ප්‍රශ්න ටිකක්?

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ප්‍රශ්න ටිකක්?

    කඩු, තියුණු ආයුධ ලග තියාගැනීම සම්බන්ධ නිතිය මොකද්ද?(එකක්, දෙතුන් සියක්)

    50,100,150,200........:baffled: දඩ ගහල එලියට දානවද? නඩු නැද්ද?:eek::eek:

    තුවක්කු පුපුරන ද්‍රව්‍ය ලග තබාගැනීම ත්‍රස්තවාදයක්ද? ත්‍රස්තවාදියෙක්ට දඩුවම මොකද්ද?

    කඩු,තුවක්කු, බෝම්බ,පුපුරන ද්‍රව්‍ය කීයකට වැඩියෙන් තිබුනොත්ද ත්‍රස්තවාදියෙක් වෙන්නේ?:rolleyes::rolleyes:

    සැලකිය යුතුයි,..
    ආතල් එකක් නෙමෙයි. හරියටම දැනගත යුතුයි.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    කෙනා, රට,කාලය කියන්නේ නෑ... ත්‍රස්ත්වාදී ආයුධ තිබ්බ කෝවිලේ පූසාරිගේ කටට වෙඩි තියලා, කෝවිල ඩෝසර් කලා. ආයේ කෝවිල් වල කිසිම බඩුවක් නෑ... තියන්න ආවත් ඔත්තු ලැබුණා.ඔන්න ඔහොමයි එක රටක යුද්ධ කලේ....
     
    ඔව්,:baffled:
     
    Last edited: