ප්‍රශ්නයක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තෝ කොට්ටෙ තියන්නෙ ටොපාටද මිනිහො කාන්දමේ ගිහිං ඇලෙන්න ? නැත්තං තොගෙ ටොපා ඔලුවට ගිහිංද ? :baffled: :baffled:

    තොගේ කොටයි කියලා අපි පලිද මූසලයෝ..
    අපේ දිහ හිද්දා නැග්ගම නලල ගාවටම තියෙනවා මිනිහෝ
    ත්රේඩ් එකට අදාලව කතාකරපල්ල යකුනේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    මොන විදියෙ ඇම්මකටද බොල කොට්ටෙ යට කාන්දම් තියාගන්නෙ..
    ​

    ado machan uba godak kaalekin me dakke
    issara ube supiri thread kiyewwa godak. awe na neda pahu giya tike ? happy to see you. :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Good or bad?
    කරලම බලන්ට වෙයි වගේ

    placebo effect එක වැඩ කරනව :yes: :yes:
    උඹ හොඳක් වෙනව කියල ලොකු විශ්වාසෙකිං ඕක කල්ල කලාට පස්සෙ උඹට හොඳක් වුනොත් ඒ විශ්වාසෙ තවත් වැඩි වෙලා යම් සාර්ථකත්වයක් ලැබෙයි :yes: :yes:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    placebo effect එක වැඩ කරනව :yes: :yes:
    උඹ හොඳක් වෙනව කියල ලොකු විශ්වාසෙකිං ඕක කල්ල කලාට පස්සෙ උඹට හොඳක් වුනොත් ඒ විශ්වාසෙ තවත් වැඩි වෙලා යම් සාර්ථකත්වයක් ලැබෙයි :yes: :yes:
    වෙන දෙයක් නැද්ද:sorry:
    කොහොමද පාරේ යද්දී ඔලුව ගිහන් යකඩ වල ඇලෙද්දී:lol::lol:

    :rolleyes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගොඩක් උන් නොදැනුවත්ව කාන්දම් කෝට්ටේ යට තියන් තමා නිදා ගන්නේ. phone එකේ කාන්දම් තියෙනවනේ...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොඩක් උන් නොදැනුවත්ව කාන්දම් කෝට්ටේ යට තියන් තමා නිදා ගන්නේ. phone එකේ කාන්දම් තියෙනවනේ...

    maxresdefault.jpg


    මේ සයිස් බන්