විදුලි ප්‍රශ්නයක්.

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    සුසිල් ජයන්ත හුද්දික පුතා ඉස්කොලේ සිලබස් වලින් ඉලෙක්ට්‍රොනික් , ඉලෙක්ට්‍රිකල් අයින් කරපු එකේ විපාක තමයි විකිරනයා වගෙ ජනතාව දැන් විදින්නෙ
    ------ Post added on Jul 26, 2024 at 7:57 PM
    මට ඕකව දෑහට පෙන්න බැහැ. :sick:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපිට එතකොට ඇම්පියර් කියක් ලැබෙනවද නිවසකට .
    ඒක හරියටම බලාගන්න පුලුවන් මීටරේ ලඟ තියන breaker එක චෙක් කරානං. ගොඩක් වෙලාවට 32A. ඒ ඇම්පියර් 32 ඔයාට ඕනෙ විදියට ගෙදර වයරින් එකෙන් බෙදාගෙන පාවිච්චි කරන්න පුලුවන්.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,926
    113
    Nawala
    විදුලි ප්‍රශ්නයක්.


    අපේ නිවසට විදුලි බලය සපයන කම්බි වලින් ලබා ගත හැකි උපරිම W වොට් ප්‍රමාණය කොපමණද ?
    මේ අහන ප්‍රශ්නය හරිම උත්තරය 8,280W . මොකද main grid එකේ ඉදලා meter board එක ලගට එන කම්බියක max A rating 36A . 36 x 230 = 8,280W