ප්‍රශ්නයක්...

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,964
    21,981
    113
    ගම මහනුවරයි
    මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම බයි, පාදඩ, ලුම්පන් සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් ඉදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි
    fb

    this is the sad truth... 😟

    Hariyata hari... un wage ewun thamai lankawe godak inne...

    Api hithanawa ah dan tharunayo inne un mewa hadai mewa wenas karai kiyala...

    Habi api e inneth ita kalin hitapu ewungema lamai kiyala apita amathaka wenawa....

    Unge para gathiguna unge jaana ekkama aran yanawa munuth. Tharuna mahalu kiyala na..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Bayyo ta tika amarui kade noya innawa kiyana concept eka terum ganna mokada unge mind eka echara deyak terum ganna puluwannam tawa eketa wahal wela karana hama jara wedak ma defence karanne ne. Eka nisa mokahari paksheyak hari namak hari gawala unge mattamta ganna dagalawa :yes::yes:
    මිනිහා මැරිච්ච ගෑනු හොදයි ..උබේ ඇඩියාව උදේ ඉදං මේකේ..පොන්නයෙක්නේ ඕයි තමුසේ

    Screenshot 2020-10-26 at 10.55.59 PM.png

    Screenshot 2020-10-26 at 10.55.18 PM.png

    බලපං ඉතින් :lol::lol:
    අනිත් උන්ට පොර ටෝක් දෙන්න කලිං..පොන්නකම අතඇරපං..රස්සාවනේ නේද ඔය කරන්නේ.පව් බං උබල නම් සිරාවට..උදේ ඉදන් රෑ වෙනකං මේවගේ ලැගලා පැයෙන් පැය යන තේ‍රඩ් වල කමෙන්ට් දදා පුදුම ස්වයං වින්දනයක්ගන්නේ..උබලගේ මතේ නැති ඔක්කොම උන් ගොං බයියො..පව් ඉතින්. උබලව හදපු දෙමව්පියෝ පව්..උගන්නල කරල අන්තිමට පුතා ෆෝරම් එකක දේශපාලකයින්ට වහල්කම් කරනවා.. ඇග විකුනපං පොන්න පැටියා :lol::lol::lol:
    පොන්නකමත් තියෙන එකේ සුද්දො සෙට්වෙයි..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Na machan ubai oppu kare ubai waradi kiyala.

    Modakama oya pennuwa kiwwe meken "පත්වෙන රජයේ සාර්ථක අසාර්තකබාවය මත චන්ද දායකයා මෝඩයිද , කොහොමද කියන්න බැහැ..."
    Mokada apita election ekata thibba option dekai ekak MR , anith eka MY3+Ranil+TNA. Oken MY3 ge set eka enna kalinma molayak thiyena kenekta therenawa yahapalana anduwa winasayak thama kiyala me receipe eka dakka gaman.
    ekanisa eka select karanna aniwa moda kenek wennama one. (eken adahs wenne na MR is the best kiyala, sadly MR was the only option we had)

    Baiyo witharak neme bn Toiyo, jeppo okkoma un karana hama dema sadarani karanawanam ekama wage modayo thama.
    Rajapaksa yudde iwara karanna loku deyak karapu nisai unta owage wahallu tikak wadiyen inne.

    Ow, ochchara one na rajapaksala wilpaththuwa kapanna badurdeenta nidahasa dunna ekama athine example ekata,
    prashne thiyenne un ain wela wena ekek awath arunta gemak adinne naa. mona political party ekath eliyen wenas wage penunata okkoma ekama club eke. un un eka ekata wirudda wenne naa.

    නැහැ උබට මන් කිව්ව දේ වැරදියට තේරිලා..."පත් කරන ආණ්ඩුවේ සාර්ථක අසාර්ථකබාවය මත චන්ද දායකයාගේ බුද්ධි මට්ටම තීරණය කරන්න බැහැ" කිව්වේ අර කවුද එකෙක් අහපු ගොන් ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට...ඌ ඇහුවේ මිනිස්සු බුද්ධිමත් නම් කොහොමද ගිය පාර යහපාලනේ වගේ අසාර්ථක රජයක් පත් වුනේ කියල..? ඉතින් එකයි කිව්වේ..මිනිස්සු තමන්ට තියෙන ඔප්ෂන් එකෙන් හොදයි කියල හිතෙන එක තෝරනවා...ආණ්ඩුව ෆේල් නම් එකට චන්දෙ දීපු මිනිහ මෝඩයි කියන්න බැහැ..

    මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර ජඩ වැඩ දැක දැකත් සමහරු ඒවා හොදයි කියන්නේ ඇයි කියන එක...අන්න ඒ වගේ උන් මෝඩයි කියන එකයි මන් කිව්වේ...ඔයාට තේරුනා කියල හිතනවා...සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න එපා ගොඩක් ඒවා කියවන්නේ නැහැ මන්..

    අනිත් වැදගත්ම දේ, තමන් කැමති දේශපාලන පක්ශයක් අදහන්ඩ හරි විස්වාස කරන්ඩ හරි ඉටත් වඩා දෙයක් කරගන්ඩ හරි විවස්තාවෙන්ම අයිතිය දීල තියෙනව, මේ තෙර්ඩ් එක දාපු පො^නය ඒකවත් තේරුම් ගන්ඩ බැරි ගොන් බඩුවක්,,

    විවස්තාවෙන්ම දීල තියෙන අයිතිය මේ ගොන් බඩුව තෙර්ඩ් දාගෙන විවේචනය කරන්ඩ ගිහින් ඇදගෙන නානව, මේ කොහෙවත් ඉන්න වේසිගෙ පුතාලට ඕන ඕන විදිහට අපි ඉන්ඩ ඔන,

    අපිට ස්වාධීන තිරන අරගන්ඩ බැ ,අපි මෝඩයි, තෙර්ඩ් එක දාපු පො*නය හෙන උගත්, ඌට තමයි තේරෙන්නෙ, අනිත් ඔක්කොම ගොන්නු ,යකෝ මේක හරි කෙලියක්නෙ තව ටික කාලයක් ගියාම අපිට රෙ%ඩත් මුගෙන් අවසර ගන්ඩ වෙයි වගේ... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    හම්මෝ යකෝ තෝ වගේ එකෙක්...සන්තෝසයි :lol: අදහගෙන ඉන්න...අයිතිය බුක්ති විදින්න හොදට...මට උත්තරේ හම්බුනා..:rofl:
     
    • Like
    Reactions: batwise

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ උබට මන් කිව්ව දේ වැරදියට තේරිලා..."පත් කරන ආණ්ඩුවේ සාර්ථක අසාර්ථකබාවය මත චන්ද දායකයාගේ බුද්ධි මට්ටම තීරණය කරන්න බැහැ" කිව්වේ අර කවුද එකෙක් අහපු ගොන් ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට...ඌ ඇහුවේ මිනිස්සු බුද්ධිමත් නම් කොහොමද ගිය පාර යහපාලනේ වගේ අසාර්ථක රජයක් පත් වුනේ කියල..? ඉතින් එකයි කිව්වේ..මිනිස්සු තමන්ට තියෙන ඔප්ෂන් එකෙන් හොදයි කියල හිතෙන එක තෝරනවා...ආණ්ඩුව ෆේල් නම් එකට චන්දෙ දීපු මිනිහ මෝඩයි කියන්න බැහැ..

    මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර ජඩ වැඩ දැක දැකත් සමහරු ඒවා හොදයි කියන්නේ ඇයි කියන එක...අන්න ඒ වගේ උන් මෝඩයි කියන එකයි මන් කිව්වේ...ඔයාට තේරුනා කියල හිතනවා...සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න එපා ගොඩක් ඒවා කියවන්නේ නැහැ මන්..
    සරලව කියනවනම් උබට තියෙන්නෙ මානසික රෝගයක්.. උබ හිතන විදිහට උබට විරුද්ද මත දරන මිනිස්සු මෝඩයි උබ විතරක් හෙන උගත් බුද්ධිමත් , උබට හරියන සිදුවක් ඔලුවට ආව මේකවත් අහල හැදියක්,

    මෝහෙන් මුළා වෙලා..
    මානෙන් උදම් වෙලා...
    තණ්‌හාව ක්‍රෝධ ද්වේෂ පාරේ
    මිනිසා කොහේද මේ.... ...

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී....

    • Like
    Reactions: sithija.h

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,509
    15,881
    113
    111
    Gotham
    batman.com
    සමහරු ඒවා හොදයි කියන්නේ ඇයි කියන එක
    එහෙම කියන අය ගිය ආණ්ඩුව කාලෙත් හිටියා . මේකෙත් ඉන්නවා. අපේ වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට, විපක්ෂේ අයට ආණ්ඩුව මොකක් කරත් වැරදි, ආණ්ඩුවේ පැත්තේ ගොඩක් අයට මොකක් කරත් හරි. එහෙම නැතුව හොඳ දේට හොදයි කියලා, වැරදි දේට වැරදි කියන්න තේරෙන්නෑ ගොඩක් අයට .
    දැන් විපක්ෂයෙන් (UNP ,JVP ) රට වහන්න කියනව ඇරෙන්න වෙන solution එකක් දෙන්නේ නැනේ. (මන් නං හිතන් න රට වාහන එක solution එකක් කියල) කොහමද කරන්න ඕන කියල, (චන්දෙට කලින් රනිල් නං කියනවා දැක්ක. ඊට පස්සෙක් කවුරුත් නැ ) කරන දේට බනින එක විතරයි කරන්නේ. එහෙම තේරුමක් නැ . මිනිස්සුන්ටත් එපා වෙනවා එතකොට.
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කියන අය ගිය ආණ්ඩුව කාලෙත් හිටියා . මේකෙත් ඉන්නවා. අපේ වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට, විපක්ෂේ අයට ආණ්ඩුව මොකක් කරත් වැරදි, ආණ්ඩුවේ පැත්තේ ගොඩක් අයට මොකක් කරත් හරි. එහෙම නැතුව හොඳ දේට හොදයි කියලා, වැරදි දේට වැරදි කියන්න තේරෙන්නෑ ගොඩක් අයට .
    දැන් විපක්ෂයෙන් (UNP ,JVP ) රට වහන්න කියනව ඇරෙන්න වෙන solution එකක් දෙන්නේ නැනේ. (මන් නං හිතන් න රට වාහන එක solution එකක් කියල) කොහමද කරන්න ඕන කියල, (චන්දෙට කලින් රනිල් නං කියනවා දැක්ක. ඊට පස්සෙක් කවුරුත් නැ ) කරන දේට බනින එක විතරයි කරන්නේ. එහෙම තේරුමක් නැ . මිනිස්සුන්ටත් එපා වෙනවා එතකොට.

    ඔව් මේක හරි...බයියෝ කිව්වට දෙපැත්තම තියෙනවා..සාපේක්ෂව මේ එයාලගේ ආණ්ඩුව නිසා ඉතින් උන්ව පේනවා වැඩි...එත් උබ කියන හරි...දෙපැත්තේම ඉන්නවා...

    සරලව කියනවනම් උබට තියෙන්නෙ මානසික රෝගයක්.. උබ හිතන විදිහට උබට විරුද්ද මත දරන මිනිස්සු මෝඩයි උබ විතරක් හෙන උගත් බුද්ධිමත් , උබට හරියන සිදුවක් ඔලුවට ආව මේකවත් අහල හැදියක්,

    මෝහෙන් මුළා වෙලා..
    මානෙන් උදම් වෙලා...
    තණ්‌හාව ක්‍රෝධ ද්වේෂ පාරේ
    මිනිසා කොහේද මේ.... ...

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී....

    මන් කොහෙවත් මන් හෙන උගතා, එහෙම එකක් කියල නැහැ බන්...උබට එහෙම පේනවනම් මට සතුටුයි මගේ ගැන..එක අදාළ නැහැ එත් මෙතෙන්ට...

    මන් ඇහුවේ හෙන සරල ප්‍රශ්නයක්...ඇයි මේ තරම් ජරා වැඩ දැක දැකත් ඒවාට හොදයි කියන්නේ කියල...එහෙම බොහොම පුංචි ප්‍රශ්නෙකට උබ මට සින්දු හොයල දාන්න තරම් වෙහෙසිලා...පොඩි උත්තරයක් දුන්නනම් ඇති..

