ප්‍රශ්නයක්...

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    hugak tharuna aya nam dan harila nirpakshika wela unp jvp pohotuth naha

    godak madi wiya waysaka aya mahindata pana denna wage adare unp andu karapu widiya jvp kalabl ath winda nisaa egolnnata 2005-2015 kiyanne raththaran wage ekayi lokuma awula samaharunta udde dinapu eka tharam deyak naha
    2015-2020 unp andu dakka samanay api ayi wunta chandyak denawaa thiyaa hithalawath thiyanawaada anna e wage mama hithanne
    mahinda lankawata wasa kawwath goyiyanata salakanwaa ekath loku hethuwak
    samaharunta paudgalika wama balapaana prashna mamath unp anduwa epaa wenna predaanama hethuwak wune paudgalika mata balapaana prashna .

    meka dangena mahinda premuka anduwa pissu natanawaa simple
     
    • Like
    Reactions: kolavari

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේක තමා හරිම කතාව බය්යො න්ට රාජපක්ෂ කියන්නෙ ආගමක්! සමහරවිට බුද්දාගමේ උනත් වැරදි කියයි රාජපස්ස ආගමෙන් ගේම ඉල්ලුවොත්
    Baiyo toiyo deshapalane witharak nemei onama deka blind supporter level ekata giya ayata oka podui.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් තෙර්ඩ් එක දාපු ගෝතය හැoගිලා, දෙන්ඩ උත්තර නැ :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Uba dan kiyana Baiyo modai anith aya ehema naa kiyana widiye adahasak ne, ethakota yahapalana anduwa kiyanne baiyo thorapu nathi anduwakne, eka saarthakada? baiyo nowana buddimath janathawa thorapu e buddhimath theeranaya hodaida?

    ඔය මන් කිව්වේ...උබ ඔප්පු කරා...මෝඩයි කිව්වේ සාපේක්ෂව බයියෝ වැඩියෙන් රාජපක්ෂ නඩය ඇතුළු දේශපාලුවෝ ආරක්ෂා කරන නිසා...එතනයි මෝඩ කම තියෙන්නේ..පත්වෙන රජයේ සාර්ථක අසාර්තකබාවය මත චන්ද දායකයා මෝඩයිද , කොහොමද කියන්න බැහැ...

    ගිය ආණ්ඩුව අසාර්ථක නිසා තමයි උන්ට ඒ දීපු උනුත් නොදුන්නේ...රනිල්ට උන වැඩේ දැක්කනේ.? හැබැයි මෙතන මෝඩ කම කියන්නේ ඕන ජඩ වැඩක්, වැරදි වැඩක් එක පයින් සුද්ද කිරීමයි..උදාහරණ විදිහට ඉස්සර mcc අත්සන් කරනවා කිව්වම ගම්මන්පිල, වීරවංස අවිස්සුවම බයියෝ ඇවිස්සුනා..උන් යටි ගිරියෙන් කෑගහල කිව්වම අපි අත්සන් කරන්න දෙන්නේ නැහැ...අපි කරන්නේ නෑ කියල, බයියෝ ඒවා ඉහ මුදුනින් පිළිගත්ත....එක කමක් නැහැ කියමු...වැඩේ තියෙන්නේ දැන් උන්ම ඇවිල්ල එක අත්සන් කරනකොට බයියෝ එක හොදයි කියනවා...

    චොකා මල්ලි මිනිමරලා පාර්ලිමේන්තු ආවම එක හොදයි කියනවා..උසාවියට නොගියපු මදුෂ් පාරේ මැරුවම එක හොදයි කියනවා. දුමින්ද සිල්වා නිදහස් කරන්න කියල පෙත්සම් දෙනකොට හොදයි කියනවා...මුන් එක දෙකවත් වැරද්දක් කියන්නේ නැහැ...අන්න ඒ වගේ උන් තමයි මෝඩයෝ කියන්නේ බන්...

    මෙන්න සබන්,ඕන්න පුලුවන්නම් දීපන් උත්තර

    තව එකෙක් ඒ පිදුරු ගහේම එල්ලිලා..අරූට කිව්ව ටිකම තමයි තියෙන්නේ :(

    දැන් උබ අපිට මොකක් කරන්ඩ කියලද යෝජනා කරන්නෙ???? උබ කියන්නෙ අපි වැරදියි කියලනෙ අපි මොනා කරන්ඩ ඕන කියලද උබ යෝජනා කරන්නෙ...???මොන දේශපාලන පක්ශයටද අපි දැන් සපෝට් කරන්ඩ ඕන...???

    මන් කියන්නේ බන් උබල උනත් ඕනෙවට වැඩිය උන්ව සුද්ද කරන්න යන්නෙපා...මන් දන්නවා උබල උන්ට හෙන ආදරෙයි එහෙම සීන් කියල..මට අවුලක් නැහැ බන්...උබල චන්දෙ දෙන එකාට දීපන්..මට කියන්න අයිතියක් නැහැ කාටවත් දෙන්න කියල...

    එකම දේ වැරදි දෙයක් වෙනකොට අනිත් මිනිස්සු එක්ක එකතු වෙයන්..තමන් චන්දෙ දීපු පිලට බනිනවා කියල අනිත් පැත්ත ගහල උන් එක්ක ඇරගන්න ඕනේ නැහැ තමන් චන්දෙ දුන්න කියල..
     
    • Like
    Reactions: viribus

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔය මන් කිව්වේ...උබ ඔප්පු කරා...මෝඩයි කිව්වේ සාපේක්ෂව බයියෝ වැඩියෙන් රාජපක්ෂ නඩය ඇතුළු දේශපාලුවෝ ආරක්ෂා කරන නිසා...එතනයි මෝඩ කම තියෙන්නේ..පත්වෙන රජයේ සාර්ථක අසාර්තකබාවය මත චන්ද දායකයා මෝඩයිද , කොහොමද කියන්න බැහැ...

    ගිය ආණ්ඩුව අසාර්ථක නිසා තමයි උන්ට ඒ දීපු උනුත් නොදුන්නේ...රනිල්ට උන වැඩේ දැක්කනේ.? හැබැයි මෙතන මෝඩ කම කියන්නේ ඕන ජඩ වැඩක්, වැරදි වැඩක් එක පයින් සුද්ද කිරීමයි..උදාහරණ විදිහට ඉස්සර mcc අත්සන් කරනවා කිව්වම ගම්මන්පිල, වීරවංස අවිස්සුවම බයියෝ ඇවිස්සුනා..උන් යටි ගිරියෙන් කෑගහල කිව්වම අපි අත්සන් කරන්න දෙන්නේ නැහැ...අපි කරන්නේ නෑ කියල, බයියෝ ඒවා ඉහ මුදුනින් පිළිගත්ත....එක කමක් නැහැ කියමු...වැඩේ තියෙන්නේ දැන් උන්ම ඇවිල්ල එක අත්සන් කරනකොට බයියෝ එක හොදයි කියනවා...

    චොකා මල්ලි මිනිමරලා පාර්ලිමේන්තු ආවම එක හොදයි කියනවා..උසාවියට නොගියපු මදුෂ් පාරේ මැරුවම එක හොදයි කියනවා. දුමින්ද සිල්වා නිදහස් කරන්න කියල පෙත්සම් දෙනකොට හොදයි කියනවා...මුන් එක දෙකවත් වැරද්දක් කියන්නේ නැහැ...අන්න ඒ වගේ උන් තමයි මෝඩයෝ කියන්නේ බන්...

    තව එකෙක් ඒ පිදුරු ගහේම එල්ලිලා..අරූට කිව්ව ටිකම තමයි තියෙන්නේ :(
    සුනිල් හදුන්නෙත්තිලාට ඔක්කොම නිකං දෙනව කියන එව පිලිගන්න ජේවිපි එකේ අයත් ඔයාට ඔය විදියටම පේනවනම් බ්‍රෝ..බ්‍රෝ..බයියෝ විතරක් නෙමේ ඔයා අදහන පක්ෂෙ ඔයාට හොදයි. ඔයාට ඒකේ වැරදි පේන්නේ නෑ. ඒ වගේ තමා බ්‍රෝ.. අනික් උන්ට ඇගිල්ල දික්කරන්න කලින් ඔයා හරියට එන්නකො. ඔයා කතාකලොත් ඒකපාර්ශවිකයිනේ..සමහර විට ඔයාගේ ඔය තියෙන ego + mentalitly එකත් එක්ක ඔය වගේ හිතෙනවා ඇති. ඔයිට වඩා ප්‍රශ්න තියෙනව බ්‍රො. ගෑණි ගැන එහෙමත් බලපං නැත්නම් තව ප්‍රශ්න වෙයි

    ලංකාවේ බයියො විතරක් නෙමේ..ටොයියො ජෙප්පො උනුත් උන්ගේ පක්ෂේ අදහගෙන ඉන්නේ.ජෙප්පෝ එහෙම ගැන ඔයාට කියන්න ඕනද? දෙයක් කියන්න කලින් හොදට රිසර්ච් කරල එන්න
     
    • Like
    Reactions: sithija.h

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    hugak tharuna aya nam dan harila nirpakshika wela unp jvp pohotuth naha

    godak madi wiya waysaka aya mahindata pana denna wage adare unp andu karapu widiya jvp kalabl ath winda nisaa egolnnata 2005-2015 kiyanne raththaran wage ekayi lokuma awula samaharunta udde dinapu eka tharam deyak naha
    2015-2020 unp andu dakka samanay api ayi wunta chandyak denawaa thiyaa hithalawath thiyanawaada anna e wage mama hithanne
    mahinda lankawata wasa kawwath goyiyanata salakanwaa ekath loku hethuwak
    samaharunta paudgalika wama balapaana prashna mamath unp anduwa epaa wenna predaanama hethuwak wune paudgalika mata balapaana prashna .

    meka dangena mahinda premuka anduwa pissu natanawaa simple

    singlish නිසා හෙන අමාරුවෙන් කියෙව්වේ..හැබැයි හෙන වටින කරුණු ටිකක් තියෙන්නේ...උබ කියන එකේ ඇත්තක් තියෙනවා..ගොඩක් මැදි විය මිනිස්සු අහල දැකල තියෙන්නේ භීෂණයයි, යුද්දෙ නිසා වෙන අපරාද වගේ සීන් නිසා 2005 - 2015 කාලේ ටිකක් උන්ට තදට දැනෙනවා ඇති...

    එත් මන් අහන්නේ මේ තරම් වැරදි දැක දැක සුද්ද කරන මානසිකත්වයක් එන්නේ කොහෙන්ද කියල..තරුණ පරම්පාරවෙත් ඕක තියෙනවා..ගෙදර අම්මල තාත්තල රාජපක්ෂවාදියෝ නම් ළමයිනුත් ඒ වගේ තමයි..මේක ලොකු අපරාදයක්..

    ලොල් තෙර්ඩ් එක දාපු ගෝතය හැoගිලා, දෙන්ඩ උත්තර නැ :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    හම්මෝ මාව හිරවෙන්න හෙන ලොකු අමාරු ප්‍රශ්නයක් අහල වගේ නිකන් තෝ හැසිරෙන්නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1ඔය මන් කිව්වේ...උබ ඔප්පු කරා...මෝඩයි කිව්වේ සාපේක්ෂව බයියෝ වැඩියෙන් රාජපක්ෂ නඩය ඇතුළු දේශපාලුවෝ ආරක්ෂා කරන නිසා...එතනයි මෝඩ කම තියෙන්නේ..පත්වෙන රජයේ සාර්ථක අසාර්තකබාවය මත චන්ද දායකයා මෝඩයිද , කොහොමද කියන්න බැහැ...

    2ගිය ආණ්ඩුව අසාර්ථක නිසා තමයි උන්ට ඒ දීපු උනුත් නොදුන්නේ...රනිල්ට උන වැඩේ දැක්කනේ.? හැබැයි මෙතන මෝඩ කම කියන්නේ ඕන ජඩ වැඩක්, වැරදි වැඩක් එක පයින් සුද්ද කිරීමයි..උදාහරණ විදිහට ඉස්සර mcc අත්සන් කරනවා කිව්වම ගම්මන්පිල, වීරවංස අවිස්සුවම බයියෝ ඇවිස්සුනා..උන් යටි ගිරියෙන් කෑගහල කිව්වම අපි අත්සන් කරන්න දෙන්නේ නැහැ...අපි කරන්නේ නෑ කියල, බයියෝ ඒවා ඉහ මුදුනින් පිළිගත්ත....එක කමක් නැහැ කියමු...වැඩේ තියෙන්නේ දැන් උන්ම ඇවිල්ල එක අත්සන් කරනකොට බයියෝ එක හොදයි කියනවා...

    3චොකා මල්ලි මිනිමරලා පාර්ලිමේන්තු ආවම එක හොදයි කියනවා..උසාවියට නොගියපු මදුෂ් පාරේ මැරුවම එක හොදයි කියනවා. දුමින්ද සිල්වා නිදහස් කරන්න කියල පෙත්සම් දෙනකොට හොදයි කියනවා...මුන් එක දෙකවත් වැරද්දක් කියන්නේ නැහැ...අන්න ඒ වගේ උන් තමයි මෝඩයෝ කියන්නේ බන්...

    4තව එකෙක් ඒ පිදුරු ගහේම එල්ලිලා..අරූට කිව්ව ටිකම තමයි තියෙන්නේ :(
    1 උබලට රාජප්ක්ශලව ඇලජික් නිසා අපිටත් එහෙම වෙන්ඩ ඕනද එහෙමද කියන්නෙ??
    2 දැන් කවද්ද, කවුද, කොහෙද ,කොතනද,MCC අස්සන් කරල හරි ,කරන්ඩ හරි යන්නෙ ???? ආන්න ඒක කියල ඉදපන්,
    3 චොකා මල්ලි පාර්ලිමෙන්තු ආවෙ අධිකරණ නියෝගයකින් ඒකට අපි මොනාද කරන්නෙ????මදුශ්ව නෙමේ සහරානය උනත් පාරෙ මැරුනනම් හොදයිනෙ බන් ඇයි උබ එහෙම ආස නැත්තෙ??? මේක ප්‍රජාත්න්ත්‍රවාදි රටක්නෙ දුමින්දව නිදහස් කරන්ඩ කියල පෙස්සමක් අස්සන් කිරීම නිති විරෝධි වෙන්නෙ කොහොමද????
    4මට පේන්නෙ නම් උබ තෙර්ඩ් එක දාල ඉල්ලන් කෑව කියල තමයි රෙදි නැ නේද,.. :lol: :lol: :lol: :lol:

    හම්මෝ මාව හිරවෙන්න හෙන ලොකු අමාරු ප්‍රශ්නයක් අහල වගේ නිකන් තෝ හැසිරෙන්නේ :lol:
    හිරවෙලා නේන්නම් ඉන්නෙ විලි ලැජ්ජයිනෙ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: දැන් ඉතින් බබා පාර්ට් දාල මාරු වෙන්ඩ තමයි උබට තියෙන්නෙ රෙදි ගැලවෙන තෙර්ඩ් බන් මේව.. :rofl::rofl::rofl::lol::lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: viribus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    බයියෝ ඇයි බන් ආණ්ඩුව කරන ඕනේ කුණු වැඩක්, ජරාවක් එක පයින් සුද්ද කරන්නේ? මොකක්ද මේ තරම් උන්ට තියෙන සික් එක? :confused:

    රස්සා දීලද? එත් මන් හිතන්නේ නැහැ සිංහලු එච්චර කලගුණ සලකන ජාතියක් නෙමෙයි....රස්සාව අරන් පැත්තකට වෙන මිනිස්සු ඉන්නේ..ඔච්චර මැරීගෙන සුද්ද කරන්න දෙයක් නැනේ..නැත්තම් මුන්ට පඩි ගෙවනවද මේ වගේ සීන් වලට? :eek:

    සමහර උන් නම් ආණ්ඩුව පිස්සු කෙලින කාලෙට පෙන්න නැහැ...එත් සමහර උන් එහෙම නෙමෙයි ඕනේ ගූ ගොඩක් දිවෙන් ගන්න සයිස් එකේ උන්...එහෙම වාසියක් නැතුව මුන් මේ තරම් සුද්ද කරන්න මොකක් හරිම හේතුවක් තියෙන්න ඕනේ..මට සිරාවට මේක හෙන ප්‍රශ්නයක්...හිතාගන්න මාර අමාරුයි..:sorry:

    ලංකාවේ බහුතර ජනකොටසේ බුද්ධි මට්ටම අඩුයි...එක හේතුවෙක් විදිහට එක ගන්න පුළුවන්...එත් අපි කියමුකෝ මුන් මෝඩයි ඒ නිසා රැවටුනා කියල...එත් මේ තරම් මෙහෙම සුද්ද කරන්නේ...?

