රසායනාගාර වෘතිකයන්ගේ සංගමය කියනවා PCR පොසිටිව් වෙච්ච සංක්යාවෙන් 4000 විතර මිස්සින් කියල. එකියන්නේ රජයේ හොස්පිටල් වල කරපුවා විතරයි නේ ? එතකොට ප්‍රයිවෙට් හොස්පිටල් වල කරපුවා ?