ප්‍රශ්න ටිකක් තියෙනවා උත්තර දෙන්නකො

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    1. ඔයාට විශ්ව විද්‍යාලයේ දී / වැඩ කරන තැන දී හම්බ වෙනවා පිරිමි ළමයෙක්. අවංක හොද යාළුවෙක්. ඔයාගෙ හොද යාළුවෙක් වෙනවා. පස්සෙ දැන ගන්නවා ඒ පිරිමි ළමයා සංක්‍රාන්ති ලිංගිකයෙක් කියලා. ඒ කියන්නෙ උපතේ දී ගැහැණු ශරීරයක් තිබුණත් පසු කාලෙ දී පිරිමි ළමයෙක් වෙනවා අදාල ප්‍රතිකාර මගින්.රැවුල වවාගෙන ඇග හදාගෙන ඔහු හොද පෙනුමට ඉන්නවා. දැන් ඔහුට ගෑනු ළමයෙකුත් ඉන්නවා. ඔවුන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා
    ඔහු අර අතීත කතාව ගැන ඔයාට කියල නැහැ.ඔයා මේ ගැන දැන ගත්තට පස්සෙ ඔයාගෙ ප්‍රතිචාරය මොන වගේ වෙයි ද?



    2. හොද මිතුරෙක් ඉන්නවා ඔයාට විශ්ව විද්‍යාලයේ හෝ වැඩ කරන ආයතනයේ. අහම්බෙන් ඔයා දැන ගන්නවා ඔහු සමලිංගිකයෙක් කියලා. නමුත් ඔහු කවදාවත් ඔයාට සමලිංගික ආරාධනා කරලා නැහැ.

    A. රහස්‍යභාවය රැක ගෙන පොරගෙ හොද යාළුවෙක් වෙලා ඉන්නවා.

    A.මේ ගැන එයාගෙන් අහනවා.එයාට තමන් ගැන වරදකාරී හැගීමක් ඇති නොවෙන විදිහට කතා කරනවා.

    ඔහුව ඔහු ලෙසින් වෙනසකින් තොරව පිලිගන්නවා. (ඔහුගෙන් මට කරදරයක් / බලපෑමක් නැතිනම් ඔහුගේ පුද්ගලික ජීවිතය අදාලම නැත)
     
    • Like
    Reactions: The Hacker

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සංක්‍රාන්ති ලිංගික පිරිමි ළමයෙක් වීම ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි?
    ඔයාට පිරිමි යාළුවොත් ඉන්නවා ගෑනු යාළුවොත් ඔයාට ගෑනු ළමයෙකුත් ඉන්නවා නම් එයාලා එක්ක අත් අල්ලන් ඉන්න පුළුවන් නම් ඇයි සංක්‍රාන්ති ලිංගික පිරිමි ලමයෙක්ව අප්‍රිය වෙන්න හේතුව?
    ඔය විපිරියාස වලට මම නම් විරුද්ධයි... ඕවා විකුර්තීන්... බේත් හේත් අරන් , අවශ්‍ය මානසික උපදේශනයන් කරල හදල ගන්න ඕන.. මේ රටට ඕව ගැලපෙන් නෑ.. ඕකුන්ට උඩ ගෙඩි දීම නොකල යුතුයි.. ඔය විස ලංකාවට ගේන්න හදන්නේ ඔය මංගල, රනිලා වගේ විකුර්තිකයෝ. ඕවා රාජානුග්‍රහයෙන් උනානේ එකල, නීතිගත කරන්නත් ගියානේ මංගල.. මගේ මතය නම් ඔව වගේ සිද්ධි වල සමාජ මතුවීම් දුටු සැනින් විනාස කරල දාන්න ඕන..ඕවා සමාජයට පිළිලයක්... දැන් ඔය භූමි හරෙන්ද්‍රන් වගේ අයට සමාජෙ ඉහලටම මතු කල විකුර්තිකයෝ. රටට සැහෙන්න හානියක් ඔවුන්.. අනාගත සමාජ විකුර්තියක් බිහිවෙන්න ඔවුන් හේතු වෙනවා. මෙරටින් එලවිය යුතුයි ඕකුන්. ඉන්නම ඕන නම් ඔයා දේදුනු පැරඩ්, මාධ්‍ය සංදර්ශන නැතුව සාමාන්‍ය මිනිසුන් ලෙස ඉන්න එක වෙනම දෙයක්.. එහෙම නැතුව වෙන රටවල් තියන විකාර මෙහෙට අවශ්‍ය නෑ..
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඔය විපිරියාස වලට මම නම් විරුද්ධයි... ඕවා විකුර්තීන්... බේත් හේත් අරන් , අවශ්‍ය මානසික උපදේශනයන් කරල හදල ගන්න ඕන.. මේ රටට ඕව ගැලපෙන් නෑ.. ඕකුන්ට උඩ ගෙඩි දීම නොකල යුතුයි..

    Market කරන එකට මාත් විරුද්ධයි
    ඒත් වෙනස් වෙන එවුන් සන්තෝසෙන් ඉන්නවා නම් අවුලක් නැහැ
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Market කරන එකට මාත් විරුද්ධයි
    ඒත් වෙනස් වෙන එවුන් සන්තෝසෙන් ඉන්නවා නම් අවුලක් නැහැ
    සමලිංගික උන් අල්ලල රිහැබිලිටේට් කරන්න ඕන.. බෙහෙත් දෙන්න ඕන.. ඕව ගැන මේ එලකිරි1 ත්‍රෙඩ් දාන1ත් සර්වර්ස් අපරාදයක් විදියටයි දකින්නේ මම නම්...
     
    • Like
    Reactions: NRTG and UKKU PUTHA

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    සමලිංගික උන් අල්ලල රිහැබිලිටේට් කරන්න ඕන.. බෙහෙත් දෙන්න ඕන.. ඕව ගැන මේ එලකිරි1 ත්‍රෙඩ් දාන1ත් සර්වර්ස් අපරාදයක් විදියටයි දකින්නේ මම නම්...

    දැන් ඕවා කරන්න බෑ බන්
    බොරැල්ල එහෙම සෑහෙන්න ඉන්නවා
    සුපිරි සල්ලිකාරයො උන්
    දැන් කොලඹ international schools වල ඕවා සාමාන්‍ය දේවල්
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් ඕවා කරන්න බෑ බන්
    බොරැල්ල එහෙම සෑහෙන්න ඉන්නවා
    සුපිරි සල්ලිකාරයො උන්
    දැන් කොලඹ international schools වල ඕවා සාමාන්‍ය දේවල්
    ඔව් යහපාලන කාලෙ ගේ උන් මුදුන් කලානේ පාලකයෝ ටික.. ඒවයේ ප්‍රතිඵල තමයි.. ඊට කලිනුත් තිබ්බ තමයි නමුත් පහු ගිය කාලේ ඕකුන් බඩ පිනුම් ගැහුවා...
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1
    රහස්‍යභාවය රැක ගෙන පොරගෙ හොද යාළුවෙක් වෙලා ඉන්නවා ,කවදාවත් ලැබෙන චාන්ස් එකක් නෙමේ හින්ද මොනවා හරි කරලාසංක්‍රාන්ති ලිංගිකයෙක්ගෙ අවයව අපේ අවයව වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියල බලන්න ට්‍රයි එකක් දෙනවා. මොකද මම තවමත් විස්වාස නැ එහෙම වෙන්න පුළුවන් කියල


    2
    එක නම් කාටවත් කියන්න යන්නේ නැ
    පුළුවන් නම් කතාකරල සාමාන්‍ය කෙනක් කරන්න උත්සහ කරනවා
    හොඳ ඩොක්ට කෙනෙක් ලඟට ගිහින් මනෝවයිද්‍ය ප්‍රතිකාර අරගන ඔය තත්වෙන් මිදෙන්න කියල යෝජනා කරනවා.

    Shamalin gen idea tikak gaththa
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඔව් යහපාලන කාලෙ ගේ උන් මුදුන් කලානේ පාලකයෝ ටික.. ඒවයේ ප්‍රතිඵල තමයි.. ඊට කලිනුත් තිබ්බ තමයි නමුත් පහු ගිය කාලේ ඕකුන් බඩ පිනුම් ගැහුවා...
    ඒක තමා උනේ LGBTQ 2015 පස්සේ ගොඩක් වැඩි උනා. India legal කරාට පස්සේ තවත් වැඩි
    අනික දැන් ලංකාවේ වෙනම hotels තියෙනවාලු GAY ටුවරිස්ලට
    මට tourism company 1k kiwwa
    ලංකාව lgbt tourism destination 1k කරන්න plan 1k යනවා කියලා අහලා තියෙනවා
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔය සෙනාරියො දෙකේදිම රහස රැකගෙන වෙනද වගේම ඌත් එක්ක ෆිට් එකේ ඉන්නවා. දැන ගත්ත මුල් දවස් දෙක තුනේ මගේ පැත්තෙන් පොඩි ඕක්වර්ඩ් ගතියක් තියෙන්න පුළුවන්.බට් ඒ ගතිය ඌට අඟවන්නෙ නැති වෙන්න මග ඇර ගන්නවා.
    යාළුවා මට ඇත්ත කියපු දවසට නම් මන් ඌව ලේසියෙන් අතාරින්නෙ නෑ. මට ඒ සබ්ජෙක්ට් එක ගැන දැන ගන්න තියෙන දේවල් ටික එක පාර නැති උනත් ඌ රිලැක්ස් ඉන්න වෙලාවට ටික ටික අහල දැනගන්නවා.
    P.S
    ඉස්සර අපේ බැච් එකේ හිටියා සමලින්ගික කොල්ලෙක්. ඌ, ගේ කියලා අපි දැන ගත්තේ අවසාන කාලේ වගේ. උගේ හොඳම යාළුවා උනේ අපේ තව බැච් මේට් කෙනෙක්. ඒකා නම් ස්ට්‍රේට් එකෙක්. ඒකාත් දන්නවා යාළුවා, ගේ කියලා.ඒ නිසාමද මන්දා ඒකා, අරූ ගැන මාර විදියට ප්‍රොටෙක්ටිව්. ඒ දවස් අපේ තිබුන නොතේරුම් කමටයි, ගොන් කමටයි අපි අරූට ගේ ජෝක්ස් කරනකොට , අපේ බැච් මේට් අපෙන් එලිපිට ගේම ඉල්ලනවා. ඔය ගේම දුර දිග ගියපු හදිසි වේලාවල් වල අපි ඌටත් ටෝක් කරනවා,''ඇයි මූ උඹෙත් කටට ගන්නවද හු**'' කියලා.

    Okun podi schhol yana kollanwa tama target kragannee..antimata unawat godurak wela.. unut gay weno
    මෙන්න මේ කේස් එකම තමයි අපෙ එකාටත් වෙලා තියෙන්නේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,768
    113
    1.

    A. රහස්‍යභාවය රැක ගෙන පොරගෙ හොද යාළුවෙක් වෙලා ඉන්නවා


    2.

    A.මේ ගැන එයාගෙන් අහනවා.එයාට තමන් ගැන වරදකාරී හැගීමක් ඇති නොවෙන විදිහට කතා කරනවා.ඔහුව ඔහු ලෙසින් වෙනසකින් තොරව පිලිගන්නවා.

    😜
    ඇහුවේ නෑ කියනකම්ම හිටිය

    එහෙම යාලුවෙක් ඉන්නවා දැනටමත් ,

    කෙල්ලෙකුත් ඉන්නවා gay,
    ඒකි තාම දන්නේ නෑ මම දන්නවා කියලා 🥶🥶
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    1.

