ප්‍රශ්නයක්

ඔන්න මේක සම්පූර්ණයෙන් කියවන්න කලින් JVP පාක්ෂිකයෝ මට ආයිත් බනින්න ගන්න එපා. ඊළඟ චන්ද තීරණය ගන්න ඕන තොරතුරු එකතු කරන්නයි මේ අහන්නේ.

ගැටවර වයසේ මට මුලින්ම දේශපාලනය ගැන සිහියක් ඇතිවෙන්න ගත්තේ UNP හා JVP යන දෙකම එක්ක ඇතිවූ වෛරයක් සමග. මේ හේතු මම අද හරිය වැරදිය කියන්නේ නෑ. මගේ මානසික සංවර්ධනයට බලපෑ ඓතිහාසික සිද්ධි list කරනවා විතරයි. ප්‍රශ්න යටින් තියෙනවා.

  1. UNP ආණ්ඩුව අහක බලන් ඉඳිද්දී 1983 දී මැරයෝ දෙමල මිනිස්සු පවුල් පිටින් (ළමයිත් එක්ක) පෙට්‍රල් දාල අමු අමුවේ පිච්චුව මතකයි (ඇහැට දැක්කේ නෑ, මොකද තාත්ත ඒ ටිකේ අපිට වත්තට යන්නවත් දුන්නේ නෑ).
  2. JVP සන්නද්ධ අරගලය මතකයි. රෑට ඇවිත් මරණ තර්ජන කරලා ID අරන් යනවා මතකයි. රෑ පන බයේ ගැහි ගැහි කළුවරේ ඉන්නවා මතකයි
  3. ප්‍රේමදාසගේ කල්ලි ඇවිත් ගමේ කොල්ලෝ අරන් ගියා මතකයි. උන්ගේ දේහ කැළණි ගඟේ පාවෙනවා දැක්කේ නෑ. ඒත් නෑදෑයෝ කිව්වා මතකයි.
  4. lake house ගත්ත මතකයි. ප්‍රේමකීර්ති මැරුව මතකයි. IPKF මතකයි.
  5. චන්ද්‍රිකා මුලින් එද්දී මට චන්දෙ නෑ. ඒත් මම full support කලා
  6. 1999 ඉඳන් 2014 වෙනකන් දාපු චන්ද කියන්නේ නෑ මොකද සමහර ඒවා ගැන අද ලජ්ජා වෙන නිසා
  7. සරසවියේදී ජෙප්පන්ගේ අඩම් තෙට්ටම් මතකයි
මට තියන ප්‍රශ්නේ මේකයි. මහින්දගේ UPFA එක SLFP එක ගිලල රටම ගිලිනකන් බලන් හිටීමට දඬුවමක් වශයෙන් මම මේ පාර SLFP එකට දෙන්නේ නෑ. එනිසා ඉතුරු වෙලා තියෙන්නේ ඉහත පක්ෂ දෙක. ඒත් දැන් ඒ දෙකම මට අඳුනන්න බැරි විදියට වෙනස් වෙලා. ඇත්ත වෙනසක්ද රඟපෑමක්ද කියල හිතාගන්න බෑ. ඒකයි මේ අහන්නේ:

  1. අනුර කුමාරගේ ප්‍රතිපත්ති හා රටේ වර්තමාන දේශපාලකයින්ට shock treatment එකක් දීම යන දෙක සලකා JVP එකට චන්දය දීමේ ලොකු උවමනාවක් මටයි පවුලේ කිහිපදෙනෙක්ටයි තියෙනවා.
  2. ඒත් අපිට අතීතය මතකයි. ආයි විප්ලවවාදී මර්දන වලට නොයන බවට සහතික මොනවද? සරසවි සිසුන් තාම brainwash කරනවාද?
  3. එදා බටලන්ද/බ්‍රේස්ලට් රනිල්ගේ අද චර්යාවේ වෙනසක් පේනවා. පහුගිය ටිකේ එක කටින් නෙමේ කරලම පෙන්නුවා. මේක රඟපෑමක්ද? නැතිනම් වයසත් සමග ආ වෙනසක්ද? ඔහුගේ වර්තමාන ක්‍රියා කලාපය මට තරමක් පිළිගන්න පුළුවන්.
එනිසා මට තියන තීරණේ තමයි: මහා මැතිවරණෙට JVP ද UNP ද කියන එක. මඩ ගහගන්නේ නැතිව දත්ත විතරක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්.