    මුන් ඉන්නකන් මේ රට ගොඩ ගැනීමක් නැහැ බන්..මේක හෙන සීරියස් කේස් එකක්...:sorry:
    Horu rakinne. Thawath horek. Ekata ugath, nugath kiyala deyak naha. Ehema karana hama ekama onama paksheka horu witharamai.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සුනිල් හදුන්නෙත්තිලාට ඔක්කොම නිකං දෙනව කියන එව පිලිගන්න ජේවිපි එකේ අයත් ඔයාට ඔය විදියටම පේනවනම් බ්‍රෝ..බ්‍රෝ..බයියෝ විතරක් නෙමේ ඔයා අදහන පක්ෂෙ ඔයාට හොදයි. ඔයාට ඒකේ වැරදි පේන්නේ නෑ. ඒ වගේ තමා බ්‍රෝ.. අනික් උන්ට ඇගිල්ල දික්කරන්න කලින් ඔයා හරියට එන්නකො. ඔයා කතාකලොත් ඒකපාර්ශවිකයිනේ..සමහර විට ඔයාගේ ඔය තියෙන ego + mentalitly එකත් එක්ක ඔය වගේ හිතෙනවා ඇති. ඔයිට වඩා ප්‍රශ්න තියෙනව බ්‍රො. ගෑණි ගැන එහෙමත් බලපං නැත්නම් තව ප්‍රශ්න වෙයි

    ලංකාවේ බයියො විතරක් නෙමේ..ටොයියො ජෙප්පො උනුත් උන්ගේ පක්ෂේ අදහගෙන ඉන්නේ.ජෙප්පෝ එහෙම ගැන ඔයාට කියන්න ඕනද? දෙයක් කියන්න කලින් හොදට රිසර්ච් කරල එන්න

    :lol: කොයිල්ද බන්? විකාර කියවන්නේ? ගෑනු ගැනයි ගෙවල් ගැනයි...:rofl: මට ජෙප්පොත් එකයි, රාජපක්ස්හලත් එකයි..සජිත් රනිල් උනුත් එකයි..:yes:

    1 උබලට රාජප්ක්ශලව ඇලජික් නිසා අපිටත් එහෙම වෙන්ඩ ඕනද එහෙමද කියන්නෙ??
    2 දැන් කවද්ද, කවුද, කොහෙද ,කොතනද,MCC අස්සන් කරල හරි ,කරන්ඩ හරි යන්නෙ ???? ආන්න ඒක කියල ඉදපන්,
    3 චොකා මල්ලි පාර්ලිමෙන්තු ආවෙ අධිකරණ නියෝගයකින් ඒකට අපි මොනාද කරන්නෙ????මදුශ්ව නෙමේ සහරානය උනත් පාරෙ මැරුනනම් හොදයිනෙ බන් ඇයි උබ එහෙම ආස නැත්තෙ??? මේක ප්‍රජාත්න්ත්‍රවාදි රටක්නෙ දුමින්දව නිදහස් කරන්ඩ කියල පෙස්සමක් අස්සන් කිරීම නිති විරෝධි වෙන්නෙ කොහොමද????
    4මට පේන්නෙ නම් උබ තෙර්ඩ් එක දාල ඉල්ලන් කෑව කියල තමයි රෙදි නැ නේද,.. :lol: :lol: :lol: :lol:

    හිරවෙලා නේන්නම් ඉන්නෙ විලි ලැජ්ජයිනෙ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: දැන් ඉතින් බබා පාර්ට් දාල මාරු වෙන්ඩ තමයි උබට තියෙන්නෙ රෙදි ගැලවෙන තෙර්ඩ් බන් මේව.. :rofl::rofl::rofl::lol::lol::lol:

    :lol::lol: බයියෝ එක්කල මන් ප්‍රතිපත්තියක් විදිහට දේශපාලනය සම්බන්දව වාද කරන්න යන්නේ නැහැ බන්..:rofl: අහල තියෙන්නේ සමාජීය ප්‍රශ්නයක්..පුලුවන්නම් උත්තර දියන්..වෙන බයිලා වැඩක් නැහැ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ekata hwthuwa horu horu set wenawa... tiththa aththa ekai... un vote karannw unnge anduwa awama un unge pallaha inna ewunta balu wada karanna
    මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම බයි, පාදඩ, ලුම්පන් සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් ඉදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි
    fb

    this is the sad truth... 😟
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    tumblr_ljh0puClWT1qfkt17.gif
     
    • Haha
    Reactions: dilann

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    :lol: කොයිල්ද බන්? විකාර කියවන්නේ? ගෑනු ගැනයි ගෙවල් ගැනයි...:rofl: මට ජෙප්පොත් එකයි, රාජපක්ස්හලත් එකයි..සජිත් රනිල් උනුත් එකයි..:yes:
    ubata meka hari loku prashnayak kiala over react karala dagalana nisaa mathak kale ;) thawa prashna thiyenawa kiala..
    oka thamai machan lokuma theory 1..mata nan okkoma ekailu..hebei uba hadunnethi dunna statement 1 (oita wada thawa thiyenawa udaharana) oya wage thread demme nene? ei bro e? ko ehema wiwechanaya karapuwa :)

    lol boruwata smart wenna epaa machan..uba Rajapakshalata kemathi ne (eke weradak ne , e ube deshapalana mathe) ithin ubata unta support karana hema ekama penne wahallu.bla bla ...ehema kiala boruwata dagalanna epa..oya mentality eka hadaganin..passe ube dewena prashne wisadei.
     
    • Like
    Reactions: sithija.h

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔය මන් කිව්වේ...උබ ඔප්පු කරා...මෝඩයි කිව්වේ සාපේක්ෂව බයියෝ වැඩියෙන් රාජපක්ෂ නඩය ඇතුළු දේශපාලුවෝ ආරක්ෂා කරන නිසා...එතනයි මෝඩ කම තියෙන්නේ..පත්වෙන රජයේ සාර්ථක අසාර්තකබාවය මත චන්ද දායකයා මෝඩයිද , කොහොමද කියන්න බැහැ...

    ගිය ආණ්ඩුව අසාර්ථක නිසා තමයි උන්ට ඒ දීපු උනුත් නොදුන්නේ...රනිල්ට උන වැඩේ දැක්කනේ.? හැබැයි මෙතන මෝඩ කම කියන්නේ ඕන ජඩ වැඩක්, වැරදි වැඩක් එක පයින් සුද්ද කිරීමයි..උදාහරණ විදිහට ඉස්සර mcc අත්සන් කරනවා කිව්වම ගම්මන්පිල, වීරවංස අවිස්සුවම බයියෝ ඇවිස්සුනා..උන් යටි ගිරියෙන් කෑගහල කිව්වම අපි අත්සන් කරන්න දෙන්නේ නැහැ...අපි කරන්නේ නෑ කියල, බයියෝ ඒවා ඉහ මුදුනින් පිළිගත්ත....එක කමක් නැහැ කියමු...වැඩේ තියෙන්නේ දැන් උන්ම ඇවිල්ල එක අත්සන් කරනකොට බයියෝ එක හොදයි කියනවා...

    චොකා මල්ලි මිනිමරලා පාර්ලිමේන්තු ආවම එක හොදයි කියනවා..උසාවියට නොගියපු මදුෂ් පාරේ මැරුවම එක හොදයි කියනවා. දුමින්ද සිල්වා නිදහස් කරන්න කියල පෙත්සම් දෙනකොට හොදයි කියනවා...මුන් එක දෙකවත් වැරද්දක් කියන්නේ නැහැ...අන්න ඒ වගේ උන් තමයි මෝඩයෝ කියන්නේ බන්...
    Na machan ubai oppu kare ubai waradi kiyala.

    Modakama oya pennuwa kiwwe meken "පත්වෙන රජයේ සාර්ථක අසාර්තකබාවය මත චන්ද දායකයා මෝඩයිද , කොහොමද කියන්න බැහැ..."
    Mokada apita election ekata thibba option dekai ekak MR , anith eka MY3+Ranil+TNA. Oken MY3 ge set eka enna kalinma molayak thiyena kenekta therenawa yahapalana anduwa winasayak thama kiyala me receipe eka dakka gaman.
    ekanisa eka select karanna aniwa moda kenek wennama one. (eken adahs wenne na MR is the best kiyala, sadly MR was the only option we had)

    Baiyo witharak neme bn Toiyo, jeppo okkoma un karana hama dema sadarani karanawanam ekama wage modayo thama.
    Rajapaksa yudde iwara karanna loku deyak karapu nisai unta owage wahallu tikak wadiyen inne.