    1. ජඩ වැඩ තියෙනවද නැද්ද ආණ්ඩුවේ?
    2. තියෙනවනම් ඒවාට හොද කියන්නේ ඇයි ? ඔන්න ඔච්චරයි..:lol: anyway thanks for the song...I love Victor :love:
     
    • Like
    Reactions: batwise

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මේක හරි...බයියෝ කිව්වට දෙපැත්තම තියෙනවා..සාපේක්ෂව මේ එයාලගේ ආණ්ඩුව නිසා ඉතින් උන්ව පේනවා වැඩි...එත් උබ කියන හරි...දෙපැත්තේම ඉන්නවා...
    ලොල් දැන් නම් හොදටම තෙරුම් අරන් , ඕකනෙ කියන්නෙ එක තෙර්ඩ් එකයි ඕන මිනිහෙක්ට හැදෙන්ඩ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ලොල් දැන් නම් හොදටම තෙරුම් අරන් , ඕකනෙ කියන්නෙ එක තෙර්ඩ් එකයි ඕන මිනිහෙක්ට හැදෙන්ඩ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    coil ද බන්? ඇයි උබල හැම එකාම විකාර දොඩවන්නේ? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    coil ද බන්? ඇයි උබල හැම එකාම විකාර දොඩවන්නේ? :lol:
    විකාර නෙමේ ඇත්ත කීවෙ මුලින් බුරා පැනන්ට දැන් බලපන්කො උබේ කිකරු කම :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    විකාර නෙමේ ඇත්ත කීවෙ මුලින් බුරා පැනන්ට දැන් බලපන්කො උබේ කිකරු කම :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    උබට සයිකෝ...අනික මට මොකෙක්ටවත් බුරා පනින්නවත් නිකන් බොරුවට උබල වගේ කොහෙවත් යන උන් එක්ක දේශපාලනය වෙනුවෙන් වලි දාගන්නවත් මොලේ අමාරුවක් නැහැ...මන් ආවේ මෙතන අදහස් දක්වන්න පුළුවන් හැකියාවක් තියෙන උන් එක්ක කතාවක් කරන්න මිසක් බල්ලෝ එක්ක බුරාගන්න නෙමෙයි නේ :lol:

    තෝ රිප්ලයි 10ක් දැම්මොත් 1ක් යන්තම් කතාවට අදාලයි..ඒ නිසා බොරුවට උබ එක්ක කාලේ කන්න මට පිස්සුවක් නැහැ..අඩු ගානේ උඩ අහපු ප්‍රශ්න දේකටවත් උත්තර දීපන්කො එතකොට කතා කරන්න වත් දෙයක් තියෙනවනේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට සයිකෝ...අනික මට මොකෙක්ටවත් බුරා පනින්නවත් නිකන් බොරුවට උබල වගේ කොහෙවත් යන උන් එක්ක දේශපාලනය වෙනුවෙන් වලි දාගන්නවත් මොලේ අමාරුවක් නැහැ...මන් ආවේ මෙතන අදහස් දක්වන්න පුළුවන් හැකියාවක් තියෙන උන් එක්ක කතාවක් කරන්න මිසක් බල්ලෝ එක්ක බුරාගන්න නෙමෙයි නේ :lol:

