ප්‍රශ්නයක්!

The_GOD

Banned
Jul 23, 2015
85
7
0
දරුවනි,

නිරෝගී පුද්ගලයෙකුට උදෑසනම හිස් බඩ අහාරයට ගත හැකි උපරිම බිත්තර ප්‍රමාණය කොපමණද?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරු දේවාතිදේවෝත්තමයානෙනි!
    පුද්ගලයා නිරෝගී හෝ රෝගී වේවා උදෑසනක දී හිස් බඩ ගත හැක්කේ එක බිජුවක් පමණක් බව කියමි!
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    ගරු දේවාතිදේවෝත්තමයානෙනි!
    පුද්ගලයා නිරෝගී හෝ රෝගී වේවා උදෑසනක දී හිස් බඩ ගත හැක්කේ එක බිජුවක් පමණක් බව කියමි!

    ප්‍රීති දරුවා ප්‍රීති....නුබ අනාගතයේදී දියවන්නාව තරණය කරුණු ඇත.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රීති දරුවා ප්‍රීති....නුබ අනාගතයේදී දියවන්නාව තරණය කරුණු ඇත.
    අනෙ අම්මෙ ඒ හුත්ත නං කොර ගන්න ඕන නෑ දෙයියනේ....
    ඊට හොදයි මම පුකට ගිනි තියං රාවණ ඇල්ලෙං පල්ලට පිනිනවා!:oo:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    අනෙ අම්මෙ ඒ හුත්ත නං කොර ගන්න ඕන නෑ දෙයියනේ....
    ඊට හොදයි මම පුකට ගිනි තියං රාවණ ඇල්ලෙං පල්ලට පිනිනවා!:oo:

    FvoICBK.gif
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    අනෙ අම්මෙ ඒ හුත්ත නං කොර ගන්න ඕන නෑ දෙයියනේ....
    ඊට හොදයි මම පුකට ගිනි තියං රාවණ ඇල්ලෙං පල්ලට පිනිනවා!:oo:

    දරුවා,

    පකශාභාගයට අග්නි දේවතාවුන් වැඩම කර රාවනා ඇල්ලේ පිහිනීම අපහසුය. දියවන්නාව පිහිනීමට වඩාත් සුදුසුය. දියබුං ගැසීමටද හැක.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දරුවා,

    පකශාභාගයට අග්නි දේවතාවුන් වැඩම කර රාවනා ඇල්ලේ පිහිනීම අපහසුය. දියවන්නාව පිහිනීමට වඩාත් සුදුසුය. දියබුං ගැසීමටද හැක.
    එහි මැද වලෙක මී හරකුන් ලගින නිසාවෙන් එහි මී හරක් කූඩැල්ලන් බහුල වෙතියි කියැවේ දේවයෙනි. උන් මාගේ පුරුෂ නිමිත්තෙහි එල්ලුන හොත් මා ගේ දිවි නැත.:oo::baffled:
    අනික උන් එහි ම කා, බී, රෙන නිසා මා මියෙන්නේ දියේ ගිලී නොව දුර්ගන්ධය නිසායැ.
    දුර්ගන්ධාත්මක මරනයක් නොරිසියෙමි! දේවයෙනි!:baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1 ඉඳන් බිත්තරෙන් අනන්තෙන් 1ක් (1/අනන්තය) වෙනකං පුළුවන් :dull: :dull:
    බිත්තර දෙකක් එක පාරම බඩට වැටෙන්න ගන්නවනං පුළුවන්.. :sorry: :sorry:
    කටේ සයිස් එක අනුව තමා :sorry: :sorry:
    ඒ වුනාට උන් බලාපොරොත්තු වෙන්නෙ නම් 1යි කියල :baffled: :baffled:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    1 ඉඳන් බිත්තරෙන් අනන්තෙන් 1ක් (1/අනන්තය) වෙනකං පුළුවන් :dull: :dull:
    බිත්තර දෙකක් එක පාරම බඩට වැටෙන්න ගන්නවනං පුළුවන්.. :sorry: :sorry:
    කටේ සයිස් එක අනුව තමා :sorry: :sorry:
    ඒ වුනාට උන් බලාපොරොත්තු වෙන්නෙ නම් 1යි කියල :baffled: :baffled:
    ඒත් ඇයි ඒ :shocked::shocked::shocked::shocked::shocked: