habay machan uge hichchi malli mage ekata wada lokuda podida balaganna widiyak tibba nam watinawa
උබ ඉන්න පැත්තේ club 1k තියෙනවා
ගිහිල්ලා බලපන්කො lesbi/trans/gay only
habay machan uge hichchi malli mage ekata wada lokuda podida balaganna widiyak tibba nam watinawa
1. ඔයාට විශ්ව විද්‍යාලයේ දී / වැඩ කරන තැන දී හම්බ වෙනවා පිරිමි ළමයෙක්. අවංක හොද යාළුවෙක්. ඔයාගෙ හොද යාළුවෙක් වෙනවා. පස්සෙ දැන ගන්නවා ඒ පිරිමි ළමයා සංක්‍රාන්ති ලිංගිකයෙක් කියලා. ඒ කියන්නෙ උපතේ දී ගැහැණු ශරීරයක් තිබුණත් පසු කාලෙ දී පිරිමි ළමයෙක් වෙනවා අදාල ප්‍රතිකාර මගින්.රැවුල වවාගෙන ඇග හදාගෙන ඔහු හොද පෙනුමට ඉන්නවා. දැන් ඔහුට ගෑනු ළමයෙකුත් ඉන්නවා. ඔවුන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා
ඔහු අර අතීත කතාව ගැන ඔයාට කියල නැහැ.ඔයා මේ ගැන දැන ගත්තට පස්සෙ ඔයාගෙ ප්‍රතිචාරය මොන වගේ වෙයි ද?
2. හොද මිතුරෙක් ඉන්නවා ඔයාට විශ්ව විද්‍යාලයේ හෝ වැඩ කරන ආයතනයේ. අහම්බෙන් ඔයා දැන ගන්නවා ඔහු සමලිංගිකයෙක් කියලා. නමුත් ඔහු කවදාවත් ඔයාට සමලිංගික ආරාධනා කරලා නැහැ.
ඔය විපිරියාස වලට මම නම් විරුද්ධයි... ඕවා විකුර්තීන්... බේත් හේත් අරන් , අවශ්‍ය මානසික උපදේශනයන් කරල හදල ගන්න ඕන.. මේ රටට ඕව ගැලපෙන් නෑ.. ඕකුන්ට උඩ ගෙඩි දීම නොකල යුතුයි.. ඔය විස ලංකාවට ගේන්න හදන්නේ ඔය මංගල, රනිලා වගේ විකුර්තිකයෝ. ඕවා රාජානුග්රහයෙන් උනානේ එකල, නීතිගත කරන්නත් ගියානේ මංගල.. මගේ මතය නම් ඔව වගේ සිද්ධි වල සමාජ මතුවීම් දුටු සැනින් විනාස කරල දාන්න ඕන..ඕවා සමාජයට පිළිලයක්... දැන් ඔය භූමි හරෙන්ද්‍රන් වගේ අයට සමාජෙ ඉහලටම මතු කල විකුර්තිකයෝ. රටට සැහෙන්න හානියක් ඔවුන්.. අනාගත සමාජ විකුර්තියක් බිහිවෙන්න ඔවුන් හේතු වෙනවා. මෙරටින් එලවිය යුතුයි ඕකුන්. ඉන්නම ඕන නම් ඔයා දේදුනු පැරඩ්, මාධ්‍ය සංදර්ශන නැතුව සාමාන්‍ය මිනිසුන් ලෙස ඉන්න එක වෙනම දෙයක්.. එහෙම නැතුව වෙන රටවල් තියන විකාර මෙහෙට අවශ්‍ය නෑ..සංක්‍රාන්ති ලිංගික පිරිමි ළමයෙක් වීම ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි?
ඔයාට පිරිමි යාළුවොත් ඉන්නවා ගෑනු යාළුවොත් ඔයාට ගෑනු ළමයෙකුත් ඉන්නවා නම් එයාලා එක්ක අත් අල්ලන් ඉන්න පුළුවන් නම් ඇයි සංක්‍රාන්ති ලිංගික පිරිමි ලමයෙක්ව අප්‍රිය වෙන්න හේතුව?
ඔය විපිරියාස වලට මම නම් විරුද්ධයි... ඕවා විකුර්තීන්... බේත් හේත් අරන් , අවශ්‍ය මානසික උපදේශනයන් කරල හදල ගන්න ඕන.. මේ රටට ඕව ගැලපෙන් නෑ.. ඕකුන්ට උඩ ගෙඩි දීම නොකල යුතුයි..
සමලිංගික උන් අල්ලල රිහැබිලිටේට් කරන්න ඕන.. බෙහෙත් දෙන්න ඕන.. ඕව ගැන මේ එලකිරි1 ත්‍රෙඩ් දාන1ත් සර්වර්ස් අපරාදයක් විදියටයි දකින්නේ මම නම්...Market කරන එකට මාත් විරුද්ධයි
ඒත් වෙනස් වෙන එවුන් සන්තෝසෙන් ඉන්නවා නම් අවුලක් නැහැ
සමලිංගික උන් අල්ලල රිහැබිලිටේට් කරන්න ඕන.. බෙහෙත් දෙන්න ඕන.. ඕව ගැන මේ එලකිරි1 ත්‍රෙඩ් දාන1ත් සර්වර්ස් අපරාදයක් විදියටයි දකින්නේ මම නම්...
ඔව් යහපාලන කාලෙ ගේ උන් මුදුන් කලානේ පාලකයෝ ටික.. ඒවයේ ප්‍රතිඵල තමයි.. ඊට කලිනුත් තිබ්බ තමයි නමුත් පහු ගිය කාලේ ඕකුන් බඩ පිනුම් ගැහුවා...දැන් ඕවා කරන්න බෑ බන්
බොරැල්ල එහෙම සෑහෙන්න ඉන්නවා
සුපිරි සල්ලිකාරයො උන්
දැන් කොලඹ international schools වල ඕවා සාමාන්‍ය දේවල්
ඒක තමා උනේ LGBTQ 2015 පස්සේ ගොඩක් වැඩි උනා. India legal කරාට පස්සේ තවත් වැඩිඔව් යහපාලන කාලෙ ගේ උන් මුදුන් කලානේ පාලකයෝ ටික.. ඒවයේ ප්‍රතිඵල තමයි.. ඊට කලිනුත් තිබ්බ තමයි නමුත් පහු ගිය කාලේ ඕකුන් බඩ පිනුම් ගැහුවා...
මෙන්න මේ කේස් එකම තමයි අපෙ එකාටත් වෙලා තියෙන්නේ.Okun podi schhol yana kollanwa tama target kragannee..antimata unawat godurak wela.. unut gay weno
කිව්වෙ නැතුව දැන ගන්නවා කියන්නෙ ඉතින් කවුරු හරි ඕපදූපේ හොයන් ඇවිත් කනේ කියල වෙන්න ඇති1.
A. රහස්‍යභාවය රැක ගෙන පොරගෙ හොද යාළුවෙක් වෙලා ඉන්නවා
2.
A.මේ ගැන එයාගෙන් අහනවා.එයාට තමන් ගැන වරදකාරී හැගීමක් ඇති නොවෙන විදිහට කතා කරනවා.ඔහුව ඔහු ලෙසින් වෙනසකින් තොරව පිලිගන්නවා.
ඇහුවේ නෑ කියනකම්ම හිටිය
එහෙම යාලුවෙක් ඉන්නවා දැනටමත් ,
කෙල්ලෙකුත් ඉන්නවා gay,
ඒකි තාම දන්නේ නෑ මම දන්නවා කියලා![]()

රහස්‍යභාවය රැක ගෙන පොරගෙ හොද යාළුවෙක් වෙලා ඉන්නවා ,කවදාවත් ලැබෙන චාන්ස් එකක් නෙමේ හින්ද මොනවා හරි කරලාසංක්‍රාන්ති ලිංගිකයෙක්ගෙ අවයව අපේ අවයව වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියල බලන්න ට්‍රයි එකක් දෙනවා. මොකද මම තවමත් විස්වාස නැ එහෙම වෙන්න පුළුවන් කියල
දැන් නම් කරන්න වෙන්නෙ නෑ, රනිලාගෙ කාලෙ වෙන්න ඇති , කොල්ලො දෙන්නෙක් අත් අල්ලන් ලව් කර කර ඉද්දි මට නම් දකිද්දිත් අවුල් වගේ , රූම් එකක් ඇතුලට ගිහින් ඕන මගුලක් කලත් කමක් නෑ... ගේ සුද්දො එන්න ගත්තොත් නම් ඉවරයි ...ඒක තමා උනේ LGBTQ 2015 පස්සේ ගොඩක් වැඩි උනා. India legal කරාට පස්සේ තවත් වැඩි
අනික දැන් ලංකාවේ වෙනම hotels තියෙනවාලු GAY ටුවරිස්ලට
මට tourism company 1k kiwwa
ලංකාව lgbt tourism destination 1k කරන්න plan 1k යනවා කියලා අහලා තියෙනවා
කවුරුත් කිවේ නෑකිව්වෙ නැතුව දැන ගන්නවා කියන්නෙ ඉතින් කවුරු හරි ඕපදූපේ හොයන් ඇවිත් කනේ කියල වෙන්න ඇති![]()
කෙල්ලෙක් , gay කිව්වේ lesb කියන එකට
Mama kiwwe kella ganaකවුරුත් කිවේ නෑ
එහෙම හිතුන
sure එකටම දැනගෙන හිටියේ නෑ කියනකම්ම හරියට.
ඌත් කිව්වේ හෙනට හිතල
කෙල්ලෙක් , gay කිව්වේ lesb කියන එකට