    තෝ රිප්ලයි 10ක් දැම්මොත් 1ක් යන්තම් කතාවට අදාලයි..ඒ නිසා බොරුවට උබ එක්ක කාලේ කන්න මට පිස්සුවක් නැහැ..අඩු ගානේ උඩ අහපු ප්‍රශ්න දේකටවත් උත්තර දීපන්කො එතකොට කතා කරන්න වත් දෙයක් තියෙනවනේ :rofl:
    දැන් එතකොට මේ තෙර්ඩ් එක දැම්මෙ මමද???? බයියො බයියො බව් බව් බව් ගෑවෙත් මමද???? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    දැන් එතකොට මේ තෙර්ඩ් එක දැම්මෙ මමද???? බයියො බයියො බව් බව් බව් ගෑවෙත් මමද???? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    තෝ හෙන මෝඩයි නේ :lol: උබ ඉතින් බලු කුක්කා වගේ රාජපක්ෂලට විරුද්ද දෙයක් ඇහුනත් බුරන එකා නිසා මේ ත්‍රෙඩ් එක එහෙම පෙනිච්ච එක පුදුම වෙන්න දෙයක් නැහැ..අපරාදේ බන් කාලේ කන්නේපා..වැදගත් දෙයක් තියෙනවනම් දාපන්..:lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    තෝ හෙන මෝඩයි නේ :lol: උබ ඉතින් බලු කුක්කා වගේ රාජපක්ෂලට විරුද්ද දෙයක් ඇහුනත් බුරන එකා නිසා මේ ත්‍රෙඩ් එක එහෙම පෙනිච්ච එක පුදුම වෙන්න දෙයක් නැහැ..අපරාදේ බන් කාලේ කන්නේපා..වැදගත් දෙයක් තියෙනවනම් දාපන්..:lol:
    Kukka ugulata ahuvela thatamanava prashna dekata uththara deeganna bariva. A viththiya anik ayata therenne na kiyala hithala vatey yanna balanava. :lol: :lol:
     
    • Haha
    Reactions: kolavari

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    එවගෙම මෙහෙම දෙකුත් කියන්න ඔනි .
    තමන්ගෙ පක්ෂෙ ආගමක් කරගත්ත පාක්ෂිකයො කොයි පැත්තෙත් ඉන්නවා.
    එත් රාජපක්ශ පාක්ශිකයො කැපී පෙන්නෙ හෙතුව ඇයි ?
    නිදහස් පක්ෂෙත් ,යු ඇන් පි එකෙත් ,දැන් නම් ටැලි ෆොන් එකෙත් අර ආගමක් කරගන්න අන්ධ භක්තිකයන්ට වන්දනා කරන්න පෞර්ෂයක් නැහැ .
    නිදහස් පක්ෂෙ මැතිණිගෙන් පස්සෙ කවුරුත් හිටියෙ නැහැ දෙවි කෙනෙක් වගෙ වන්දනා කරන්න චරිතයක් .
    චන්ද්‍රිකාට එච්චර භක්තිමත් වෙන්න තරම් චරිත ලක්ෂණ තිබ්බෙ නැහ .මොකද චන්ද්‍රිකා ගනුදෙනු කරෙ වලව් ටයිප් එකෙ ටොප් ක්ලාස් එක.
    යු ඇන් පී එකෙ ප්‍රෙමදාස මහත්තයාගෙන් පස්සෙ භක්තිමත් වෙන්න තරම් චරිතයක් බිහිවුණෙ නැහ.
    රනිල් ගැන කියන්න ඔනි නැහැ නෙ .
    ඒ වගෙම දැන් ටැලි ෆොන් එකෙත් පුතාණොටවත් ඒ තරම් චරිතමත් බවක් නැහැ.

    ඉතිං මිනිස්සුන්ගෙ වන්දනාමාන බවට පත්වෙන්න තරම් චරිතයක් ඉන්නවානම් ඒ මහින්ද රාජපක්ෂ විතරයි .
    මහින්ද නිසා තමා ගොඨා ,නාමල් ඇතුලු රාජපක්ෂ නඩෙත් අනිකුත් පොහොට්ටු නායකයන්ටත් මිනිස්සු ඡන්දයක් දෙන්නෙ.
    පොහොට්ටුවෙන් මහින්ද නැති වෙච්ච දවසට අන්න දෙවියන්ට වගෙ වන්දනාමාන කරන්න චරිතයක අඩුවක් එනවා.
    එතන තමා රාජපක්ෂ කඳවුරෙ බීඳවැටීම පටන් ගන්නෙ.
     
    මහින්දට මමත් ගරු කරනවා බන්..උබ කියන එක ඇත්ත..ගරු කිරීමයි වහල්ලු වගේ කරන කියන හැම රෙද්දම සුද්ද කරන එක තමයි මුන්ගේ අවුල..
     