    Ow, ochchara one na rajapaksala wilpaththuwa kapanna badurdeenta nidahasa dunna ekama athine example ekata,
    prashne thiyenne un ain wela wena ekek awath arunta gemak adinne naa. mona political party ekath eliyen wenas wage penunata okkoma ekama club eke. un un eka ekata wirudda wenne naa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    methna saralawa thread eke inna gon baiyo kiyanne, rajapakshalata kawuru hari mona hari kiuwoth/akamathi unoth un kiyanne UNP, ekko JEPPO kiyala card eka ellana eka.

    mama kiyanne UNP, JVP dan handi gewila gihilla iwarai. ithin dan palanaye thiyana anduwa wiwechana karana eka baiyo pili ganne ne. mona weradda karath eka unta hari. a weraddata wiruddawa commen corroth eka weradi
     
    • Like
    Reactions: kolavari

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mona political party ekath eliyen wenas wage penunata okkoma ekama club eke. un un eka ekata wirudda wenne naa.
    meka thama summary eka..meka therenne ne ban meke gobba senalata..meke wedi hariyak inne salli walata weda karana NPP ,SJB eke set 1i ..podu jana eke tika denakui..un tika ithin unge eka hari kianawa..anith eka unge ekata hari kianawa..nikan swayn windanayak gannawa kindiyak ehema daala..hebei ranil,mahinda,sajith,gota,anura okkoma ekama circle ekaka kiala piliganne ne..samahara gobbayo over smart wenna dagalanawa :D
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :lol: කොයිල්ද බන්? විකාර කියවන්නේ? ගෑනු ගැනයි ගෙවල් ගැනයි...:rofl: මට ජෙප්පොත් එකයි, රාජපක්ස්හලත් එකයි..සජිත් රනිල් උනුත් එකයි..:yes:

    :lol::lol: බයියෝ එක්කල මන් ප්‍රතිපත්තියක් විදිහට දේශපාලනය සම්බන්දව වාද කරන්න යන්නේ නැහැ බන්..:rofl: අහල තියෙන්නේ සමාජීය ප්‍රශ්නයක්..පුලුවන්නම් උත්තර දියන්..වෙන බයිලා වැඩක් නැහැ..
    Bayyo ta tika amarui kade noya innawa kiyana concept eka terum ganna mokada unge mind eka echara deyak terum ganna puluwannam tawa eketa wahal wela karana hama jara wedak ma defence karanne ne. Eka nisa mokahari paksheyak hari namak hari gawala unge mattamta ganna dagalawa :yes::yes:

    something I strongly believe

    “Never argue with stupid people, they will drag you down to their level and then beat you with experience.”

    This is the reason Im ignoring most of baiyoos....kind of disgusting to arguing. I know it is racist will say big have head, bla bla but I don’t mind to have that kind of a feeling. 😀
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    methna saralawa thread eke inna gon baiyo kiyanne, rajapakshalata kawuru hari mona hari kiuwoth/akamathi unoth un kiyanne UNP, ekko JEPPO kiyala card eka ellana eka.

    mama kiyanne UNP, JVP dan handi gewila gihilla iwarai. ithin dan palanaye thiyana anduwa wiwechana karana eka baiyo pili ganne ne. mona weradda karath eka unta hari. a weraddata wiruddawa commen corroth eka weradi

    තාම නිදි නැද්ද උයා..?😂😂
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ubata meka hari loku prashnayak kiala over react karala dagalana nisaa mathak kale ;) thawa prashna thiyenawa kiala..
    oka thamai machan lokuma theory 1..mata nan okkoma ekailu..hebei uba hadunnethi dunna statement 1 (oita wada thawa thiyenawa udaharana) oya wage thread demme nene? ei bro e? ko ehema wiwechanaya karapuwa :)

    lol boruwata smart wenna epaa machan..uba Rajapakshalata kemathi ne (eke weradak ne , e ube deshapalana mathe) ithin ubata unta support karana hema ekama penne wahallu.bla bla ...ehema kiala boruwata dagalanna epa..oya mentality eka hadaganin..passe ube dewena prashne wisadei.

