ප්‍රශ්න

hitter

Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    මචන්ලා මම ලොකු ප්‍රශ්නෙකින් ඉන්නේ. කියන්න කෙනෙකුත් නෑ අහන්න කෙනෙකුත් නෑ. ඒ අස්සේ ගෑනි මාව මරාන කන්න හදනවා.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113

    වාහනේ එලවන වෙලෙත් ගහ ගන්නවා මාත් එක්ක බන්.

    කියන කිසිම දෙයක් නාහෙට අහන්නේ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    වාහනේ එලවන වෙලෙත් ගහ ගන්නවා මාත් එක්ක බන්.

    කියන කිසිම දෙයක් නාහෙට අහන්නේ නෑ.

    Ai uba mokadda kare:oo:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,792
    113
    lamayi innawada? eyage gederin dannawada? innama bari nam, hariyanneth na wage penawa nam gahagaddi keepa wathawak record karala, passe divorce weyan lamayi ehemath natthan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    වෙලාවක පාරේ යන එකෙක් තමා යට වෙන්නේ මගේ අතින් :sorry:

    මොකුත් නෑ බන්. එකී වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ අහනවා.:sorry:

    Ithhin ubath ekama ahapan
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    lamayi innawada? eyage gederin dannawada? innama bari nam, hariyanneth na wage penawa nam gahagaddi keepa wathawak record karala, passe divorce weyan lamayi ehemath natthan.

    නෑ මචං ළමයි නෑ. උන්ගේ ගෙදර උන්ට ගානක්වත් නෑ. කීප සැරයක්ම කිවා මම ගෙදර උන්ට.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    Ithhin ubath ekama ahapan

    මාව බැන්ද එක කරේ මම වෙනුවෙන් ලු. ප්‍රශ්න වලට උත්තර නම් 1ට 100ක් දෙනවා බන්.
     
    The fighter

    Active member
  • Aug 30, 2012
    217
    86
    28
    Iwaseema saha maitreeya purudu karanda hodama awasthawak. Tharaha nogena uththara diyan. Mamath oya godema thama.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    2.gif
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    නෑ මචං ළමයි නෑ. උන්ගේ ගෙදර උන්ට ගානක්වත් නෑ. කීප සැරයක්ම කිවා මම ගෙදර උන්ට.

    ගෑනිට depressionද? Divorce වෙයන් ලමයිත් නැත්තන් මොන මගුලක්ද :angry: proposal එකකින් බැන්දපු එකක්ද? නැත්තන් උබේ හොර වැඩ මාට්ටු වෙන්න ඇති :rolleyes::rolleyes:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    Iwaseema saha maitreeya purudu karanda hodama awasthawak. Tharaha nogena uththara diyan. Mamath oya godema thama.

    2.gif

    මට ඉවසන්න බැරි අන්තෙටම ඇවිල්ලා බන් ඉන්නේ. පොලිසි පොත් වලත් නම ලියලා සාමදාන වෙලා ගෙදර ආවා එත් කරුමේ ඉවරයක් නෑ බන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    මාව බැන්ද එක කරේ මම වෙනුවෙන් ලු. ප්‍රශ්න වලට උත්තර නම් 1ට 100ක් දෙනවා බන්.

    Ane manda ban meke bedapu ungen ahapan.mata wage ohoma kivvanan spa giyeth oya wenuwen kiyanawa