    A. රහස්‍යභාවය රැක ගෙන පොරගෙ හොද යාළුවෙක් වෙලා ඉන්නවා


    2.

    A.මේ ගැන එයාගෙන් අහනවා.එයාට තමන් ගැන වරදකාරී හැගීමක් ඇති නොවෙන විදිහට කතා කරනවා.ඔහුව ඔහු ලෙසින් වෙනසකින් තොරව පිලිගන්නවා.

    😜
    ඇහුවේ නෑ කියනකම්ම හිටිය

    එහෙම යාලුවෙක් ඉන්නවා දැනටමත් ,

    කෙල්ලෙකුත් ඉන්නවා gay,
    ඒකි තාම දන්නේ නෑ මම දන්නවා කියලා 🥶🥶
    කිව්වෙ නැතුව දැන ගන්නවා කියන්නෙ ඉතින් කවුරු හරි ඕපදූපේ හොයන් ඇවිත් කනේ කියල වෙන්න ඇති:baffled:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් බලන් හිටියා
    රහස්‍යභාවය රැක ගෙන පොරගෙ හොද යාළුවෙක් වෙලා ඉන්නවා ,කවදාවත් ලැබෙන චාන්ස් එකක් නෙමේ හින්ද මොනවා හරි කරලාසංක්‍රාන්ති ලිංගිකයෙක්ගෙ අවයව අපේ අවයව වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියල බලන්න ට්‍රයි එකක් දෙනවා. මොකද මම තවමත් විස්වාස නැ එහෙම වෙන්න පුළුවන් කියල

    මටත් මේක සෑහෙන්න ප්‍රශ්නයක්ඕයි ,දැන් ඔය පද්ධතිය සම්පූර්ණයෙන්ම හැදුවා කියහන්කො , එතකොට පද්ධතිදෙකමතියෙනවද ? නගින්නෙ කොහොමද ?ශුක්‍රානු නිපදවෙනවා නම්ඒවත් ඔක්කොම තියෙනවද? ගර්භාශෙ අයින් කලා කියපන්කෝ , යොනි මාර්ගේ එහම මොකද කරන්නෙ ? සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්න ..



    ඒක තමා උනේ LGBTQ 2015 පස්සේ ගොඩක් වැඩි උනා. India legal කරාට පස්සේ තවත් වැඩි
    අනික දැන් ලංකාවේ වෙනම hotels තියෙනවාලු GAY ටුවරිස්ලට
    මට tourism company 1k kiwwa
    ලංකාව lgbt tourism destination 1k කරන්න plan 1k යනවා කියලා අහලා තියෙනවා
    දැන් නම් කරන්න වෙන්නෙ නෑ, රනිලාගෙ කාලෙ වෙන්න ඇති , කොල්ලො දෙන්නෙක් අත් අල්ලන් ලව් කර කර ඉද්දි මට නම් දකිද්දිත් අවුල් වගේ , රූම් එකක් ඇතුලට ගිහින් ඕන මගුලක් කලත් කමක් නෑ... ගේ සුද්දො එන්න ගත්තොත් නම් ඉවරයි ...
     
    • Like
    Reactions: amino

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,768
    113
    කිව්වෙ නැතුව දැන ගන්නවා කියන්නෙ ඉතින් කවුරු හරි ඕපදූපේ හොයන් ඇවිත් කනේ කියල වෙන්න ඇති:baffled:
    කවුරුත් කිවේ නෑ
    එහෙම හිතුන
    sure එකටම දැනගෙන හිටියේ නෑ කියනකම්ම හරියට.
    ඌත් කිව්වේ හෙනට හිතල
    කෙල්ලෙක් , gay කිව්වේ lesb කියන එකට
     

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    කවුරුත් කිවේ නෑ
    එහෙම හිතුන
    sure එකටම දැනගෙන හිටියේ නෑ කියනකම්ම හරියට.
    ඌත් කිව්වේ හෙනට හිතල

    කෙල්ලෙක් , gay කිව්වේ lesb කියන එකට
    Mama kiwwe kella gana