ප්‍රශ්නයක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hebbei 2ka udaka idan aeteriyoth kalin wetenne yakadeda
    වායු ප්‍රතිරොදේ නැතුව දැම්මොත් නං දෙකම එකට වැටෙන්නේ කියනවනේ, අර ආකිමිඩිස් ඇලවෙන කුලුනෙන් දාල බලල කිවේ බර අවුලක් නෑ කියල. නිකන් දැම්මොත් නං පුළුන් කිලෝව පරක්කු වෙලා වැටෙයි මම හිතන්නේ.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    වායු ප්‍රතිරොදේ නැතුව දැම්මොත් නං දෙකම එකට වැටෙන්නේ කියනවනේ, අර ආකිමිඩිස් ඇලවෙන කුලුනෙන් දාල බලල කිවේ බර අවුලක් නෑ කියල. නිකන් දැම්මොත් නං පුළුන් කිලෝව පරක්කු වෙලා වැටෙයි මම හිතන්නේ.
    anna ae wage sean 1k cc walinuth speed aekata balapemak wenne nedda yaluwa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    anna ae wage sean 1k cc walinuth speed aekata balapemak wenne nedda yaluwa
    මේ ගානේ කියන්නේ ඉතින් සමාන්තරව එකම වේගයකින් යනව කියලනේ එතකොට වාහනේ මොකද්ද කියල වැඩක් නෑ නේද. වේගේ බින්දුවේ ඉඳන් පටන් අරන් උපරිම 40 වේගේ වෙනකන් ගිහින් ඊට පස්සේ 40 ට යනව වගේ කීවොත් නං cc ගාන වැඩි එකට වැඩි බලයක් යොදල ඉක්මනට 0 ඉඳන් 40 ට එන්න පුළුවන් නිසා එයා ඉස්සර වෙයි.