හැබැයි දින 100 හරියට නොකලොත්, රාජපක්ෂලාට දඬුවම් නොදුන්නොත්, ඒ අනිවාර්යයෙන් රනිල් ගේ උදාසීන කම නිසා. එතකොට අනිවාර්යයෙන් JVP දෙනවා.
 
maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ඉතිහාසයේ සිදුවූ සියල්ලක්ම නිවැරදි නොවේ. එමෙන්ම 100% ක්ම සාධාරණද නොවේ. සිදුවීම් සිදුවන්නේ ඕපපාතිකව නොවේ. ඒවාට බලපාන පසුබිම ඒ ඒ අවස්ථාවලදී වෙනස්ය.

උදා- අවස්ථා දෙකකදී දකුණේ තරැණ අරගලය / උතුරේ තරැණ අරගලය

බලපෑ සමහර හේතු - විරැකියාව, කුළ පීඩනය, ආදායම් විෂමතාව, සුළුතරය කොට සැලකීම

වර්තමානයේද මෙම ගැටළු විවිධ මුහුණුවරින් දක්නට ඇත. දේශපාලකයාගේ කාර්ය භාරය විය යුත්තේ වඩාත් ප්‍රශස්ථ විසදුම් සෙවීමය.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔතන පක්ෂ කියන රාමුව අයින් කරලා පුද්ගල රාමුවෙන් බලන්න, JVP එකේ සන්නද්ධ අරගෙලය ගෙනිච්චේ වීජේවීර ,අනුර නෙවෙයි නේ? බටලන්ධ කොමිසම කියලා එකක් තිබුනා, ඒකේදි රනිල් නිර්දේශියි කියලා ඔප්පුවෙලා තියෙනවා නමුත් ඉතින් හරිද වැරදිද කියලා දන්නේ නෑ.
 
ආ ඒක මම දැනගෙන හිටියේ නෑ.

අනුර ගැන කියන කතාව ඇත්ත. ඒත් තාම ජවිපෙ විරුද්ධ මත නුරුස්සන ස්වභාවයක් පෙන්නුම් කරනවා. එකයි මට බය. හැබැයි JVP ආසන 10ක් වත් තියෙන්න ඕන කියල මේ දවස්වල යන මතේට මමත් න්‍යායාත්මකව එකඟයි. ප්‍රායෝගිකව කොහොම වෙයිද කියන එක තමයි මට ප්‍රශ්නේ.
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න මේක සම්පූර්ණයෙන් කියවන්න කලින් JVP පාක්ෂිකයෝ මට ආයිත් බනින්න ගන්න එපා. ඊළඟ චන්ද තීරණය ගන්න ඕන තොරතුරු එකතු කරන්නයි මේ අහන්නේ.

    ගැටවර වයසේ මට මුලින්ම දේශපාලනය ගැන සිහියක් ඇතිවෙන්න ගත්තේ UNP හා JVP යන දෙකම එක්ක ඇතිවූ වෛරයක් සමග. මේ හේතු මම අද හරිය වැරදිය කියන්නේ නෑ. මගේ මානසික සංවර්ධනයට බලපෑ ඓතිහාසික සිද්ධි list කරනවා විතරයි. ප්‍රශ්න යටින් තියෙනවා.

