ප්‍රශ්න දෙකයි..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ප්‍රශ්න දෙකයි..

    මේ ඉංග්‍රීසි වාක්‍යයෙ තේරුම පොඩ්ඩක් කියන්ඩ
    තේරුම අහපුවම තව ඉංග්‍රීසියෙන් නං මොකුත් දාන්ඩ එපා.. තේරෙන සිංහලෙන් කියල දෙන්ඩ
    අනික මේව සිංහලට හරවන්නැතුව, සිටුඒෂන් එකට අනුව ඉංග්‍රීසියෙන් ම තේරුං ගන්ඩ කියන්ඩත් එපා
    ඒක කරගන්ඩ මෙතන දාන්ඩ ඕනෙ නෑනෙ..
    නියම භාෂා පරිවර්තකයෙකුට පුලුවං වෙන්ඩ ඕන භාෂාවක වාක්‍යයක්, තවත් භාෂාවකින් තේරුං කරන්ඩ
    ඒක තමා දක්ෂ කම කියන්නෙ

    I'm going to wrap this up, just in case you decided to trace this call

    මගේ අනික් ප්‍රශ්නය තමා බ්ලොවර් එකකින් එන හුලං පාර, අර කෑන් එකක හීනි බටෙන් එන හුලං පාර තරං සැර නැද්ද ?
    බ්ලෝවරේකින් සීපීයූ එකේ දූවිලි අයින් කරන්ඩ අමාරු වෙයිද ?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    english:
    මම මේක දැන් අවසන් කරනවා(කෝල් එක end කරනවා). මොකද ඔයා මගේ කෝල් එක ට්‍රෙස් කරන්න තීරණය කරන්න ඉඩ තියන නිසා.
     
    • Like
    Reactions: AnuradhaRa

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකිනෙකට පරස්පර ප්‍රශ්න දෙකක්..

    1.ට නම් උත්තරේ දීලා තියනවා.

    2. නම් ඉතින් උබට බ්ලොවරයක් හදාගන්න ඔනා පාටයි. බ්ලොවරයක් හදාගන්න ක්‍රම කීපයක් තියනවා.. පුනීලයක ඇඩය තියන ඔනැම දේකින් පීඩිත වායුවක් එවපුවහම බ්ලොවරයක් හදාගත්තැකි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    hair blower use karana epa yakoo machine eke circuit okkoma diya wewi. anee mand:oo::oo:a

    hair blower නෙමේ බං මම කිව්වෙ. ඕවටම තියෙන්නෙ අර ගන් එකක් වගේ ගැජට් එකක්.. ඒකෙ කට ලොකුයි නේ.. ඉතිං හුලං පාර සැරට වදිනවද ?
    අර කෑන් වල නං හීනි බටේකින් සැරට වදිනව ඇති
    මං අහන්නෙ බ්ලෝවර් වලින් හොඳට සැරට හුලං එනවද ? දූවිලි යන්ඩ තරං

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    එකිනෙකට පරස්පර ප්‍රශ්න දෙකක්..

    1.ට නම් උත්තරේ දීලා තියනවා.

    2. නම් ඉතින් උබට බ්ලොවරයක් හදාගන්න ඔනා පාටයි. බ්ලොවරයක් හදාගන්න ක්‍රම කීපයක් තියනවා.. පුනීලයක ඇඩය තියන ඔනැම දේකින් පීඩිත වායුවක් එවපුවහම බ්ලොවරයක් හදාගත්තැකි..

    එතකොට මම පුනීලෙට කටින්ද පිඹින්ඩ ඕන ?
    මට දැනගන්ඩ ඕන ඔය බ්ලෝවර් වලින් සැරට හුලං එනවද කියල ?
    නැත්තං හරියට දූවිලි යන්නෑ නෙ...
    අර කඩෙන් ගන්ඩ තියෙන්නෙ පොඩි කෑන් ටින් වලින් ඊට වඩා සැර හුලං පාරක් එනවද ? අර ස්ට්‍රෝ එකක් වගේ බටයක් තියෙන්නෙ.. බ්ලෝවරේක කට ලොකුයි නේ.. එතකොට හුලං පාර සැර මදිද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    english:
    මම මේක දැන් අවසන් කරනවා(කෝල් එක end කරනවා). මොකද ඔයා මගේ කෝල් එක ට්‍රෙස් කරන්න තීරණය කරන්න ඉඩ තියන නිසා.

    තැන්කියු මචං
    රෙප් දුන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hair blower නෙමේ බං මම කිව්වෙ. ඕවටම තියෙන්නෙ අර ගන් එකක් වගේ ගැජට් එකක්.. ඒකෙ කට ලොකුයි නේ.. ඉතිං හුලං පාර සැරට වදිනවද ?
    අර කෑන් වල නං හීනි බටේකින් සැරට වදිනව ඇති
    මං අහන්නෙ බ්ලෝවර් වලින් හොඳට සැරට හුලං එනවද ? දූවිලි යන්ඩ තරං

    ඒකේ පැස්කල් අගයක් තියනවා.. ටයර් වැඩ පොලවල්වල තියන කොම්ප්‍රෙසර් එක ඇල්ලුවොත් දූවිලි යයි, සර්කිට් බොඩ් එකේ අයිසී කැලී ටිකත් යයි..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒකේ පැස්කල් අගයක් තියනවා.. ටයර් වැඩ පොලවල්වල තියන කොම්ප්‍රෙසර් එක ඇල්ලුවොත් දූවිලි යයි, සර්කිට් බොඩ් එකේ අයිසී කැලී ටිකත් යයි..
    :no::no::no::no:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    1.I'm going to wrap this up, just in case you decided to trace this call

    නිවැරදිම අදහස:

    "බැරිවෙලාවත් අපි මේ කරමින් ඉන්න දුරකථන සංවාදය තුලින් ඔබ මාව කොටුකරගැනීමට තීරණය කරඇතැයි මම සැකකරනන නිසා, මම මේ ඇමතුම විසන්දිකරන්නයි යන්නේ..."

    2. PC එකක් සුද්ද කරන්න හොදම ක්‍රමය තමයි Paint brush එකකින් දුවිලි පිහදලා සාමාන්‍ය blower එකකින් blow කරනෙක.. මම මෙවැනි blower එකක් 2100/= පිටකොටුවෙන් ගත්ත ...හොදට වැඩකරනවා....(Air-beam එකේ power එක වැඩිඋනාට හොදට ක්ලීන් වෙන්නේ නෑ...brush එකකින් පිහදන්නම ඕනේ...

    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    1.I'm going to wrap this up, just in case you decided to trace this call

    නිවැරදිම අදහස:

    "බැරිවෙලාවත් අපි මේ කරමින් ඉන්න දුරකථන සංවාදය තුලින් ඔබ මාව කොටුකරගැනීමට තීරණය කරඇතැයි මම සැකකරනන නිසා, මම මේ ඇමතුම විසන්දිකරන්නයි යන්නේ..."

    2. PC එකක් සුද්ද කරන්න හොදම ක්‍රමය තමයි Paint brush එකකින් දුවිලි පිහදලා සාමාන්‍ය blower එකකින් blow කරනෙක.. මම මෙවැනි blower එකක් 2100/= පිටකොටුවෙන් ගත්ත ...හොදට වැඩකරනවා....(Air-beam එකේ power එක වැඩිඋනාට හොදට ක්ලීන් වෙන්නේ නෑ...brush එකකින් පිහදන්නම ඕනේ...

    පිටකොටුවෙ කොහෙන්ද මචං ගත්තෙ ?