මේක පොඩි ජීව විද්‍යාත්මක ගැටලුවක්.................:rolleyes: කාන්තාවකගෙ මාසික ඔසප් වීමකින් පස්සෙ අයෙත් ඩිම්බයක් ජනනය වෙන්නේ කොච්චර දින ගණනකින්ද ?