ප්‍රශ්නයක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන්ලා ගෙවල් වලට එන වතුර මිටරේ තියෙනවා නේද ?
    ඒ මීටරේට ස්ටොප් වැලව් එකක් එනවද ?
    ඒ කියන්නේ
    මිටරෙ හරහා ආපු වතුර ආපස්සට යන්න විදිහක් නැද්ද පාරේ වතුර කපුව වෙලාවක වගේ
    මේක සුවර් එකටම දන්නා කෙනෙක් ඉන්නවද?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මෙහෙමයි මීටර් එක අැතුලේ තියනවා no return valve කියලා එකක්.
    මේක ගොඩක් පරණ වුණාම කැඩිලා යනවා ගොඩක් වෙලාවට.
    එහෙම වුනොත වතුර අපහු ලොකු ලයින් එකට යනවා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මෙහෙමයි මීටර් එක අැතුලේ තියනවා no return valve කියලා එකක්.
    මේක ගොඩක් පරණ වුණාම කැඩිලා යනවා ගොඩක් වෙලාවට.
    එහෙම වුනොත වතුර අපහු ලොකු ලයින් එකට යනවා

    සුවර්ද මචන්
    අපේ ගෙදර වතුර නැති වෙලාවක ටංකිය ඇරලා වතුර ටික ඔක්කොම පාරේ ලයින් එකට ගිහිල්ලනේ බන්
    මීටරේ මාරු කරන්න වෙයිද ?
    අවුරදු 2 වගේ බන් මීටරේට
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    එ්කට කරන්න තියෙන්නෙ මීටරේ ඉදන් මීටරයක දුරින් (ගෙවල් පැත්තට) බටේ කපලා non return valve එකක් හයි කරන එක. Hardware වල තියනවා.
    එතකොට වතුර මීටරේ එක කැඩුනත් අවුලක් නෑ.
    Non return value එකක අායු කාලේ (ජල පීඩනය වැඩි නම්) අවුරුදු 2ක් වගේ කියලා කියන්න පුළුවන්.
    අායෙත් අලුත් එකක් දාන්න ඕනෙ එතකොට
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    සමහර මීටර් වලින් යනව.... :(
    නන් රිටන් වෑල් එකක් දාන්න
    එතකොට හරි :cool:

    එකනේ බන්
    අපේ ගෙදර එකෙන් යනවනේ
    තව ගේක එකක් තියෙනව එකෙන් යන්නේ නැනේ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Non return valve එක දන්න කෙනෙක් ට කියලා හයි කරගන්න.
    වැරදි පැත්තට ගැහුවොත් වතුර නැතුවම තමයි ඉන්න වෙන්නෙ :lol:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    එකනේ බන්
    අපේ ගෙදර එකෙන් යනවනේ
    තව ගේක එකක් තියෙනව එකෙන් යන්නේ නැනේ

    21264d1384494918-well-water-pump-constant-recycles-pressure-drops-rapidly-check-valve.jpg

    meka danna 100%
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    non return valve ekak thibbata main line eken ena wali ata wage dewal ekka oka sawuththu wenna puluwan. eth baya wenna deyak na ban. valve eke awlak thibbath ube tank eke wathura serama main line ekata yanne nahane. bata wala thiyena wathura witharai yanne. ubata ochcharama baya nam. hardware eken non return valve ekak genalla meter ekata tikak ehata wenna gahapan rs 500 wage wenne. habai pressure eka adu wenna puluwan
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    non return valve ekak thibbata main line eken ena wali ata wage dewal ekka oka sawuththu wenna puluwan. eth baya wenna deyak na ban. valve eke awlak thibbath ube tank eke wathura serama main line ekata yanne nahane. bata wala thiyena wathura witharai yanne. ubata ochcharama baya nam. hardware eken non return valve ekak genalla meter ekata tikak ehata wenna gahapan rs 500 wage wenne. habai pressure eka adu wenna puluwan

    ඔව් බන් මට එහෙම උනානේ
    අපේ සිස්ටම් එක හදල තියෙන්නේ ඩිරෙක්ට් ලයින් එකට වතුර කාපුවම විතරක් ටැංකියෙන් වතුර ගන්න පුළුවන් වෙන්න
    අපි කරන්නේ පාරේ ලයින් එක වහල ටැංකිය අරිනවා
    ගෙදර අයට දවසක් මම නැතුව අමතක වෙලා පාරේ ලයින් එක වහන් නැතුව ටැංකිය ඇරලා
    1000 ලීටර් ම ගිහින් පයක් දෙකක් ඇතුලත :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඔව් බන් මට එහෙම උනානේ
    අපේ සිස්ටම් එක හදල තියෙන්නේ ඩිරෙක්ට් ලයින් එකට වතුර කාපුවම විතරක් ටැංකියෙන් වතුර ගන්න පුළුවන් වෙන්න
    අපි කරන්නේ පාරේ ලයින් එක වහල ටැංකිය අරිනවා
    ගෙදර අයට දවසක් මම නැතුව අමතක වෙලා පාරේ ලයින් එක වහන් නැතුව ටැංකිය ඇරලා
    1000 ලීටර් ම ගිහින් පයක් දෙකක් ඇතුලත :sorry:

    ube system ekene awla thiyenne. valve dada inna giyoth ubata hena kattak kanna wenne. puluwan nam oya system eka wenas karapan. direct tap walata denawata wada tank ekata deela tap ekata denakota sedimentation process eka tank eka athule aith wenawa. eka hodaine. wathura kapuwama tank ekata pressure nathi welawata witharak direct ganna hadanna.

    water board ekata report karala aluth meter ekak damma ganin. katha karoth ara 1000l eka ganath mona hari karaganna puluwan wei.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් බන් මට එහෙම උනානේ
    අපේ සිස්ටම් එක හදල තියෙන්නේ ඩිරෙක්ට් ලයින් එකට වතුර කාපුවම විතරක් ටැංකියෙන් වතුර ගන්න පුළුවන් වෙන්න
    අපි කරන්නේ පාරේ ලයින් එක වහල ටැංකිය අරිනවා
    ගෙදර අයට දවසක් මම නැතුව අමතක වෙලා පාරේ ලයින් එක වහන් නැතුව ටැංකිය ඇරලා
    1000 ලීටර් ම ගිහින් පයක් දෙකක් ඇතුලත :sorry:

    :shocked::shocked::shocked::shocked: අපි නම් වතුර බොනව විතරයි . නොන් රිටන් වෑල් එකක් දාපන් . නැත්තන් වතුර එන ලයින් එක ටැංංකියෙ උඩින්ම දාපන් .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    :shocked::shocked::shocked::shocked: අපි නම් වතුර බොනව විතරයි . නොන් රිටන් වෑල් එකක් දාපන් . නැත්තන් වතුර එන ලයින් එක ටැංංකියෙ උඩින්ම දාපන් .

    knawa nemei kapuwama yako
    watura line eka tank ekata udin tamai hai karala tiyenne bun
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Inlet eka udin thiyeddi wathura GRAVITY systemekata yanne khomada pare line ekata?

    අපේ සිස්ටම් එක හදල තියෙන්නේ ඩිරෙක්ට් ලයින් එකට වතුර කැපුවම විතරක් ටැංකියෙන් වතුර ගන්න පුළුවන් වෙන්න
    අපි කරන්නේ පාරේ ලයින් එක වහල ටැංකිය අරිනවා
    ගෙදර අයට දවසක් මම නැතුව අමතක වෙලා පාරේ ලයින් එක වහන් නැතුව ටැංකිය ඇරලා