    • Like
    Reactions: BruceWayne92

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    මෙහෙමයි බන් ඉතින් අර හාමු මහත්තය කියනව වගෙ අඩු කුළේ එවුන් තමයි වැඩි හරියක් ඔය බයියො ටොයියො කියල ඉන්නෙ.

    උන් හැම තිස්සෙම හිතන්නෙ, උන් ජීවත් වෙන්නෙ අනුන්ට ආතල් දෙන්න කියල.

    මුන්ට කන්න නැතත් අවුලක් නෑ, ස'ල හොඳට කාල බීල සතුටින් හිටියොත් ඊට එහා දෙයක් නෑ. උන්ට දංකුඩේ ලෙවකන්න තිබ්බම ඇති (ඒකත් ඕනම නෑ)
     
    • Like
    Reactions: kolavari

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එවගෙම මෙහෙම දෙකුත් කියන්න ඔනි .
    තමන්ගෙ පක්ෂෙ ආගමක් කරගත්ත පාක්ෂිකයො කොයි පැත්තෙත් ඉන්නවා.
    එත් රාජපක්ශ පාක්ශිකයො කැපී පෙන්නෙ හෙතුව ඇයි ?
    නිදහස් පක්ෂෙත් ,යු ඇන් පි එකෙත් ,දැන් නම් ටැලි ෆොන් එකෙත් අර ආගමක් කරගන්න අන්ධ භක්තිකයන්ට වන්දනා කරන්න පෞර්ෂයක් නැහැ .
    නිදහස් පක්ෂෙ මැතිණිගෙන් පස්සෙ කවුරුත් හිටියෙ නැහැ දෙවි කෙනෙක් වගෙ වන්දනා කරන්න චරිතයක් .
    චන්ද්‍රිකාට එච්චර භක්තිමත් වෙන්න තරම් චරිත ලක්ෂණ තිබ්බෙ නැහ .මොකද චන්ද්‍රිකා ගනුදෙනු කරෙ වලව් ටයිප් එකෙ ටොප් ක්ලාස් එක.
    යු ඇන් පී එකෙ ප්‍රෙමදාස මහත්තයාගෙන් පස්සෙ භක්තිමත් වෙන්න තරම් චරිතයක් බිහිවුණෙ නැහ.
    රනිල් ගැන කියන්න ඔනි නැහැ නෙ .
    ඒ වගෙම දැන් ටැලි ෆොන් එකෙත් පුතාණොටවත් ඒ තරම් චරිතමත් බවක් නැහැ.

    ඉතිං මිනිස්සුන්ගෙ වන්දනාමාන බවට පත්වෙන්න තරම් චරිතයක් ඉන්නවානම් ඒ මහින්ද රාජපක්ෂ විතරයි .
    මහින්ද නිසා තමා ගොඨා ,නාමල් ඇතුලු රාජපක්ෂ නඩෙත් අනිකුත් පොහොට්ටු නායකයන්ටත් මිනිස්සු ඡන්දයක් දෙන්නෙ.
    පොහොට්ටුවෙන් මහින්ද නැති වෙච්ච දවසට අන්න දෙවියන්ට වගෙ වන්දනාමාන කරන්න චරිතයක අඩුවක් එනවා.
    එතන තමා රාජපක්ෂ කඳවුරෙ බීඳවැටීම පටන් ගන්නෙ.
    Mahinda ta minissu wedagena tiyenne mahindage ragapema dakshatwata nisa minssu rawatime hakiyawa MODA missu not all... eka hoda dakshatawayak kiyalada uba kiyanne LOL Yuddaya market kara hamadama kanawa MODA bayyo toyyo samahara jvp gonnuth hitanne mahinda ge hakiyawa nisai kiyal. Okkoma modayo 😂🤣😠
     
    • Like
    Reactions: BruceWayne92

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,660
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම රටකම දේශපාලන පක්ෂ දෙකකට බෙදිල මරාගන්න එක දකින්න ලැබෙනව. එතනදි මතවාදයකට වඩා පිල්වාදයක් තියෙන්නෙ.

    ලන්කාවෙ දැන් තියෙන්නෙ රාජපක්ෂ පිලයි රාජපක්ෂ නොවන පිලයි.