඉවර වෙනකම් හරි)
    හැම වෙලේම මෙත් සිතින් ඉන්න උත්සහ කරන්න. භාවනා කරන්න. පන්සිල් රකින්න. ඔයාට මේ ප්‍රතිපත්ති වල ටික කාලයක් ඉන්නකොට ඔය ප්‍රශ්න ගොඩක් දුරට අඩු වෙලා යයි.
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ වගේ කෙල්ලෙක් මට කවදාවත් ලැබෙන්නේ නෑ බං. එකයි මන් මෙච්චර වද වෙන්නේ. අපේ ගෙදරින් බැලුව. මන් වෙලාව විතරයි දුන්නේ. එත් ඒ මිනිහ වැරදි හඳහනක් හදල තියෙන්නේ. ගැලපෙන්නේ නෑමයි, මීට එහා බලල වැඩක් නෑ කියල, :dull: දැන් කෙල්ලත් බලන්නම් කිව්වා. මොනවා වෙයි ද කියල දන්නේ නෑ..උඹල හරි මචන්.. එක එක දොස්තර එකම ලෙඩේට එක එක බෙහෙත් දෙනවා වගේ. එක එක Software වලින් එන්නෙත් එක එක Results.

    hjms.png

    හොර වැඩ කරලා මේවා කරන්න කැමති නෑ බන්. එළකිරි එකේ දැම්මේ මේක සාදාරන විදියට මග ඇරගන්න විදියක් තියෙනවද කියල. :yes:

    ඔක්කොගෙම අදහස් වලට ස්තුතියි! (පුළුවන් විදියට කට්ටියට රෙප් දුන්න, ඔක්කොටම නැතුව ඇති. මේක සැරින් සැරේ රෙප් දෙන්න බෑ කියනවා.)
     
    සදාරන විදිහට මේකට ප්‍රතිකර්ම තියනවා.. උදාහරනයකට අපි හිතමු දෙන්නටම ගුරු ගෙන් මාරකය තියන්නෙ කියලා එතකොට ඒ ඒ තත්වය අනුව එක්කො බෝධි පුජාවක් හරි නැත්තන් ශක්‍ර දෙවියන්ට බාර වෙන්න හරි මුද්දක් දාන විදිහක් හරි නැත්තන් යන්තරයක් දාන විදිහක් හරි එවට අදල දාන ( විශේශ ආහර වර්ග සහිත ) වගේ දේවල් වලින් කරගන්න පුලුවන් ඔයා දුක් වෙන්න එපා ඔයා දැනටමත් වැටිලා වගේ... දක්ශ ජොතිශ වේදියෙක් හමුවන්න අම්මලත් එක්කම යන්න එතකොට එයා ඔයගේ අම්මලාට කියයි මේ කසාදේ කෙරෙන විදිහක්....