    1. UNP ආණ්ඩුව අහක බලන් ඉඳිද්දී 1983 දී මැරයෝ දෙමල මිනිස්සු පවුල් පිටින් (ළමයිත් එක්ක) පෙට්‍රල් දාල අමු අමුවේ පිච්චුව මතකයි (ඇහැට දැක්කේ නෑ, මොකද තාත්ත ඒ ටිකේ අපිට වත්තට යන්නවත් දුන්නේ නෑ).
    2. JVP සන්නද්ධ අරගලය මතකයි. රෑට ඇවිත් මරණ තර්ජන කරලා ID අරන් යනවා මතකයි. රෑ පන බයේ ගැහි ගැහි කළුවරේ ඉන්නවා මතකයි
    3. ප්‍රේමදාසගේ කල්ලි ඇවිත් ගමේ කොල්ලෝ අරන් ගියා මතකයි. උන්ගේ දේහ කැළණි ගඟේ පාවෙනවා දැක්කේ නෑ. ඒත් නෑදෑයෝ කිව්වා මතකයි.
    4. lake house ගත්ත මතකයි. ප්‍රේමකීර්ති මැරුව මතකයි. IPKF මතකයි.
    5. චන්ද්‍රිකා මුලින් එද්දී මට චන්දෙ නෑ. ඒත් මම full support කලා
    6. 1999 ඉඳන් 2014 වෙනකන් දාපු චන්ද කියන්නේ නෑ මොකද සමහර ඒවා ගැන අද ලජ්ජා වෙන නිසා
    7. සරසවියේදී ජෙප්පන්ගේ අඩම් තෙට්ටම් මතකයි
    මට තියන ප්‍රශ්නේ මේකයි. මහින්දගේ UPFA එක SLFP එක ගිලල රටම ගිලිනකන් බලන් හිටීමට දඬුවමක් වශයෙන් මම මේ පාර SLFP එකට දෙන්නේ නෑ. එනිසා ඉතුරු වෙලා තියෙන්නේ ඉහත පක්ෂ දෙක. ඒත් දැන් ඒ දෙකම මට අඳුනන්න බැරි විදියට වෙනස් වෙලා. ඇත්ත වෙනසක්ද රඟපෑමක්ද කියල හිතාගන්න බෑ. ඒකයි මේ අහන්නේ:

    1. අනුර කුමාරගේ ප්‍රතිපත්ති හා රටේ වර්තමාන දේශපාලකයින්ට shock treatment එකක් දීම යන දෙක සලකා JVP එකට චන්දය දීමේ ලොකු උවමනාවක් මටයි පවුලේ කිහිපදෙනෙක්ටයි තියෙනවා.
    2. ඒත් අපිට අතීතය මතකයි. ආයි විප්ලවවාදී මර්දන වලට නොයන බවට සහතික මොනවද? සරසවි සිසුන් තාම brainwash කරනවාද?
    3. එදා බටලන්ද/බ්‍රේස්ලට් රනිල්ගේ අද චර්යාවේ වෙනසක් පේනවා. පහුගිය ටිකේ එක කටින් නෙමේ කරලම පෙන්නුවා. මේක රඟපෑමක්ද? නැතිනම් වයසත් සමග ආ වෙනසක්ද? ඔහුගේ වර්තමාන ක්‍රියා කලාපය මට තරමක් පිළිගන්න පුළුවන්.
    එනිසා මට තියන තීරණේ තමයි: මහා මැතිවරණෙට JVP ද UNP ද කියන එක. මඩ ගහගන්නේ නැතිව දත්ත විතරක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්.

    හැබැයි දින 100 හරියට නොකලොත්, රාජපක්ෂලාට දඬුවම් නොදුන්නොත්, ඒ අනිවාර්යයෙන් රනිල් ගේ උදාසීන කම නිසා. එතකොට අනිවාර්යයෙන් JVP දෙනවා.

    මම 94 දි චන්ද්‍රිකාටයි, 2010 දි ෆොනීටයි දුන්න. වෙන කිසිම චන්දයකට සහභාගී වෙලා නැහැ. ජෙප්පන්ට දුන්නට කමක් නැහැ කියලයි මම හිතන්නෙ. ඒත් ඒ දෙන්න ඕනෙ අනුර කුමාරට මිසක් අනික් ලොන්තයින්ට නෙමෙයි. මාක්ස්වාදය යල්පැනගිය දෙයක්.
     
    • Like
    Reactions: eransooriya

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    campus wala JVP thathwaya gana witharak kiyannam. mokada mama danne echcharai

    දැන් JVP එක කැම්පස් වල පිස්සු නටන්නේ නැ ඉස්සර වගේ . අන්තරේ එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ පෙරටුගාමී පක්ෂය , ඒ නිසා මට හිතෙන්නේ JVP එකේ හිටපු අපතයෝ පිරිස පෙරටුගාමියෝ විදිහට කැඩිලා ගියා කියන එක , ඒ නිසා JVP එකට චන්දෙ දුන්නට වරදක් වෙන එකක් නැහැ කියල හිතෙනවා .
     
    තැනක් යු මචන්. මේක ගැන හොයා බලන්නම්. freshers ල ආපු ගමන් rag කරන්නේ, බලෙන් තෙල බෙදන්නේ නැත්නම් එච්චරයි. ඒ කාලේ නම් හොස්ටල් ඉන්නත් බයයි මුන් නිසා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    campus wala JVP thathwaya gana witharak kiyannam. mokada mama danne echcharai

    දැන් JVP එක කැම්පස් වල පිස්සු නටන්නේ නැ ඉස්සර වගේ . අන්තරේ එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ පෙරටුගාමී පක්ෂය , ඒ නිසා මට හිතෙන්නේ JVP එකේ හිටපු අපතයෝ පිරිස පෙරටුගාමියෝ විදිහට කැඩිලා ගියා කියන එක , ඒ නිසා JVP එකට චන්දෙ දුන්නට වරදක් වෙන එකක් නැහැ කියල හිතෙනවා .

    pissuda bn...
    mora , colombo ehema nm adui.bt anik wage jeppo innwa.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    තැනක් යු මචන්. මේක ගැන හොයා බලන්නම්. freshers ල ආපු ගමන් rag කරන්නේ, බලෙන් තෙල බෙදන්නේ නැත්නම් එච්චරයි. ඒ කාලේ නම් හොස්ටල් ඉන්නත් බයයි මුන් නිසා.

    ඒ පරණ වැඩ ටික එහෙම්මම කරනවා බන් ඒවගේ වෙනසක් නැ . හැබැයි වෙනස තියෙන්නේ දැන් ඕව කරන්නේ ජෙප්පෝ නෙවෙයි පෙරටුගාමියෝ . එච්චරයි වෙනස. හැබැයි අමානුෂික වධ හිංසා එහෙමනම් නැ . තෙල බෙදන එකනම් ලොවෙත් වෙනවා තාමත් .

    මම ජපුරේ
     
    • Like
    Reactions: eransooriya

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මට හමු වූ කීප දෙනෙක්ම දැක්වූ අදහසක් අනුව....

    පසුගිය ජනාධිපතිවරණයේදී පැත්තක් නොගෙන සිටින බව කී ජේවීපිය මහින්ද පැරදවීමට ක්‍රියාකාරීව කටයුතු කල අතර සිරිසේන ගැන තමන්ට සහතික දෙන්න බැරි බව කියා සිටියේය.
    ජනාධිපතිවරණයෙන් පසු වහා ක්‍රියාකාරී වූ ඔවුන් මහින්ද සහිත සංධානයට දූෂණ චෝදනා ගෙන එමින් එම පක්ෂය බිමට සමතලා කිරීමට උත්සාහා ගනිමින් සිටී.

    ඒ සමගම සිරිසේන රජයේ යහපාලනය විවේජනය කරමින් අලුත් රගපෑමක් පටන්ගෙන සිටී. මෙයින් ඔවුන් උත්සාහ කරන්නේ සිරිසේන ප්‍රමුඛ යුඇන්පී රජයද බලබිද දමා හීන කිරීමට විය යුතුය. ඉදිරියේදී මේ රජයට විරුද්ධවද දැඩි උද්ඝෝෂණ ක්‍රියාත්මක වනු ඇත. මතකද ඔවුන් කිව්වා මැතිවරණයෙන් එහාට ගිය පුලුල් ජනතා පෙළගැස්මක් කරනවා කියා.

    පැවති හා පවතින රජයන් දෙකම කෙරෙහි ජනතා විරෝධය මතුකර ඉදිරි මැතිවරණයේදී බහුතර ආසන ගණනක් දිනාගෙන ජේවීපී රජයක් පිහිටුවීමේ යටි අරමුණ හා කුමන්ත්‍රණයක් විය හැකියි.
     
    අනික් පක්ෂ විවේචනය කරලා තමන්ගේ පක්ෂේ ආණ්ඩුවක් හදන්න හදන එක මේ ලෝකෙ හැම පක්ෂෙම කරනවා. නොකලොත් තමයි පුදුමේ. හැබැයි උඹ කියන විදියට උන් මේ රජයටත් විරුද්ධව වැඩපිළිවෙලක් ගෙනියනවා. උඹේ නිර්දේශය UNP ද?
     
    පවතින රජයට විරුද්ධවත් ජනතාව පෙළඹවීමෙන් ඔවුන් හදන්නේ රට අස්ථාවර කර ඉන් ප්‍රයෝජන ගන්නයි.
    නිර්දේශය කුමක් වුවත් ඒ ජේවීපිය නොවේ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔන්න මේක සම්පූර්ණයෙන් කියවන්න කලින් JVP පාක්ෂිකයෝ මට ආයිත් බනින්න ගන්න එපා. ඊළඟ චන්ද තීරණය ගන්න ඕන තොරතුරු එකතු කරන්නයි මේ අහන්නේ.

    ගැටවර වයසේ මට මුලින්ම දේශපාලනය ගැන සිහියක් ඇතිවෙන්න ගත්තේ UNP හා JVP යන දෙකම එක්ක ඇතිවූ වෛරයක් සමග. මේ හේතු මම අද හරිය වැරදිය කියන්නේ නෑ. මගේ මානසික සංවර්ධනයට බලපෑ ඓතිහාසික සිද්ධි list කරනවා විතරයි. ප්‍රශ්න යටින් තියෙනවා.

    1. UNP ආණ්ඩුව අහක බලන් ඉඳිද්දී 1983 දී මැරයෝ දෙමල මිනිස්සු පවුල් පිටින් (ළමයිත් එක්ක) පෙට්‍රල් දාල අමු අමුවේ පිච්චුව මතකයි (ඇහැට දැක්කේ නෑ, මොකද තාත්ත ඒ ටිකේ අපිට වත්තට යන්නවත් දුන්නේ නෑ).
    2. JVP සන්නද්ධ අරගලය මතකයි. රෑට ඇවිත් මරණ තර්ජන කරලා ID අරන් යනවා මතකයි. රෑ පන බයේ ගැහි ගැහි කළුවරේ ඉන්නවා මතකයි
    3. ප්‍රේමදාසගේ කල්ලි ඇවිත් ගමේ කොල්ලෝ අරන් ගියා මතකයි. උන්ගේ දේහ කැළණි ගඟේ පාවෙනවා දැක්කේ නෑ. ඒත් නෑදෑයෝ කිව්වා මතකයි.
    4. lake house ගත්ත මතකයි. ප්‍රේමකීර්ති මැරුව මතකයි. IPKF මතකයි.
    5. චන්ද්‍රිකා මුලින් එද්දී මට චන්දෙ නෑ. ඒත් මම full support කලා
    6. 1999 ඉඳන් 2014 වෙනකන් දාපු චන්ද කියන්නේ නෑ මොකද සමහර ඒවා ගැන අද ලජ්ජා වෙන නිසා
    7. සරසවියේදී ජෙප්පන්ගේ අඩම් තෙට්ටම් මතකයි
    මට තියන ප්‍රශ්නේ මේකයි. මහින්දගේ UPFA එක SLFP එක ගිලල රටම ගිලිනකන් බලන් හිටීමට දඬුවමක් වශයෙන් මම මේ පාර SLFP එකට දෙන්නේ නෑ. එනිසා ඉතුරු වෙලා තියෙන්නේ ඉහත පක්ෂ දෙක. ඒත් දැන් ඒ දෙකම මට අඳුනන්න බැරි විදියට වෙනස් වෙලා. ඇත්ත වෙනසක්ද රඟපෑමක්ද කියල හිතාගන්න බෑ. ඒකයි මේ අහන්නේ:

    1. අනුර කුමාරගේ ප්‍රතිපත්ති හා රටේ වර්තමාන දේශපාලකයින්ට shock treatment එකක් දීම යන දෙක සලකා JVP එකට චන්දය දීමේ ලොකු උවමනාවක් මටයි පවුලේ කිහිපදෙනෙක්ටයි තියෙනවා.
    2. ඒත් අපිට අතීතය මතකයි. ආයි විප්ලවවාදී මර්දන වලට නොයන බවට සහතික මොනවද? සරසවි සිසුන් තාම brainwash කරනවාද?
    3. එදා බටලන්ද/බ්‍රේස්ලට් රනිල්ගේ අද චර්යාවේ වෙනසක් පේනවා. පහුගිය ටිකේ එක කටින් නෙමේ කරලම පෙන්නුවා. මේක රඟපෑමක්ද? නැතිනම් වයසත් සමග ආ වෙනසක්ද? ඔහුගේ වර්තමාන ක්‍රියා කලාපය මට තරමක් පිළිගන්න පුළුවන්.
    එනිසා මට තියන තීරණේ තමයි: මහා මැතිවරණෙට JVP ද UNP ද කියන එක. මඩ ගහගන්නේ නැතිව දත්ත විතරක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්.

