ප්‍රශ්නයක්

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
මට හෙනම ප්‍රශ්නේ බන් ල ඇයි මේ hiru එකේ උන් ඒ කිව්වේ ABC මාද්‍ය ජාලයේ උන් හැමදාම ඇයි chrismas 1 ටම අසරණ ළමයි ට උදවු කරන්නේ ඇයි කියල.උන් නිකන් chrismas celebrate කරන්න කියනවා වගේ නේ ඒ ළමයි ඔක්කොටම .ලංකාවේ ගොඩක් ඉන්නේ සිංහල අය.ඇයි සිංහල අලුත් අව්රුද්දටත් එහෙම දෙයක් කරන්න බැරි උන්ට . මට දන් අවුරුදු ගණක ඉදන් තියන හෙනම අව්ලක් බන් මේක.උබලට ත් එහම හිතිලා නැද්ද ????
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113

    හැමෝම ළමයි.
    මුස්ලිම් එකෙක් වගේ හිතන්න එපා.
    අනික abc එකන් පෝයටත් , වැඩසටහන් කරනවා බන්.
    අනික උන් මේ කරන්නේ ලමයින්ට ආදරේට නෙමයි. උන්ගේ ජනප්‍රියකම වැඩි කරගන්න

    අනික ඕකගේ මල්ලි කුඩු විකුනලා රට කන එකේ ඔහොමවත් ඔඅකන්ගේ සල්ලි ටික්කක් නැති බැරි ළමයෙක්ට දෙන එක කොච්චර දෙයක්ද
     
    Last edited:

    Black Sails

    Member
    Dec 5, 2014
    10
    3
    0
    හිරු එක අයිති රෙනොර් සිල්වා,දුමින්ද සිල්වා පවුල ක්‍රිස්තියානි නිසා වෙන්නත් පුළුවන්. අනික ඉතිං නත්තල කියන එක ගොඩක් වෙලාවට හැම ආගමිකයෙක්මැ වගේ සමරනවා නේ. ලෝකයේත් වැඩිම දෙනෙක් සමරන උත්සවයක් නේ. ඒ වගේම ඕනිම පොඩි ළමයෙක් නත්තල් සීයාව විශ්වාශ කරනවනේ. ඒ හින්දා වෙන්නත් පුළුවන්. වැඩේ හොද නිසා එකේ ගැටලුවක් නෑ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අසරණ ළමයින්ට උදව් කරන එකත් උබට දැන් ප්‍රශ්නයක්ද බන් ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හැමෝම ළමයි.
    මුස්ලිම් එකෙක් වගේ හිතන්න එපා.
    අනික abc එකන් පෝයටත් , වැඩසටහන් කරනවා බන්.
    අනික උන් මේ කරන්නේ ලමයින්ට ආදරේට නෙමයි. උන්ගේ ජනප්‍රියකම වැඩි කරගන්න

    අනික ඕකගේ මල්ලි කුඩු විකුනලා රට කන එකේ ඔහොමවත් ඔඅකන්ගේ සල්ලි ටික්කක් නැති බැරි ළමයෙක්ට දෙන එක කොච්චර දෙයක්ද
    සිරා කතාව බං..:yes: