ප්‍රශ්නය ශ්‍රී මුඛය අද ලංකාවෙ ගොඩක් ඇමති වරුන්ට රටේ දැකපු ලොකුම ප්‍රශ්නය ශ්‍රී මුඛය
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,261 1 1,004 113 Borella Oct 5, 2019 #1 ප්‍රශ්නය ශ්‍රී මුඛය අද ලංකාවෙ ගොඩක් ඇමති වරුන්ට රටේ දැකපු ලොකුම ප්‍රශ්නය ශ්‍රී මුඛය
S Stringger Bell Member Jun 22, 2018 183 30 0 Oct 5, 2019 #3 balan hitapan respond karanakal oya okkoma chande dinana kan witharayi eeta passe api wage minssu unnada malaada naha unta
balan hitapan respond karanakal oya okkoma chande dinana kan witharayi eeta passe api wage minssu unnada malaada naha unta
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 5, 2019 #4 ඒක ප්‍රේමදාසගෙ මෝඩ කතාවක්, උන්දගෙ පියානෝත් එහෙමලු ශ්‍රීමතානෝ කියලයි හදුන්වා දුන්නෙ..සජිය දහම් පාසල් ගිහින් නැ o/l ෆේල් ඒකයි ඔහොම මෝඩ කතා කියවන්නෙ...
ඒක ප්‍රේමදාසගෙ මෝඩ කතාවක්, උන්දගෙ පියානෝත් එහෙමලු ශ්‍රීමතානෝ කියලයි හදුන්වා දුන්නෙ..සජිය දහම් පාසල් ගිහින් නැ o/l ෆේල් ඒකයි ඔහොම මෝඩ කතා කියවන්නෙ...
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 5, 2019 #5 එන්න අපි දහම් පාසල් යමු මට බෑ මම යනවා උසාවි