    හැබැයි දින 100 හරියට නොකලොත්, රාජපක්ෂලාට දඬුවම් නොදුන්නොත්, ඒ අනිවාර්යයෙන් රනිල් ගේ උදාසීන කම නිසා. එතකොට අනිවාර්යයෙන් JVP දෙනවා.

    ඉස්සර UNP එකෙය් හොරු ටික ඔක්කොම දැන් SLFP එකට රිංගල තියෙන්නේ......පක්ෂේ ප්‍රතිපත්තිත් දැන් වෙනස් වෙලා කියල පේනවා.....තරුණ ජව සම්පන්න මන්ත්‍රී සෙට් එකක් ඉන්නේ වැඩිපුරම....ඒක හින්ද මමනම් දෙන්නේ UNP එකටයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජේ වී පි එකෙන් වැරදි සිද්ද වෙලා තියනවා. ඒ බගේම jvp එකට වැරදි සිද්දවෙලා තියනවා. ඒ වගේම ඒවාට හේතුත් ත්‍රෙඩ් පුරවලා කතාකරලා තියනවා. ජේ ආර jvp කලුජුලියට සම්බන්දයි කියලා තහනම් කිරීම හා මර්දනය. එතනදී එතනදී ආයුද අතට ගන්න වුන බව ඇත්ත.

    විශ්ව විද්‍යාල ඇතුලේ බලය තිබුනේ පෙරටු ගාමින් අතේ. දැන් jvp එකට බලයක් නැහැ විශ්ව විද්‍යාල ඇතුලේ

    රනිල් වැරදි කියලා ඔප්පුවෙලා නැහැ. එකට රනිල් සම්බන්ද ද නැද්ද කියන එක තීරණය කරන බුද්දියෙන් හිතල බලන්න.

    ජන්දය දෙනකොට කුමන පක්සහ්යක හෝ ලැජ්ජාවක් තියන ප්‍රතිපත්තියක් තියන හොරකම් කරන්නේ නැති මිනිහෙක් ට දෙන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට හමු වූ කීප දෙනෙක්ම දැක්වූ අදහසක් අනුව....

    පසුගිය ජනාධිපතිවරණයේදී පැත්තක් නොගෙන සිටින බව කී ජේවීපිය මහින්ද පැරදවීමට ක්‍රියාකාරීව කටයුතු කල අතර සිරිසේන ගැන තමන්ට සහතික දෙන්න බැරි බව කියා සිටියේය.
    ජනාධිපතිවරණයෙන් පසු වහා ක්‍රියාකාරී වූ ඔවුන් මහින්ද සහිත සංධානයට දූෂණ චෝදනා ගෙන එමින් එම පක්ෂය බිමට සමතලා කිරීමට උත්සාහා ගනිමින් සිටී.

    ඒ සමගම සිරිසේන රජයේ යහපාලනය විවේජනය කරමින් අලුත් රගපෑමක් පටන්ගෙන සිටී. මෙයින් ඔවුන් උත්සාහ කරන්නේ සිරිසේන ප්‍රමුඛ යුඇන්පී රජයද බලබිද දමා හීන කිරීමට විය යුතුය. ඉදිරියේදී මේ රජයට විරුද්ධවද දැඩි උද්ඝෝෂණ ක්‍රියාත්මක වනු ඇත. මතකද ඔවුන් කිව්වා මැතිවරණයෙන් එහාට ගිය පුලුල් ජනතා පෙළගැස්මක් කරනවා කියා.

    පැවති හා පවතින රජයන් දෙකම කෙරෙහි ජනතා විරෝධය මතුකර ඉදිරි මැතිවරණයේදී බහුතර ආසන ගණනක් දිනාගෙන ජේවීපී රජයක් පිහිටුවීමේ යටි අරමුණ හා කුමන්ත්‍රණයක් විය හැකියි.

