ප්‍රශ්නයක්!

The_GOD

Banned
Jul 23, 2015
85
7
0

එක බිත්තරයක් කාපු ගමං හිස්බඩ හිස්නැති බඩ වෙනවනෙ..
එතකොට පස්සෙ කන සියළූම බිත්තර හිස්බඩ කන ඒව නෙමේ වෙනව..

විශිෂ්ටයි දරුවා විශිෂ්ටයි...
 
amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    එක බිත්තරයක් කාපු ගමං හිස්බඩ හිස්නැති බඩ වෙනවනෙ..
    එතකොට පස්සෙ කන සියළූම බිත්තර හිස්බඩ කන ඒව නෙමේ වෙනව..
    එකක් කාලා බඩ හිස් වෙන බේතක් බිලා ඒක එක දිගටම කලානම් හරි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සා. පෙළ අසමත් බැවින් යාමට නොහැක.
    එහෙම කියන්න එපා දේවයිනි. එතන ඉන්නේ ඉන්න තරමක් සාපෙ අසමත් උන් නේ....
    අපේ කුකුළටත් චෑන්ස් එකක් දීල ඉලත්වා ඔබ හුටුමා ගේ දිව නෙතින් බලා වදාරා.....
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0

    දරුවා,

    නුබ සා. පෙළ අසමත් වීම පිළිබඳව සතුටු විය යුතුය. නුබ සා. පෙළ සමත් වුවා නම් නුබට සිදුවනුයේ දන්ත වෛද්‍යවරයෙකු වැනි වැඩකට නැති ලබ්බක් කිරීමටය:P;). නුබට වෙනස් අයුරකින් සිතීමට ඇති හැකියාව විසිස්ටය. ඔබට ජය!!!
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    දරුවා,

    නුබ සා. පෙළ අසමත් වීම පිළිබඳව සතුටු විය යුතුය. නුබ සා. පෙළ සමත් වුවා නම් නුබට සිදුවනුයේ දන්ත වෛද්‍යවරයෙකු වැනි වැඩකට නැති ලබ්බක් කිරීමටය:P;). නුබට වෙනස් අයුරකින් සිතීමට ඇති හැකියාව විසිස්ටය. ඔබට ජය!!!
    ජය ශ්‍රි. ජය ශ්‍රි. දේවයානන් වහන්ස
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දරුවා,

    නුබ සා. පෙළ අසමත් වීම පිළිබඳව සතුටු විය යුතුය. නුබ සා. පෙළ සමත් වුවා නම් නුබට සිදුවනුයේ දන්ත වෛද්‍යවරයෙකු වැනි වැඩකට නැති ලබ්බක් කිරීමටය:P;). නුබට වෙනස් අයුරකින් සිතීමට ඇති හැකියාව විසිස්ටය. ඔබට ජය!!!
    අඩෝ දෙයියා තෝ මහ කැ**යෙක් බං.....
    හීන් නූලෙන් මට ඇරිය නේහ්....
    කැතයි හරිය.............:sorry::sorry:

    අනික ඌට කලින් මමයි කිව්වේ ගිලින්න පුළුවන් එක බිජ්ජයි කියලා.....:angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ දෙයියා තෝ මහ කැ**යෙක් බං.....
    හීන් නූලෙන් මට ඇරිය නේහ්....
    කැතයි හරිය.............:sorry::sorry:

    අනික ඌට කලින් මමයි කිව්වේ ගිලින්න පුළුවන් එක බිජ්ජයි කියලා.....:angry:

    ඉතිං මං පරක්කු වුනේ ත්‍රෙඩ් එක දකින්න පරක්කු වුන නිසානෙ :sorry: :sorry:
    දෙයියො සාධාරණයි :baffled: :baffled:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    අඩෝ දෙයියා තෝ මහ කැ**යෙක් බං.....
    හීන් නූලෙන් මට ඇරිය නේහ්....
    කැතයි හරිය.............:sorry::sorry:

    අනික ඌට කලින් මමයි කිව්වේ ගිලින්න පුළුවන් එක බිජ්ජයි කියලා.....:angry:

    ආ කිබුල මාමේ :D:D

    තිගේ ඇකුවා සොදින් වාසය කරත්ද? :P
     
    Last edited: