~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    thanujaka brother serious case ekak wela malli kenekta. :confused: policiyedi dena kata uththare eyata awasi widiyata thamai dila tiyenne shock eka wadi kamata. ethakota eka usawiyedi balapanawa neda?
     
    thanujaka

    Well-known member
  • thanujaka brother serious case ekak wela malli kenekta. :confused: policiyedi dena kata uththare eyata awasi widiyata thamai dila tiyenne shock eka wadi kamata. ethakota eka usawiyedi balapanawa neda?

    ඔව්.. සිද්ධියකින් පස්සේ ආසන්නවම දෙන පලවෙනි කට උත්තරය තමයි බලවත්ම කට උත්තරය..
    පස්සේ මොනව කිව්වත් වැඩක් නෑ..
    ඒක ආයෙ හරිගස්සන්න බෑ..
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඔව්.. සිද්ධියකින් පස්සේ ආසන්නවම දෙන පලවෙනි කට උත්තරය තමයි බලවත්ම කට උත්තරය..
    පස්සේ මොනව කිව්වත් වැඩක් නෑ..
    ඒක ආයෙ හරිගස්සන්න බෑ..

    karanna deyak aththema nadda e kiyanne:confused:
     
    thanujaka

    Well-known member
  • karanna deyak aththema nadda e kiyanne:confused:

    අයේ උසාවියේ කට උත්තරයක් ගන්නවා.. ඒකේදි වෙනස් දෙයක් කියන්න පුළුවන් ඒ උනාට පොලිසියෙන් හරස් ප්‍රශ්න අහනකොට ඔයා මුලින් මෙහෙයි කිව්වේ දැන් ඔහොම කිව්වට කියල මුල් කට උත්තරය කියවනවා..
    එතකොට ඉතිං ප්‍රශ්නයක් වෙනවා..
    ප්‍රායෝගිකව ඕක වහන්න බෑ දැන්..
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අයේ උසාවියේ කට උත්තරයක් ගන්නවා.. ඒකේදි වෙනස් දෙයක් කියන්න පුළුවන් ඒ උනාට පොලිසියෙන් හරස් ප්‍රශ්න අහනකොට ඔයා මුලින් මෙහෙයි කිව්වේ දැන් ඔහොම කිව්වට කියල මුල් කට උත්තරය කියවනවා..
    එතකොට ඉතිං ප්‍රශ්නයක් වෙනවා..
    ප්‍රායෝගිකව ඕක වහන්න බෑ දැන්..

    ethakota kiyanna barida mama e welawe hitiye hoda manasika mattamaka newei, e welawe wuna kisima deyak mata mathaka naha hariyatama. e kata uththaraya wishwasayen dunna ekak newei kiyala. ethakota?
     
    thanujaka

    Well-known member
  • ethakota kiyanna barida mama e welawe hitiye hoda manasika mattamaka newei, e welawe wuna kisima deyak mata mathaka naha hariyatama. e kata uththaraya wishwasayen dunna ekak newei kiyala. ethakota?

    ආසන්නම කට උත්තරය තමයි නීතියේදි බලවත්ම කට උත්තරය ලෙස සලකන්නේ .. මොකද වෙච්ච ගමන් නිසා කියන්නේ හුගක්නයට ඇත්තම කියවෙනවා බොරුවක් ගොතාගන්න කාලේ මදි නිසා.. පස්සේ දෙන කට උත්තර ගොතාගෙන තමන්ට වාසි වෙන විදිහට කියන්නෙ කියල උසාවිය දන්නවා.. ඒක නිසා පලවෙනි කට උත්තරය තමයි පිලිගන්නේ..
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ආසන්නම කට උත්තරය තමයි නීතියේදි බලවත්ම කට උත්තරය ලෙස සලකන්නේ .. මොකද වෙච්ච ගමන් නිසා කියන්නේ හුගක්නයට ඇත්තම කියවෙනවා බොරුවක් ගොතාගන්න කාලේ මදි නිසා.. පස්සේ දෙන කට උත්තර ගොතාගෙන තමන්ට වාසි වෙන විදිහට කියන්නෙ කියල උසාවිය දන්නවා.. ඒක නිසා පලවෙනි කට උත්තරය තමයි පිලිගන්නේ..

    ape nada malli kenekta wechcha deyak meka. mmm. e kiyanne e kata uththaraya dila thiyenne eyata awasi wena widiyata. aththatama ehema karadarayak wela naha. but pora aththama kiyala nisa hithenne ethana ehema deyak wela kiyala. monawa wunath godak sthuthiy thanujaka brother. suba gaman!;) jaya wewa!
     
    thanujaka

    Well-known member
  • ape nada malli kenekta wechcha deyak meka. mmm. e kiyanne e kata uththaraya dila thiyenne eyata awasi wena widiyata. aththatama ehema karadarayak wela naha. but pora aththama kiyala nisa hithenne ethana ehema deyak wela kiyala. monawa wunath godak sthuthiy thanujaka brother. suba gaman!;) jaya wewa!

    බොහොම ස්තූතියි ජයවේවා..
     
    • Like
    Reactions: forbidden

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරුන් 9 දෙනෙක් ඉන්නවා.. ඒ කියන්නේ ඒ නමදෙන්නගෙන්ම සමන්විත විනිසුරු මඩුල්ලක්..

    2. ජනාධිපතිට පුළුවන්

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට
     
    thanujaka

    Well-known member

  • සුභ ගමන් විනිසුරුතුමනි !
    සතුටින් ගිහින් එන්න .........
    හොදට විනෝද වෙන්න ..........
    ඊලඟ අවුරුද්දෙ හම්බවෙමු ..............:cool::cool::cool:

    බොහොම ස්තූතියි ..
    ජයවේවා..

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට

    ;)
     
    thanujaka

    Well-known member
  • දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
    මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා..
    ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
    එහෙනං මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
    ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
    තෙරුවන් සරණයි සියළුම මගේ එලකිරි සහෝදර සහෝදරියන්ට..
    ජයවේවා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
    මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා..
    ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
    එහෙනං මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
    ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
    තෙරුවන් සරණයි සියළුම මගේ එලකිරි සහෝදර සහෝදරියන්ට..
    ජයවේවා..

    සුබ ගමන් අයියා.........
    පරෙස්සමින් ගිහින් එන්න.........
    :):):):):):)