    :lol: හදුන්නෙත්ති ගිහින් MCC අත්සන් කරන්නෙත් නැහැ..චොකා මල්ලිට නාමයෝජනා දීල පාර්ලිමේන්තු ගත්තෙත් නැහැ..ඒ නිසා මන් ඕව ගැන ත්‍රෙඩ් දාලා නැහැ...එත් මේ ඔක්කොම දේවල් කරන්න පුළුවන් බලය තියෙන මිනිස්සු මේ වගේ වැඩ කරද්දී, ඒවාට හුරේ දාන බූරු රැලක් ඉන්න එක මට හෙන ප්‍රශ්නයක්...මොකද හදුන්නෙත්ති නිකන් කෑවා කියල මගේ අතින් පයින් යන්නේ නැහැ...මට වැඩකුත් නැහැ...එත් රාජපක්ෂලා රටට අහිතකර ගිවිසුම් ගැහුවොත්, චීනේ නය උගුලකට රට හිරකරොත්, ඒ කරද්දීත් බයියෝ හුරේ දාල උන්ට තව සපෝර්ට් කරනකොට එක ලොකු ප්‍රශ්නයක් රටේ හැම මිනිහටම...ඔන්න ඕකයි බන් කියන්න ඕනේ උනේ..කොහොමත් මේක බයියෝන්ට තේරුම් කරවන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි..තේරුම්ගැනී කියල බලාපොරොත්තුවකුත් තිබ්බේ නැහැ...:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුනිල් හදුන්නෙත්තිලාට ඔක්කොම නිකං දෙනව කියන එව පිලිගන්න ජේවිපි එකේ අයත් ඔයාට ඔය විදියටම පේනවනම් බ්‍රෝ..බ්‍රෝ..බයියෝ විතරක් නෙමේ ඔයා අදහන පක්ෂෙ ඔයාට හොදයි. ඔයාට ඒකේ වැරදි පේන්නේ නෑ. ඒ වගේ තමා බ්‍රෝ.. අනික් උන්ට ඇගිල්ල දික්කරන්න කලින් ඔයා හරියට එන්නකො. ඔයා කතාකලොත් ඒකපාර්ශවිකයිනේ..සමහර විට ඔයාගේ ඔය තියෙන ego + mentalitly එකත් එක්ක ඔය වගේ හිතෙනවා ඇති. ඔයිට වඩා ප්‍රශ්න තියෙනව බ්‍රො. ගෑණි ගැන එහෙමත් බලපං නැත්නම් තව ප්‍රශ්න වෙයි

    ලංකාවේ බයියො විතරක් නෙමේ..ටොයියො ජෙප්පො උනුත් උන්ගේ පක්ෂේ අදහගෙන ඉන්නේ.ජෙප්පෝ එහෙම ගැන ඔයාට කියන්න ඕනද? දෙයක් කියන්න කලින් හොදට රිසර්ච් කරල එන්න

    අනිත් වැදගත්ම දේ, තමන් කැමති දේශපාලන පක්ශයක් අදහන්ඩ හරි විස්වාස කරන්ඩ හරි ඉටත් වඩා දෙයක් කරගන්ඩ හරි විවස්තාවෙන්ම අයිතිය දීල තියෙනව, මේ තෙර්ඩ් එක දාපු පො^නය ඒකවත් තේරුම් ගන්ඩ බැරි ගොන් බඩුවක්,,

    විවස්තාවෙන්ම දීල තියෙන අයිතිය මේ ගොන් බඩුව තෙර්ඩ් දාගෙන විවේචනය කරන්ඩ ගිහින් ඇදගෙන නානව, මේ කොහෙවත් ඉන්න වේසිගෙ පුතාලට ඕන ඕන විදිහට අපි ඉන්ඩ ඔන,

    අපිට ස්වාධීන තිරන අරගන්ඩ බැ ,අපි මෝඩයි, තෙර්ඩ් එක දාපු පො*නය හෙන උගත්, ඌට තමයි තේරෙන්නෙ, අනිත් ඔක්කොම ගොන්නු ,යකෝ මේක හරි කෙලියක්නෙ තව ටික කාලයක් ගියාම අපිට රෙ%ඩත් මුගෙන් අවසර ගන්ඩ වෙයි වගේ... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:
    • Haha
    Reactions: kolavari and dxx