ප්‍රශ්න

hitter

Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    ගෑනිට depressionද? Divorce වෙයන් ලමයිත් නැත්තන් මොන මගුලක්ද :angry: proposal එකකින් බැන්දපු එකක්ද? නැත්තන් උබේ හොර වැඩ මාට්ටු වෙන්න ඇති :rolleyes::rolleyes:


    නෑ බන් depression නෑ. එකීට යටත් වෙලා ඉන්නේ නෑ කියලා තමා සේරම බන්.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    නෑ බන් depression නෑ. එකීට යටත් වෙලා ඉන්නේ නෑ කියලා තමා සේරම බන්.

    ඒකිට සුවර් මානසික අවුලක්. counseling අරන් පලයන්. බෙහෙත් ඔනෙ නම් දෙයි. ආතල් කතාවක්ද දන් නෑ මේකත්:rofl::rofl::rofl:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    Ganu haden na ban. Api elaga bawaya hadaganda ona.




    :( මාර ස්ට්‍රෙස් මචං මට මේක හින්දා. ඉස්සර මාර නිදහසක් වින්දේ.



    ඒකිට සුවර් මානසික අවුලක්. counseling අරන් පලයන්. බෙහෙත් ඔනෙ නම් දෙයි. ආතල් කතාවක්ද දන් නෑ මේකත්:rofl::rofl::rofl:




    ආතල් එකක් නෙවේ මචං.සිරා කතාවක් :yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,792
    113
    2.gif




    මට ඉවසන්න බැරි අන්තෙටම ඇවිල්ලා බන් ඉන්නේ. පොලිසි පොත් වලත් නම ලියලා සාමදාන වෙලා ගෙදර ආවා එත් කරුමේ ඉවරයක් නෑ බන්.
    kokatath umba video karapan e wage ewa okkoma. umbata baniddi, gahaddi, ehema okkoma video karapan nopenenna.

    minissu hadenakam kiyala jeewithema duk windinnath ba. hadenne nathnam ithin wena athak balanna wenawa.
    samahra wita lamayek iddi hariyannath puluwan. unsure ithin. moda minissu.
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    Don't give a fuck. Do not react at all. Just keep calm and keep your cool at all times. If you react, get angry, show frustration or simply show that you are affected by her rants, you are going to lose each and every time. If you feel you are going to lose control, then remove yourself from the situation, go for a drive or something. If she insults you, come back with something to throw her off balance without showing any anger. Most probably you are in hamadama dakina kukulage karamale sudui situation. she may have lost her respect for you.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මචන්ලා මම ලොකු ප්‍රශ්නෙකින් ඉන්නේ. කියන්න කෙනෙකුත් නෑ අහන්න කෙනෙකුත් නෑ. ඒ අස්සේ ගෑනි මාව මරාන කන්න හදනවා.

    වෙන්න පුළුවන් හේතු.

    ▪️ළමයි නැති එක ගැන පීඩනය ඇති.
    ▪️උඹ එයාට දෙන අවධානය අඩු ඇති.
    ▪️තමන්ගෙ වැරි වහගන්න එවා උඹේ පිටින් දනවා වෙන්න පුළුවන්.
    ▪️වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඇති. Divorce එක ගන්න try කරවා ඇති.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වාහනේ එලවන වෙලෙත් ගහ ගන්නවා මාත් එක්ක බන්.

    කියන කිසිම දෙයක් නාහෙට අහන්නේ නෑ.


    ගෑනි ඉන්නපැත්තේ වාහනේ දොර බාගෙට වහලා තියලා හදිස්සියේ ලොකු වංගුවක් ගනිං :love::love:
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    උඹේ ප්‍රශ්නේ උඹට ම තමා විසඳ ගන්න පුලුවන්...බැන්ඳ දා ඉඳන් වෙච්ච දෙයක් නෙමෙයි නම්..කොතනක හරි වැරැද්දක් වෙලා ඇති...නිවාඩුක් දාලා ගෑණි එකක් trip එකක් ගිහින් කතා කරපන්..පොඩ්ඩක් වැඩිපුර ආදරේ කරපන්..මොකක් හරි දෙයක් උඹට කියා ගන්න බැරුව ඒ එන පීඩනය ඔය වගේ පිට කරනවා ඇති...උඹේ අතින් මොකක් හරි වෙච්ච වැරැද්දක් වෙන්නත් පුලුවන්..අහන්න බැරි කමට එහෙම කරනවා වෙන්න පුලුවන්..සමහර විට වෙන සම්බන්ධයක් වෙන්න පුලුවන් (එහෙම නොවේවායි ප්‍රාර්ථනා කරමු). එහෙම වත් බැරි නම් කතා වෙලා doctor කෙනෙක් ලඟට පලයන්..කොහොම උනත් උඹට ම තමා විසද ගන්න වෙන්නේ...අහල පහළ මිනිස්සුගෙන් උපදෙස් අරගෙන ඒ විදිහට කරන්න ගියොත් ඩිවොස් වෙන්න හරි ගැණිව මරලා හිරේ යන්න වගේ ඒවා තමා වෙන්නේ...ගෙදර ප්‍රශ්න ගෙදර තියා ගනින් සමාජේට ගෙන්න එපා..අවස්ථාවාදී හිඟන යක්කු ඉන්නේ..විපතක් මිසක් හොඳක් කරන එවුන් ඉන්නේ සුලු පිරිසයි..
     

    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඇති. Divorce එක ගන්න try කරවා ඇති. Poddak Alart eke idala balapan. Sure
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    ගෑනිව සතුටු කරනව මදිද ? ගෑනිට තරහ ගිය වෙලාවක දිව දාල බලපන් පොඩ්ඩක්. :cool:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන්ලා මම ලොකු ප්‍රශ්නෙකින් ඉන්නේ. කියන්න කෙනෙකුත් නෑ අහන්න කෙනෙකුත් නෑ. ඒ අස්සේ ගෑනි මාව මරාන කන්න හදනවා.



    yako issella sampurna wisthare dapan methane, saren sare koatanne enthuwa,

    marry karala kochara kalda?
    ubalage financial situation eka kohomada?
    lamai neth reason eka?
    ubala dennama job karanawada?
    ub drinks kaanawada?

    dapiya full details, thoge upset ekakda kiyala api danne nahane