ප්‍රශ්න ප්‍රශ්න

KIK_COLA

Banned
Nov 7, 2015
43
5
0
ප්‍රශ්න ප්‍රශ්න

මචං ලා මට කෙල්ලෙක් නෑ තාම. අවුරුදු 25 යි. මේක දුක් වෙන්න ඕන ප්‍රශ්නයක්ද ? එක්කෙනෙක් හිටියා. මගේ පොඩ්ඩක් පෙනුම අවුල්. 21 දී පටන් ගත්තේ. අවුරුදු 4ක් ගියාට පස්සේ එයට මාව අවලස්සන උනා. දැන්නම් එයා මේක නවත්තලා. මම නවත්තලා නෑ. එත් එයාට ලජ්ජා කරන්න ඕනේ නෑ. මන් හිතන්නේ මාත් එක්ක පාරේ යනකොටත් එයාට ලැජ්ජයි. එක නිසා මන් මේක නවත්තන්න බැලුවේ.

මන්දන්නවා කරන්න ඕන දේ. එත් ඒ දේ කරන්න හයියක් නැ..
 
  • Like
Reactions: arsehole-froce

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    මන්දන්නවා කරන්න ඕන දේ. එත් ඒ දේ කරන්න හයියක් නැ..

    suicide? you need to have positive attitude buddy..just think you can..have a board printed with the text 'Yes I can!' and have it hung in your room and look at it when you are free..when you are jerking off..always practice it in your mind..you can I'm sure in the end achieve perfect suicide :P:P
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඕව මොන ප්‍රශ්නද ඕයි, මට අන්තිමට හිටිය කෙල්ල මාව දාල ගියේ මාමණ්ඩි එක්ක බීල club ගිහින් මට්ටු වෙලා. :( අපරාදේ ඉතින් ඒක බැඳ ගත්තනම් ෆුල් සැප. මාමණ්ඩි මට වඩා ආතල් පොර. :(
     
    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    Penuma wadak na, Salli hoyapan, Kello hambei.

    සල්ලි වලින් අවුලක් නැ බන්. ලුකින් එක තමයි :sorry:

    suicide? you need to have positive attitude buddy..just think you can..have a board printed with the text 'Yes I can!' and have it hung in your room and look at it when you are free..when you are jerking off..always practice it in your mind..you can I'm sure in the end achieve perfect suicide :P:P

    මැරෙන්න නෙමෙයි බන්. ඒකිව අතාරින්න. මැරෙන්න නම් අදහසක් නෑ Phd එකක් නොකර.
     
    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    ජින්තුවා;19246484 said:
    ඕව මොන ප්‍රශ්නද ඕයි, මට අන්තිමට හිටිය කෙල්ල මාව දාල ගියේ මාමණ්ඩි එක්ක බීල club ගිහින් මට්ටු වෙලා. :( අපරාදේ ඉතින් ඒක බැඳ ගත්තනම් ෆුල් සැප. මාමණ්ඩි මට වඩා ආතල් පොර. :(

    කොහොමද බන් හිත හදාගත්තේ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැරෙන්න නෙමෙයි බන්. ඒකිව අතාරින්න. මැරෙන්න නම් අදහසක් නෑ Phd එකක් නොකර.

    උබ phd එක කරලා මැරුණත් එකයි, නැතුව මැරුනත් එකයි.... මොකද උබ මැරුණට පස්සේ අපායෙ හොද ජොබ් එකක් ගන්නද phd එකක් තියනවා කියල....
     
    • Like
    Reactions: ratadel

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ජින්තුවා;19246484 said:
    ඕව මොන ප්‍රශ්නද ඕයි, මට අන්තිමට හිටිය කෙල්ල මාව දාල ගියේ මාමණ්ඩි එක්ක බීල club ගිහින් මට්ටු වෙලා. :( අපරාදේ ඉතින් ඒක බැඳ ගත්තනම් ෆුල් සැප. මාමණ්ඩි මට වඩා ආතල් පොර. :(

    :lol::lol::lol:

    සල්ලි වලින් අවුලක් නැ බන්. ලුකින් එක තමයි :sorry:

    මැරෙන්න නෙමෙයි බන්. ඒකිව අතාරින්න. මැරෙන්න නම් අදහසක් නෑ Phd එකක් නොකර.

    but do you think a Phd can help your looks? :dull::dull: death is the only solution :dull::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උබ phd එක කරලා මැරුණත් එකයි, නැතුව මැරුනත් එකයි.... මොකද උබ මැරුණට පස්සේ අපායෙ හොද ජොබ් එකක් ගන්නද phd එකක් තියනවා කියල....

    you make a solid point
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    සල්ලි වලින් අවුලක් නැ බන්. ලුකින් එක තමයි :sorry:

    .

    salli tiyenawan looking eka hada ganinko ithin.. Singapore mount Elisabeth ekata gihin bleach ekak karan waren, simple. lankawe godak lokko eka karanawa. :dull: Ministerslage idan Company CEO la wenkan.
     
    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    උබ phd එක කරලා මැරුණත් එකයි, නැතුව මැරුනත් එකයි.... මොකද උබ මැරුණට පස්සේ අපායෙ හොද ජොබ් එකක් ගන්නද phd එකක් තියනවා කියල....

    එක තමයි යකෝ ආසාව :(
    අනික මේ ගෑනි.
    කොහෙද මේකි එක්ක බෑනේ
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවදාවත් තමා දෙස අවතක්සේරුවෙන් බලන්න එපා මචන්....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක තමයි යකෝ ආසාව :(
    අනික මේ ගෑනි.
    කොහෙද මේකි එක්ක බෑනේ

    කාලයක් තිබ්බ සම්බන්දයක් කැදුනට පස්සේ හිත හදාගන්න ඕන එකෙක්ට අමාරුයි බන්... කාලයට ඉඩදීපන් උබේ හිත හැදෙයි...