තෝ කොට්ටෙ තියන්නෙ ටොපාටද මිනිහො කාන්දමේ ගිහිං ඇලෙන්න ? නැත්තං තොගෙ ටොපා ඔලුවට ගිහිංද ?![]()
![]()
ත්රේඩ් එකට අදාලව කතාකරපල්ල යකුනේතොගේ කොටයි කියලා අපි පලිද මූසලයෝ..
අපේ දිහ හිද්දා නැග්ගම නලල ගාවටම තියෙනවා මිනිහෝ

මොන විදියෙ ඇම්මකටද බොල කොට්ටෙ යට කාන්දම් තියාගන්නෙ..

ado machan uba godak kaalekin me dakke
issara ube supiri thread kiyewwa godak. awe na neda pahu giya tike ? happy to see you.![]()
එපා ඕයි කාන්දමක් කෝට්ටේ යට තියාගන්න අනිවාරෙන් බලපෑමක් ඇති!
Good or bad?
කරලම බලන්ට වෙයි වගේ

කොහොමද පාරේ යද්දී ඔලුව ගිහන් යකඩ වල ඇලෙද්දීGood or bad?
කරලම බලන්ට වෙයි වගේ

වෙන දෙයක් නැද්දplacebo effect එක වැඩ කරනව![]()
උඹ හොඳක් වෙනව කියල ලොකු විශ්වාසෙකිං ඕක කල්ල කලාට පස්සෙ උඹට හොඳක් වුනොත් ඒ විශ්වාසෙ තවත් වැඩි වෙලා යම් සාර්ථකත්වයක් ලැබෙයි![]()
![]()

කොහොමද පාරේ යද්දී ඔලුව ගිහන් යකඩ වල ඇලෙද්දී![]()

ගොඩක් උන් නොදැනුවත්ව කාන්දම් කෝට්ටේ යට තියන් තමා නිදා ගන්නේ. phone එකේ කාන්දම් තියෙනවනේ...
bump
hariyata danne nathuwa oya magul karanna yanna epa yako