    මේ කාරනා ගැන ත්‍රෙඩ් එකක් දල තියනවා නේද ඔන්න මම ලින්ක් එක දැම්ම ත්‍රෙඩ් එකේ. වැදගත් ත්‍රෙඩ් එකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1658301
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පවතින රජයට විරුද්ධවත් ජනතාව පෙළඹවීමෙන් ඔවුන් හදන්නේ රට අස්ථාවර කර ඉන් ප්‍රයෝජන ගන්නයි.
    නිර්දේශය කුමක් වුවත් ඒ ජේවීපිය නොවේ.

    කොහොමත් මහින්දගේ පැත්තට කතා කරපු ගොඩ දෙනෙක් කැමති නැහැ jvp එකට. මහින්ද උනත් රනිල් එක්වනම් කැමති jvp එනවට වඩා. එතින් එක ඒ ගොල්ලන්ගේ කැමැත්ත. එහෙම කැමති ඇයි කියල කල්පනා කරලා බලන්න.

    කොහොම උනත් ජ්ව්ප් එක රට කලි වලට කැඩෙන්න ගිය හම අවස්ථාවකම එක වලවන්න මුලිකත්වය අරන් කටුතු කරලා තියනවා.

    1 මහින්ද පාරලිමේන්තුවට ඉදිරිපත් කරපු අනුමත කරපු සුනාමි සහන මන්ඩලය
    2 රනිල්ගේ සාමසිවිසුම හරහා ආපු ස්වයන්ග් පාලන අයිතිය දීමේ වැඩ පිළිවෙල

    මේ අවස්ථා දෙකෙන්ම රට කලි වලට කැඩෙන්න ඉඩ තිබුනා. එතඩි ඒවා වලක්වන්න පෙඅමුන අරන් ක්‍රියාකළේ ජ්ව්ප් එක. එත් එතින් දැන් රටේ ඒකීය හාවය ගැන කතා කරන කිසිම කෙනෙක්ට ඒවා සිහියට නැගෙන්නේ නැහැ.

    ආණ්ඩුවේ වැරදි පෙන්වා දී හරි මාර්ගයට ගන්න හොදම විදිය විපක්ෂයේ ඉදන් ඒ ගැන කතා කරන එක. එකෙන් රට අස්ථාවර වෙනවද නැද්ද කියන එක කල්පනා කරලා බලන්න.
     
    ජේ වී පි එකෙන් වැරදි සිද්ද වෙලා තියනවා. ඒ බගේම jvp එකට වැරදි සිද්දවෙලා තියනවා. ඒ වගේම ඒවාට හේතුත් ත්‍රෙඩ් පුරවලා කතාකරලා තියනවා. ජේ ආර jvp කලුජුලියට සම්බන්දයි කියලා තහනම් කිරීම හා මර්දනය. එතනදී එතනදී ආයුද අතට ගන්න වුන බව ඇත්ත.

    විශ්ව විද්‍යාල ඇතුලේ බලය තිබුනේ පෙරටු ගාමින් අතේ. දැන් jvp එකට බලයක් නැහැ විශ්ව විද්‍යාල ඇතුලේ

    රනිල් වැරදි කියලා ඔප්පුවෙලා නැහැ. එකට රනිල් සම්බන්ද ද නැද්ද කියන එක තීරණය කරන බුද්දියෙන් හිතල බලන්න.

    ජන්දය දෙනකොට කුමන පක්සහ්යක හෝ ලැජ්ජාවක් තියන ප්‍රතිපත්තියක් තියන හොරකම් කරන්නේ නැති මිනිහෙක් ට දෙන්න

    thank you මචන්. තව එක ප්‍රශ්නයක්. අනුර කුමාර හැර JVP එකේ ඍජුව වැඩකරන අය (stage එකේ බෙරිහන් දෙන අය නෙමෙයි) කවුද ඉන්නේ?

    උ.දා. විජිත හේරත් කියන පුද්ගලයා කතා කරනවා ලඟදි ඇහුව. මිනිහා කවුද? මිනිහයි ටිල්විනුයි ඇර තව කවුද ඉන්නේ?