කටේ තුවාල හැදිල තියෙද්දි පැණි රස ජාති (චොකලට්, ටොපි, බීම) කෑවාම බිව්වාම ඒක ඒ තුවාල වල ඉන්න ශුද්‍ර ජීවීන්ට වැඩෙන්න බාධාවක්ද ? උදව්වක්ද ?
වෙන වචන වලිං කියනවනං කටේ තුවාල හැදිල තියෙද්දි ඒක හොඳ වෙන්න ගතවෙන කාලෙට පැණි රස ජාති කෑම බලපානවද ?
bump එකක්වත් දාගෙන යන්න
වෙන වචන වලිං කියනවනං කටේ තුවාල හැදිල තියෙද්දි ඒක හොඳ වෙන්න ගතවෙන කාලෙට පැණි රස ජාති කෑම බලපානවද ?
bump එකක්වත් දාගෙන යන්න