ප්‍රශ්නයක්.

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රසායනාගාර වෘතිකයන්ගේ සංගමය කියනවා PCR පොසිටිව් වෙච්ච සංක්යාවෙන් 4000 විතර මිස්සින් කියල. එකියන්නේ රජයේ හොස්පිටල් වල කරපුවා විතරයි නේ ?

    එතකොට ප්‍රයිවෙට් හොස්පිටල් වල කරපුවා ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රශ්න අහන්නේ නැතිව කොට්ට උරයක් නහයේ ඔතං හරි මේ දරුණු කාලේ පහුකරපං. මම කෙන්යා ඉඳලත් ගිය මාර්තුවල ෆේස් මාස්ක් එකක් හොයාගන්න තැනක් නැතිව පුතාගේ ඩයපර් එකක් ෂර්ට් එකකින් ඔතලා නහයේ බැඳන් ගියේ.
    තමුන්ගේ ආරක්ශාව තමුන්ගේ අතේ.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ප්‍රශ්න අහන්නේ නැතිව කොට්ට උරයක් හරි නහයේ ඔතං හරි මේ දරුණු කාලේ පහුකරපං. මම කෙන්යා ඉඳලත් ගිය මාර්තුවල ෆේස් මාස්ක් එකක් හොයාගන්න තැනක් නැතිව පුතාගේ ඩයපර් එකක් ෂර්ට් එකකින් ඔතලා නහයේ බැඳන් ගියේ.
    තමුන්ගේ ආරක්ශාව තමුන්ගේ අතේ.
    :yes::yes::yes:👍👍👍