දැන් කෙල්ලෙක් සෙට් උනාම ඒකිත් එක්ක කතාකරන්න juiceshop වගෙ ගිහාම බීම එක බිබී කතාකරන්නෙ කොහොමද ඒක හරියට හිරකාරයෙක්ගෙ වගෙ හැගීමක් නේද?අරකි කතා කරද්දි බීම එක හෙමීට බොන්න ගිහාම හෙන වදයක් නෙ.එකපාර බීම එක ගහලා කතාකලොත් හොද නැද්ද?