වාහනේ එලවන වෙලෙත් ගහ ගන්නවා මාත් එක්ක බන්.
කියන කිසිම දෙයක් නාහෙට අහන්නේ නෑ.




වාහනේ එලවන වෙලෙත් ගහ ගන්නවා මාත් එක්ක බන්.
කියන කිසිම දෙයක් නාහෙට අහන්නේ නෑ.


Ai uba mokadda kare![]()

වෙලාවක පාරේ යන එකෙක් තමා යට වෙන්නේ මගේ අතින්
මොකුත් නෑ බන්. එකී වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ අහනවා.![]()
That's not how females workIthhin ubath ekama ahapan

lamayi innawada? eyage gederin dannawada? innama bari nam, hariyanneth na wage penawa nam gahagaddi keepa wathawak record karala, passe divorce weyan lamayi ehemath natthan.
Ithhin ubath ekama ahapan
නෑ මචං ළමයි නෑ. උන්ගේ ගෙදර උන්ට ගානක්වත් නෑ. කීප සැරයක්ම කිවා මම ගෙදර උන්ට.
proposal එකකින් බැන්දපු එකක්ද? නැත්තන් උබේ හොර වැඩ මාට්ටු වෙන්න ඇති 

Iwaseema saha maitreeya purudu karanda hodama awasthawak. Tharaha nogena uththara diyan. Mamath oya godema thama.
මාව බැන්ද එක කරේ මම වෙනුවෙන් ලු. ප්රශ්න වලට උත්තර නම් 1ට 100ක් දෙනවා බන්.