ප්‍රශ්න දෙකයි..
මේ ඉංග්‍රීසි වාක්යයෙ තේරුම පොඩ්ඩක් කියන්ඩ
තේරුම අහපුවම තව ඉංග්‍රීසියෙන් නං මොකුත් දාන්ඩ එපා.. තේරෙන සිංහලෙන් කියල දෙන්ඩ
අනික මේව සිංහලට හරවන්නැතුව, සිටුඒෂන් එකට අනුව ඉංග්‍රීසියෙන් ම තේරුං ගන්ඩ කියන්ඩත් එපා
ඒක කරගන්ඩ මෙතන දාන්ඩ ඕනෙ නෑනෙ..
නියම භාෂා පරිවර්තකයෙකුට පුලුවං වෙන්ඩ ඕන භාෂාවක වාක්‍යයක්, තවත් භාෂාවකින් තේරුං කරන්ඩ
ඒක තමා දක්ෂ කම කියන්නෙ
I'm going to wrap this up, just in case you decided to trace this call
මගේ අනික් ප්රශ්නය තමා බ්ලොවර් එකකින් එන හුලං පාර, අර කෑන් එකක හීනි බටෙන් එන හුලං පාර තරං සැර නැද්ද ?
බ්ලෝවරේකින් සීපීයූ එකේ දූවිලි අයින් කරන්ඩ අමාරු වෙයිද ?