ප්‍රශ්නයක්!

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    :lol::lol:
    එකක් කාල ඉන්න පුලුවන්ද කියහන්කො.

    දැන් සති දෙකක් තිස්සෙ තේ එකයි බිත්තරයි විතරයි. දවල්ට බ්‍රෑන් ක්‍රැකර්ස් 5ක් වගේය් කනව විටින් විට. රෑට රයිස් ඇන්ඩ් කරි එකකින් බාගයක් කනවා.